https://youtu.be/lU7LTo47FCM
බොහෝ දෙනෙක් නිතර වට්ටක්කා පිස ගන්නේ එකම ආකාරයට. මේ නිසාම ගෙදර සාමාජිකයන් වට්ටක්කා කන්න එතරම් ප්‍රිය නෑ. ඒ නිසාම වට්ටක්කා කළුපොල් මාළුවක් ආකාරයට,වෙනස්ම රසයකට...
වම්බටු මෝජුවක් ගෙදර හදන්න ගොඩක් කාන්තාවන් මැලි වෙනවා. ඒ නිසාම ගෙදර විශේෂ අවස්ථාවකදි පමනක් පිළියෙල කරන ආහාරයක් බවට වම්බටු මෝජු පත් වෙලා. නමුත් එදිනෙදා...
රාත්‍රියේ ඉතුරුවන බත් අපතේ නොදා මෙන්න මේ වගේ රසවත් ආහාරයක් හදා ගන්න පුලුවන් නම් අපූරුයි නේද.
ඉතිරිය වෙනුවෙන් වෙහෙසෙන ස්මාර්ට් ගෘහණියන්ටයි මේ තෝසේ රෙසිපිය...
අවශ්‍ය ද්‍රව්‍ය...
අයිස් ක්‍රීම් ගෙදරදී හදලා කන්න තියනවා නම් අපූරුයි නේද? මේ අයිස් ක්‍රීම් එකේ විශේෂත්වය මේවා බීටර් එකක් නැතිව බ්ලෙන්ඩර් එකේ හදපු අයිස්ක්‍රීම්. විපින් ක්‍රීම්...
සව් කැඳ
අවශ්‍ය දේ
සව් ග්‍රෑම් 100හකුරු බෑයක්මිටි කිරි කෝප්ප 1දියකිරි කොප්ප 1/2කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටිකජු ටිකක්රස අනුව ලුණු
හදන්නේ මෙහෙමයි..
සව් ටික හෝදලා තැම්බෙන්න තියන්න.තැම්බෙන අතර ටික ටික...
චොක්ලට් බිස්කට් කියන්නෙ ලොකු පොඩි හැමෝම අතරෙ එක ලෙස ජනප්‍රිය බිස්කට් වර්ගයක්, ගෙදරම චොකලට් බිස්කට් හදන්න පුලුවන් රෙසිපි එකක් ගැනයි මේ අපි අද කියන්නෙ.
අවශ්‍ය...
වම්බටු ගොඩක් තියෙන වෙලාවක එළවලු අපතේ නොදා හදා ගන්න පුලුවන් අපූරු කෑමක් මේ.
අවශ්‍ය දේවල්:
වම්බටුලියා ගත් රට ළූණු ගෙඩි 2පොල් කැබලි කප් ¼අමු රට කජු...
පරිප්පු කියන්නේ අපි හැමෝටම නැතුවම බැරි ව්‍යාංජනයක්. බත්, පාන් කන්න ලේසියෙන්ම හදා ගන්න පරිප්පුව පොල් කිරි නැතුව හදා ගන්න අපූරු ක්‍රමයක් ගැනයි මේ රෙසිපි...
පැයක් වගේ කෙටි කාලයකින් සොෆ්ට් බටර් කේක් එකක් හදා ගන්න පුලුවන් නම් අපූරුයි නේද? පුංචි බබාලාටත් මේ කේක් එක රස විඳින්න පුලුවන්. හරිම පහසු...