Cooking

පැණි වළල්ලක රසයට පුංචි අය බොහොම මනාපයි. ලොකු පොඩි හැම කෙනාටම අවුරුද්දට නැතුවම බැරි පැණි වළලු හදන්නේ මෙහෙමයි. අවශ්‍ය ද්‍රව්‍ය- 1. උඳු ඇට 250g 2. සුදු හාල් පිටි 100g 3. සීනි ( පැණි මිශ්‍රණයට)හෝ කිතුල් පැණි 4. ලුණු ස්වල්පයක් 5. පොල්කිරි 6. සීනි හැඳි 2ක් සාදාගන්නා ආකාරය උඳු ඇට පැය හයක් පමණ පෙඟෙන්නට තබා පොල් කිරි ටික ටික...
අලුත් අවුරුද්දේ ඔබේ කැවිලි මේසය වඩාත් හැඩ කරන්න සහ රසවත් කරන්න සමත් රස කැවිල්ලක් තමයි ආස්මී. ආස්මී හදන්න අලුත් කෙල්ලො වැඩිය නොදන්නවා වුණත් හදලා ගෙදර අය පුදුම කරන්න පුලුවන් නම් ඔබ හපනියක්. මෙන්න එහෙනම් රෙසිපි එක. අවශ්‍ය ද්‍රව්‍ය : කැකුළු හාල් දවුල් කුරුඳු හෝ බණ්ඩක්කා 150g උකු පොල් කිරි 100ml ලුණු තෙල් ...
කල්තබා ගන්නා හැකි ලෙස නිපදවා ඇති ආහාර පිළිබඳ විශ්වාසය අප අතරින් ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙන්නේ ඒ පිළිබඳ විවිධ මත පලවන නිසාවෙන්. එහෙත් පවුලේ ආදරනීයයන්ගේ ඉල්ලිම් මත ඔබට එවැනි ආහාර තොරාගන්නට වන අවස්තා බොහොමයක් ඇති බවට සැකයක් නැහැ. ඉතින් අපගේ මේ වෑයම සෞක්‍යාරක්ශිත ප්‍රනීත ආහාරයක් ගෙදරදීම සාදා ගැනීමට ඔබට අවස්ථාව හිමිකර...
අලුත් අවුරුද්දට ගෙදරට නෑගම් එන පොඩිත්තන්ට කැවුම්, කොකිස්, අලුවා කන්න බෑ කියලා කීවොත් එයාලට ආසා හිතෙන විදියේ කැවිලි ඔබේ කැවිලි මේසයේ තියෙන්න ඕන. කේක් වලට අමතරව මේ වගේ පුංචි පුංචි රස කැවිලි කිහිපයකුත් හදලා තියන්න අමතක කරන්න එපා. පුහුල් දෝසි අවශ්‍ය ද්‍රව්‍ය : පුහුල් 1kg සීනි 1kg විටට කන හුනු තේ...
මේ කාලය ඔබට අතිශයින් කාර්‍යබහුල කාලයක් වෙමින් පවතින බව අප දන්නවා. අවුරුදු වෙනුවෙන් කඩිමුඩියේ ලක ලැහැස්ති වන ඔබට රසවත් අවුරුදු මේසයක් සකසන්නටයි මේ සහාය.  ඉඟුරු කේක්  අවශ්‍ය ද්‍රව්‍ය:  පිටි ග්‍රැම් 250 ක් සීනි ග්‍රෑම් 125ක් බටර් ග්‍රැම් 100 ක් කජු ග්‍රෑම් 50ක් ඉඟුරු දෝසි ග්‍රැම් 100ක් බිත්තර 3 බේකින් පවුඩර් තේ...
පැණි අලුවා සහ සීනි අලුවා අලුත් අවුරුද්ද ට වැඩි කාලයක් නැහැ. පාසල් නිවාඩුව, උත්සව සමය අපේ හිතට වෙනසක් අරගෙන එනවා. ඒ වෙනස පරිසරයෙත් තියෙනවා. ගස් වැල් මල් පලතුරු වලින් පිරිලා. ජිවිතේ වෙනසක් අත් දකින්නට  අලුත්  අවුරුද්ද ජයටම සමරන්න සුදානම් වන ඔබටයි මේ සුවිශේෂී ලිපි මාලාව … පැණි අලුවා අවශ්‍ය දේවල්: හාල් පිටි...
සාමාන්‍යයෙන් කොණ්ඩ කැවුම් කියන්නේ රෙසිපි වැරදෙන හදන්න අමාරු කැවිලි වර්ගයක් බව අපේ කාන්තාවන් අතර ජනප්‍රිය මතයක්. ඒත් ඔබ නිවැරදි රෙසිපියකට සංයමයෙන් හදනවා නම් කොණ්ඩ කැවුම් හදන එක මහා දෙයක් නෙවෙයි. අලුත් අවුරුද්දේ ඔබේ කැවිලි මේසේ කොණ්ඩ කැවුමකට හිනා වෙන්න ඉඩක් දෙන්න. අවශ්‍ය ද්‍රව්‍ය: 1. හාල් පිටි 400 g 2. පාන් පිටි 200 g 3....
අලුත් අවුරුද්ද අපේ සංස්කෘතිය සහ අපේකම අපිට සිහිපත් කරන වකවානුවක්. ගෙදර හැම දෙනාම එකතු වෙන අවුරුදු කෑම මේසෙට ඔබ දන්නා අලුත් පන්නයේ ආහාර වලට අමතරව අලුත් අවුරුද්දට ආවේනික අපේ ආහාර එකතු කරගන්න පුලුවන් නම් ඒ ඔබේ හපන්කමක්. අලුත් අවුරුදු කෑම මේසයට අතීතයේ නැතිවම බැරි දෙයක් වුණේ හත් මාලුව.. ආහාරයක් සැකසීමේදී ඖශධිය...
අවුරුදු අත ළඟටම ඇවිත්. අලුත් අවුරුද්දට ඔබේ ගෙදර අයට අපේ සිංහල කැවිලි වර්ග හදලා දෙන්න ඔබ බොහොම ආසා බව smartlady අපි දන්නවා. මේ ඔබට ඒ සඳහා උදව් වෙන ලිපි පෙළක ඇරඹුමක්. මේ මුං කැවුම් රෙසිපියක්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේ මිල්ක්මේඩ් යොදාගෙන හදන මුං කැවුම්. අලුත් දෙයක් අලුත් විදියට හදලා...
පොඩිකාලේ කාපු ත්‍රිපෝෂ රසය තාම අමතක කරන්න බැරි රසයක්. ලොකු පොඩි කවරුත් කැමති ඒ ත්‍රිපෝෂ රසයටම සමාන රසවත් අග්ගලා ගෙදරදීම හදාගන්න ආකාරය මේ ලිපියෙන් අපි අද ඔබට ගෙනාවා. කෑම කන්නේ නැති බර අඩු පොඩ්ඩන්ට ආසාවෙන් කන්න පුළුවන් අමතර ආහාරයක් විදිහටත් මේ අග්ගලා ගැලපෙනවා. මේ ගෙදර හදපු ත්‍රිපෝෂ, රසයෙනුත් ගුණයෙනුත් හරිම ඉහළයි. අමතක...