ඔබට අවන් එකක් නැත්නම් කේක් හදන්න බෑ කියලා හිතන්න එපා. ස්ටීම් කරලා රසවත් කේක් එකක් මෙන්න මේ විදියට හදා ගන්න පුලුවන්.
අවශ්‍ය දේවල්
යෝගට් කෝප්ප එකක්සීනි...
නත්තල් රාත්‍රී මේසය රස ගන්වන්න අපූරු චීසි පාස්තා එකක් හදලා බලමු ද? සූපවේදිනි චන්දි ලක්ෂිතා මහත්මිය තමයි ඔබ වෙනුවෙන් මේ අපූරු රෙසිපිය ගෙන එන්නේ.
අවශ්‍ය...
https://youtu.be/QxyjMfz0vXs
ක්‍රිස්මස් ජෙලි කැන්ඩි
අවශ්‍ය දේවල්
රස නොගැන්වූ ජෙලිකැමති වර්ගයකින් පලතුරු යුෂසීනිලෙමන් යුෂ
සාදන ක්‍රමය
බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි,පලතුරු යුෂ එයට දමන්න.විනාඩි පහක් පහක් පමණ රත් කර උෂ්ණත්වය...
උත්සව සමයේ ඔබගේ නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු...
දැල්ලෝ ඩෙවල්
අවශ්‍ය දේවල්:
දැල්ලෝ 500gබී ළූණුමාළුමිරිස්අමුමිරිස්තක්කාලිසුදු ළූණුකරපිංචාගම්මිරිස් කුඩුකෑලි මිරිස්සීනි තේ හැදි 2ක්ලුණුසෝස් වර්ගයකින් මේස හැදි 4ක්තෙල් ටිකක්
සාදාගන්නා ආකාරය:
දැල්ලන් සෝදා ගන්න.එයට ලුණු, ගම්මිරිස් ටිකක් දමා තම්බන්න.බීළූණු,...
අවශ්‍ය දේවල්
ඉදුණු ඇපල් 2kgසීතල වතුරසීනි 1 1/2 kgලෙමන් ගෙඩි 2ක්දොඩම් ගෙඩියක්
සාදාගන්නා ආකාරය
ඇපල් හොඳින් සෝදා ඇපල් වල පොතු ඉවත් නොකර කෑලි වලට කපන්න. හොඳින් බ්ලෙන්ඩර්...
උත්සව සමයේ ඔබගේ නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු...
උත්සව කාලය ළඟ ළඟ එනවා. ඉතින් නිවසට පැමිණෙන ආදරණිය අමුත්තන්ට සංග්‍රහ කරන්නට, කජු, ඉස්සන්, සහ මාළු මිශ්‍ර කර සාදා ගත හැකි රසවත් බතක් තමා අද ඔබට හඳුන්වා දෙන්නේ.
අවශ්‍ය...
සීනි කියන්නේ කන්න ආස වුණොත් ඇබ්බැහිවන සුළු දෙයක්. ඒත් අධික සීනි පරිභෝජනය දියවැඩියාව, ස්ථූලතාවය වැනි ලෙඩ රෝග රැසකට අත වනනවා. ස්මාට් ලයිෆ්ස්ටයිල් එකකට පුරුදු...










