Cooking

උළුහාල් කියන්නේ අපි හැමෝගෙම මුළුතැන්ගෙයි සිටිය යුතු මිතුරෙක්. උළුහාල් වලට රෝග නැසීමේ ගුණයක් පවතිනවා. කොලෙස්ටරෝල් පාලනය,පිළිකා නැසීමේ ගුණ,බඩ පිපීම අඩු කිරීමඋදරයේ වේදනා අඩු කිරීම,රුධිරගත සීනි...
ඕට්ස් කියන්නෙ හරිම පෝෂ්‍යදායක ආහාරයක් උණත්, එය තරමක් රසින් අඩු බවට සමහරු චෝදනා කරනවා. ඒකාකාරී වීමත් ඊට හේතුවක්. පහසුවෙන් රසවත් ව හදාගන්න පුලුවන් ඕට්ස්...
නිවසට අමුත්තෙකු පැමිණි විට තවමත් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට අනුව උණුසුම් තේ කෝප්පයක් පිළිගන්වන්න ට අප හරිම කැමතියි.ඉතින් ඒ තේ කෝප්පය වෙනස් රසයකින් යුතු ප්‍රණීත...
කෙසෙල් මුව සම්බෝලය අවශ්‍ය දේ ලපටි කෙසෙල් මුවක්සිහින්ව ගාගත් පොල් මිටක්උම්බලකඩ කුඩු ටිකක්සිහින්ව කපා ගත් රතු ලූනු ලූණු ටිකක්සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 5 ක් පමනරස...
අවශ්‍ය ද්‍රව්‍ය: ඉඳි ආප්ප 20සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1ළුණු කොළ මිටක්ලුණු ,ගම්මිරිස්ප්ලම්ස් ග්‍රෑම් 50තෙල් හෝ බටර්කහ ස්වල්පයක් සාදන ක්‍රමය: ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න .දැන් තෙල් හෝ බටර් ලිප තබා රත්කර...
අවශ්‍ය දේවල්: ක්‍රීම් චීස් 750gබිත්තර 4සුදු සීනී 200gවැනිලා තේ හැදී 2මාරී බිස්කට්බටර් හෝ මාගරින් 100g සාදා ගන්නා ආකාරය: බිස්කට් කුඩු කරගන්න. පසුව දිය කර ගත් බටර් හෝ මාගරින්...
අයිස් ක්‍රීම් ගෙදරදී හදලා කන්න තියනවා නම් අපූරුයි නේද? මේ අයිස් ක්‍රීම් එකේ විශේෂත්වය මේවා බීටර් එකක් නැතිව බ්ලෙන්ඩර් එකේ හදපු අයිස්ක්‍රීම්. විපින් ක්‍රීම්...
සීෆුඩ්ස් කන්න අපි හරිම කැමතියි. රසවත්ව සහ ඉක්මනින් හදා ගන්න පුලුවන්. එග් ඇන්ඩ් සී ෆුඩ්ස් මික්ස් රයිස් එකක රෙසිපි එක තමයි මේ. ඔබේ කෑම...
පොඩිත්තන් කැමතියි විවිධ රසයෙන් යුත් කෑමවල රසය විඳින්න .නමුත් පාසලේ දිවා ආහාරය වෙනුවෙන් දෙමාපියන් බොහෝ විට ලබා දෙන්නේ එක ම ආකාරයේ ආහාර වර්ග .උදෑසන...
නිතරම ලෙහෙසි පහසු ආහාර සකස් කරන ඔබට ගමේ විදියට වෙනස් කෑමක් අත්හදා බැලීමට අවස්ථාවන් ලැබෙනවා .විශේෂ අවස්ථාවක දී වගේ ම සුපුරුදු ඒකාකාරී ආහාර රටාවෙන්...