චොක්ලට් බිස්කට් කියන්නෙ ලොකු පොඩි හැමෝම අතරෙ එක ලෙස ජනප්‍රිය බිස්කට් වර්ගයක්, ගෙදරම චොකලට් බිස්කට් හදන්න පුලුවන් රෙසිපි එකක් ගැනයි මේ අපි අද කියන්නෙ.
අවශ්‍ය...
වම්බටු ගොඩක් තියෙන වෙලාවක එළවලු අපතේ නොදා හදා ගන්න පුලුවන් අපූරු කෑමක් මේ.
අවශ්‍ය දේවල්:
වම්බටුලියා ගත් රට ළූණු ගෙඩි 2පොල් කැබලි කප් ¼අමු රට කජු...
පරිප්පු කියන්නේ අපි හැමෝටම නැතුවම බැරි ව්‍යාංජනයක්. බත්, පාන් කන්න ලේසියෙන්ම හදා ගන්න පරිප්පුව පොල් කිරි නැතුව හදා ගන්න අපූරු ක්‍රමයක් ගැනයි මේ රෙසිපි...
පැයක් වගේ කෙටි කාලයකින් සොෆ්ට් බටර් කේක් එකක් හදා ගන්න පුලුවන් නම් අපූරුයි නේද? පුංචි බබාලාටත් මේ කේක් එක රස විඳින්න පුලුවන්. හරිම පහසු...
හවස තේ බොන්න චූං පාන් එකෙන් මොනවාහරි ගන්න, බිස්කට් හෝ කේක් කන්න පුරුදු වෙලා ඉන්න ඔබට අද ගෙනාවේ කටට රසට හදා ගන්න පුලුවන් ඔම්ලට්...
අපි නිතරම රස කැවිලි වර්ග සාදන විට අපේ නිවසේ සිටින වැඩිහිටියන් ගැනත් සැලකිලිමත් වෙන්නට වෙනවා.දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන අය පමණක් නෙවෙයි වැඩිහිටි වියේ...
ඉස්සෝ කන්න කැමති ඔබට ඉස්සෝ කරිය වගේම රසවත් කෑමක් තමයි ඉස්සෝ අච්චාරු. කල්තබා ගන්න පුලුවන් ඉස්සෝ අච්චාරු හදලා රස බලන්න අපූරු රෙසිපි එකක් තමයි...
උදේ ආහාරයට පෝෂණීය කැඳ වර්ගයක් එකතු කර ගැනීම ඔබේ සෞඛ්‍යමත් ජීවන රටාවට හරිම වටින දෙයක්. පහසුවෙන් හදා ගන්න පුලුවන් කැඳ වර්ග ගැන ඔබට කියන්න...
හවස තේ බොන්න වෙනස් විදියේ Snack එකක් හදන්න කැමති ඔබට තමයි මේ රෙසිපිය. අද අපි ස්ප්‍රින්ග් රෝල්ස් හදලා බලමු.
අවශ්‍ය දේවල් මේවා..
පාන් පිටි කෝප්ප 1කෝන්ෆ්ලවර්...
බිරියානි කියන්නේ අපි හැමෝම කැමති රසවත් ආහාරයක්..ඒත් ගෙදර වෙජිටේරියන් අය ඉන්නවා නම් බිරියානි හැදීමේ ගැටලු එනවා. නිර්මාංශ අයට වගේම බිරියානි ලවර්ස්ලා කාටත් ගැලපෙන අපූරු...










