Bridal

විවාහ උත්සවයකට මල් කුමර කුමරියන් ගෙන් (flower girls/ page boys) ලැබෙන්නේ වැඩි සුන්දරත්වයක්. මල්කුමර කුමරියන් තෝරා ගන්නා විටද යම් යම් කරුණු පිළිබඳ ඔබ දැනුවත් වි සිටීම වැදගත්. මෙලෙස මල්කුමර කුමරියන් තෝරා ගන්නා විට තේරෙන වයසේ දරුවන් තෝරා ගැනීම ඉතා වැදගත්. මේ සඳහා ඉතාමත්කුඩා දරු දැරියන් ද තෝරා ගැනීම එතරම් උචිත...
ඔබේ මංගල දිනයේ සුන්දරම මනාලියක ලෙස හැඩවීමට නම් ඒ සඳහා වන පූර්ව සූදානම වඩාත් වැදගත්. මනාලියකගේ ඇඳුම් තෝරා ගැනීම, ඇඳුම්වල වර්ණ, ඇඳුම් නිර්මාණය වන ආකාරය, හැඩවෙන ආකාරය, ආබරණ, මල් කළඹ ආදී සියල්ල පිළිවෙලට තිබේ නම් මනාලියද කිසිදු ආයාසයකින් තොරව ඉතාමත් සුන්දර මනාලියක් වේවි. ලාකීක මංගල ඇඳුම් අතර මංගල සාරියට...
මනමාලියක් වන්නට බලාපොරොත්තුවෙන් ඉන්න හැම කාන්තාවකට ම තමන්ගේ ජීවිතයේ මංගල දවස ගැන තියෙන්නෙ විශාල හීන කන්දරාවක්. එදාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ම ලස්සනට ඉන්න ඕනෙ කියලයි හැමෝම ඇයට උපදෙස් දෙන්නෙ. ඉතින් මේ දවසෙ ඇ‍යගෙ සිරුරෙ හැඩය හරියට ම හඳුනගෙන, ඇගේ සිරුරෙ පැහැයට ගැළපෙන විදියට හරියට ම ඇය හැඩගැන්වී සිටීම...
තැලසීමියාව පිළිබඳව තවමත් අපේ රටේ තවමත් නිවැරදි කතිකාවතක් නැහැ. දෙමාපියන්ගේ නොදැනුවත්කමින්  ජිවිතයේ  නොකළ වරදකට  දඩුවම්  විදින තැලසීමියා රෝගීන් 3000 ක් පමණ අපේ රටේ ජිවත්වෙනවා. ඉන්  එක්  අයකු  රැක බලා  ගැනීමට වසරකට රුපියල් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණය වැයවනවා. මේ බර  අපට  කොපමණ කාලයක්  දරා  ගත හැකි වේද? එබැවින් තැලසිමියා උවදුරෙන්...
දරුවෙකු පිළිසිඳ ගන්න පෙර සුදානම් වීමක් ඕනෑද? ඇත්තටම මවක් වෙන්න කලින් පෙර සූදානමක් තිබිය යුතුම වනවා. ඒ සඳහා කායිකවත් මානසිකවත් සූදානම් විය යුතුයි. එහි හිස්තැනක් තබා ගත යුතු නැහැ. දරුවෙකු කුස දැරීමට තමා සුදුසු බව මව වටහා ගත යුතුයි මුලින්ම. ඒ සඳහා දෙදෙනාගේම නිරවුල් එකඟතාවයක් තිබිය යුතුයි. එසේම අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා නිලධාරිනිය මුනගැසී එහි...
විවාහ ගිවිසගන්නා දිනට, දෙවෙනි ගමනට, මධු සමයට පිටත්වන්නට බොහෝ තරුණියන් ඉන්දියානු විලාසිතාවන් තෝරාගන්නට ප්‍රියකරනවා. ඊට ගැලපෙන්නට ෂර්වාණී/කුර්තා ඇඳුමකින් සැරසෙන්නට මනාලයන්ට සිදුවෙනවා. Sherwani ඇඳුම සාම්ප්‍රදායික ලෙස සැරසෙන ඉන්දියානු මනාලයන් අතර ඉතාමත් ජනප්‍රිය ඇඳුමක්. මෙය දණහිස දක්වා දිගු විසිතුරු kurta කමිසයක් සහ කලිසමකින් සමන්විතයි. මනාලියගේ ඇඳුමට ගැලපෙන sherwaniඑකක් මනාලියගේ ඇඳුමේ පැහැයට සහ රෙදි...
(ඔබේ ජීවිතයට ලැබුණු හොඳම තෑග්ග අරගෙන ආවේ ඇයයි. බිරිඳට ආදරය කරන සදාචාරශීලී මිනිසෙක් හැටියට ඔහු සමාජගත කළේ ඇයයි. ඔහු නිසා ඔහු වෙනුවෙන් සිය ජීවිතය දෙවැනි තැනට දැමූ එකම ගැහැනිය ඇයයි. දැන් ඇය ඔහුගේ පමණක් නොව ඔබේත් ආදරණීය මවයි. ඇය හොඳින් හඳුනාගන්න. ඇයට තව තවත් ආදරයෙන් ළංවෙන්න.) ජීවිතය අලුතින් පටන්ගන්න විවාහ ජීවිතේට...
Wedding Survival Kit / Day-Of Emergency Kit එසේත නැතිනම් මංගල දිනයේ පංචි පුංචි අකරතැබ්බවලින් මිදෙන්නට හැකි මල්ලක් පිළබඳව සඳහන් කලා මතක ඇති. The Wedding Planner සිනමාපටය නරඹා ඇත්නම් මෙය දැකතිබෙන්නට පුළුවන්. වෘතිමය wedding planners ලා අතර අනිවාර්යයෙන්ම තිබෙන මෙම මැජික් මල්ල ඔබට මිලදී ගැනීමට හෝ තනිව සකසාගත හැකියි. ඔබ...
ශ්‍රී ලාංකික තරුණියන් බොහෝ දෙනා සිය විවාහ මංගල්‍යය සඳහා පහතරට ක්‍රමයට සාරිය හෝ උඩරට ක්‍රමයට ඔසරිය හෝ ඇඳීමට ප්‍රියකරති. මංගල සාරියට වගේම එහි හැට්ටයටත් හිමිවන්නේ ප්‍රමුඛතම තැනක්. ළඟදී මනාලියක්වන්නට සිටින ඔබ Bridal Jacketඑක නිර්මාණයකරගන්නේ කෙසේදැයි සිතමින් පසුවෙනවා අති. මේ tipsටික smart bride කෙනෙක් වන ඔබටයි. සිරුරේ හැඩය Bridal Jacketඑකක සැකැස්ම තීරණයවන්නේ...
අපේ රටේ හැම විවාහ උත්සවයකම දකින්න තියන්නේ එකම wedding theme කිහිපයක් පමණයි. නමුත් මේ අත්වැල වෙනස්ම ආකාරයකට, අලංකාර දීප්තිමත් නවමු wedding theme එකක් යටතේ  තමන්ගේ විවාහ උත්සවය පවත්වන්න කැමති නිර්මාණශීලි  යුවලකටයි. අපේ රටට නම් මේ අදහස අළුත්... ඉරට හැරෙන, ඉරේ පැහැයෙන් දිදුලන සූරියකාන්ත මල්, ඕනෑමතැනකට එක්කරන්නේ කදිම එළියක්. ලංකාවේ විවාහ උත්සවයන්හිදී...