Bridal

විවාහය තරමට යුවතියක් දකින සුන්දර සිහිනයක් තමයි මධුසමය කියන්නේ.ඔබේ සැමියා සමඟ යන පළමුවැනි චාරිකාව සුන්දර එකක් විය යුතුමයි. ජීවිතයේ සුන්දර ම දින කිහිපයේ ගැටලුවක් නැතිව සතුටින් ගත කරන්න මේ දේවල් දැනගෙන ඉන්න එක වැදගත් වේවි. හනිමුන් යන්නේ කොහෙටද? ඔබ දෙදෙනාම සිහින දුටු තැනක් හනිමුන් යන්න තෝරා ගන්න. ඔබ විතරක් ම කැමති...
පෙයාර්ස් හැඩයේ (ත්‍රිකෝණාකාර) සිරුරකට මෙවැනි සිරුරක උරහිස් වල ප්‍රමාණය කුඩා වන අතර, ඊට සාපේක්ෂව උකුලේ ප්‍රමාණය විශාලයි. මෙවැනි යුවතියක් තෝරා ගන්නා ගවුම මඟින් ඇගේ උරහිස් වල ප්‍රමාණය විශාල කර පෙන්වා, උකුලේ ප්‍රමාණය අඩු කර පෙන්වීම සුදුසුයි. මේ නිසා ගවුමේ කර ගැඹුරු විය යුතුයි. ගවුමේ කර ගැඹුරු වීමෙන් එයට ගැලපෙන සුන්දර මාලයක්...
හොඳම රූපලාවන්‍ය ශිල්පීන් ගැන තොරතුරු එකතු කරන්න. ඔබට මේ ගැන තොරතුරු එකතු කරන්න පුළුවන් හොඳම ක්‍රම කීපයක්ම තියෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීමට තිබෙන ස්ථාන වලින්, පවුලේ හිතවතුන්ගෙන්, වෙඩින්ග් ප්ලෑනර්ගෙන්, අන්තර්ජාලයෙන් හා සැලූන් වලින් ඔබට අවශ්‍ය තොරතුරු එකතු කර ගන්න පුළුවන්. මංගල දිනයේ ඔබට මේකප් දමා ගැනීමට පහසු ස්ථානය තීරණය කරන්න. ඔබට වඩාත් පහසු...
විවාහය කියන්නේ යුවතියකගේ ජීවිතයේ සුන්දරම දවස. විවාහ උත්සවය විවිධ සම්ප්‍රදායන් වලට පවත්වන්නට යුවතියන් ප්‍රිය කරනවා. ඔබ සාම්ප්‍රදායික උඩරට විවාහ උත්සවයකට කැමැත්තෙන් සිටිනවා නම් ඒ වෙනුවෙන් ඔබ පිළිපැදිය යුතු චාරිත්‍ර සමහරක් තිබෙනවා. පොරොන්දම් බැලීම - ආදරය හා අවබෝධයත් විශ්වාසයත් විවාහයකට හොඳටම සෑහෙනවා. නමුත් පුරාණ චාරිත්‍ර අනුව විවාහ වෙන විට පොරොන්දම් බැලීමක් සිදු වෙනවා. කේන්දර අතර ගැලපීම සියයට...
විවාහයෙන් පස්සේ හැම යුවතියකගේම සිහිනය වෙන්නේ දරු පැටියෙක්. අම්මා කෙනෙක් වෙන්න සිහින දකින ඔබ මවක් වීමට ආශාව පමණක් ප්‍රමාණවත් නැහැ. දරුවෙකු ලැබීමට පෙර ඔබ ශාරීරිකව සහ මානසිකව එයට සූදානම් වෙන්න ඕනෑ. ඔබ ඇත්තටම එයට සූදානම් ද? ඔබ වයස දහ අටට වැඩි යුවතියක් නම් ඔබට මවක් වීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔබ...
ඔබව විවාහ මංගල්‍යයට සුන්දරව හැඩ කිරීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ඔබ තෝරා ගන්නා රූපලාවණ්‍ය ශිල්පියාට. ඔබ මේ තෝරා ගැනීම ඉතා නිවැරදිව කළ යුතුයි. මේ ඒ ගැන යුවතියක් ලෙස ඔබ දැන සිටිය යුතු කාරණා කිහිපයක්. • රූපලාවණ්‍ය ශිල්පීන් ගැන විස්තර එක් රැස් කරන්න. ඔබේ මිතුරියන් මනාලියන් ලෙස හැඩ ගැන්වූ රූපලාවණ්‍ය ශිල්පීන්, ෆේස්බුක් පේජ්...
නීතිය නොදැනීම හෝ ඒ ගැන වැඩිපුර ගනන් නොගැනීම හේතුවෙන් බොහෝ කාන්තාවන් තමන්ගේ විවාහය හා දේපළ ආශ්‍රිත ව වංචනික ක්‍රියාකලාපයන්ට හසුවී අසරණ වන අවස්ථා ගැන පුවත්පත්වල ඕනෑතරම් සිදුවීම් අසන්නට ලැබෙනවා. ඉක්මන් තීරණවලට ආයුෂ කෙටියි කවර හෝ හේතුවක් නිසා විවාහය ප්‍රමාද වී සමාජ පීඩනයෙන් වැළකීමේ අපේක්ෂාවෙන් කල්ගත වී විවාහ වන කාන්තාවන් මේ ආශ්‍රිත...
මංගල උත්සවයක දී වැඩිදෙනාගේ සුවිශේෂ අවධානය යොමුවන්නේ මනාලිය වෙතටයි. මේ නිසා හැම මනාලියක් ම තමන්ගේ  ඇඳුම, ගමන, කොණ්ඩා මෝස්තරය, ආභරණ, හැසිරීම ආදී සියල්ල එදා දවසේ දී වඩාත් ආකර්ෂණීය ව පවත්වාගන්නට හුඟක් වෙහෙසෙනවා. මංගල සාරිය නිවැරදිව තෝරාගන්නට මෙහිදී ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුමයි. ඒ නිසා මේ කරුණු මංගල සාරිය තෝරාගන්න කලින් ඔබේ...
මංගල දිනයේ තාරකාවන් වනුයේ සුන්දර මනාලිය සහ මනාලයායයි. මංගල දිනය තීරණය වූ දිනයේ පටන්ම වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ මෙම දෙපලගේ වැඩ කටයුතු සඳහායි. හැඩගැන්වීම්වල දී නම් වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ මනාලියටයි. නමුත් මෙහිදී මනාලිය මෙන්ම මනාලියගේ යෙහෙළියන් ද මනාලයා මෙන්ම දෙවැනි මනාලයන් ගැන ද වැඩි අවධානයක් යොමුවිය යුතුයි. මන්ද...