Cooking

තරමක් මිල වැඩි නිසා සහ අවබෝධයක් නොමැතිකම නිසා තවමත් ලංකාවේ ආටා පිටි එතරම් ජනප්‍රිය නැහැ. ආටා පිටි නැතිනම් Whole Wheat Flour, ග්ලූටන් (Gluten) නොමැති නිසා මෙන්ම ඛනිජ සහ විටමින් ඉතා ඉහළ ප්‍රතිශතයක් අඩංගු නිසා පාන් පිටිවලට වඩා ශරීරයට ඉතාමත් හිතකරයි.  එසේම එය තන්තුමය කොටස් වලින් සපිරිනු  ආටා පිටි තරුණ...
පෝෂ්‍යදායි ගුණයෙන් ඉහළ ධාන්‍ය වර්ගයක් වන කඩල කෑම රුචිය ඇති කරන අපූරු ආහාරයකි. ඉන්දියානු කෑම වලදී කඩලවලට ප්‍රධාන තැනක් ලැබෙයි. මේ විදිහට ඉන්දියන් ක්‍රමයට කඩල මසාලා කරියක් හදල බලමුද? අවශ්‍ය  ද්‍රව්‍ය : කඩල කෝප්ප  2 කුඩාවට තක්කාලි ගෙඩි 1 ලියා ගත් රතු ළූණු ගෙඩි 5 තලා ගත් සුදු ළූණු බික්...
පිපිඤ්ඤා  කියන්නේ ඉතාමත්ම ගුණදායක ඒ වගේම ශරීරය සිසිල් කරන ආහාරයක්. ඉතින් ග්‍රීෂ්ම දවසක සැන්දෑවකට පවුලේ අය සමග රස විඳින්නට හැකි පිපිඤ්ඤා සැන්ඩ්විච් ඔබේ ශරීරයට සිසිලසක් එකතු කරනවා නියතයි. අවශ්‍ය  දේවල් සැන්ඩ්විච් පාන් ගෙඩි එකක් පිපිඤ්ඤා ගෙඩි 3 චීස් පෙති සාදන ක්‍රමය පිපිඤ්ඤා ගෙඩිය  සෝදා පොතු හැරගන්න. සිහින් පෙති කපා ගන්න. සැන්ඩ්විච් පෙත්තක්...
Popcorn යන් ලෝකය පුරාම ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක්. අප බොහෝ විට පුරුදුව සිටිනුයේ සැකසූ පොප් කෝන් වෙළඳපළෙන් මිලට ගැනීමටයි. නමුත් මිල මේවායහි  කල් තබාගැනීමට විවිධ ද්‍රව්‍ය එකතු කරලා තබෙන නිසා නැවුම් රසයක් දැනෙන්නේ නැහැ. එනිසා රසට ගුණට පිරිසිදුවට මෙන්න මේ විදිහට ගෙදරදීම හදාගන්න.. අවශ්‍ය ද්‍රව්‍ය: ඉරිඟු ඇට කෝප්ප 1/2 බටර් මේස...
අප බොහෝ විට පුරුදු වී සිටින්නේ නෙළුම් අල උයන්නටයි. ඒ වෙනුවට රස ගුණ පිරි නෙළුම් අල මෙන්න මේ විදිහට වෙනස්ම ක්‍රමයකට හදල බලමුද? අවශ්‍ය ද්‍රව්‍ය: නෙළුම් අල ග්‍රෑම් 500 කතුරු මුරුංගා කොළ කුඩා මිටක් වියළි මිරිස් කරල් කිහිපයක් බටර් හෝ මාගරින් ස්වල්පයක් කහ කුඩු තේ හැඳි 1/2 කෑලි මිරිස් තේ...
ශ්‍රී ලංකාවේ බොහෝමයක ආහර පාන පිළියෙල කිරීමේදි පොල් කිරි භාවිතා කිරීම අවශ්‍යවේ. එනිසා පොල් ලංකීක ජන ජීවිතයේ ප්‍රධානතම අංගයක් බට පත්ව ඇත. විවිධ ගැටළු හේතුවෙන් වර්තමානයේ පොල් හිඟය වර්ධනය වී ඇති අතර පොල් මිල සීඝ්‍රෙයන් ඉහළ යමින් පවතී. එනිසා පොල් භාවිතය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතුවේ. මේවන තෙක් පොල් වෙනුවට...
කිසියම් ආහාරයක් සුලබ කාල වලදී, ඒ වගේම කිසියම් අතිරික්තයක් සහිත අවස්ථාවකදී කල්තබා ගැනීම මගින් ඒවා අපතේ නොයවා අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමට අපේ පැරැන්නන් ක්‍රියා කළා. නවීන මෙවලම් වලින් තොරව ඔවුන් ඉතාමත්ම දක්ෂ ආකාරයෙන් සිය කටයුතු සම්පාදනය කර ගත්තා. ඉතින් ආහාර කල්තබා ගැනීමේ රසායන වලින් තොරව ඔවුන් ආහාර කල් තබා ගත්තේ මෙහෙමයි. කල්තබා...
සීනි සම්බෝලය ඔබ ගෘහනියක් බිරිඳක් මවක් පමණක් නෙවෙයි. රටේ ශ්‍රම බලකායේ නියෝජිතවරිවයක්ද වන අවස්ථාවකදී නිවසේ කෑම බීම සැකසීම පිළිබඳව ඔබට දෙවරක් සිතන්නට වෙනවා. එහෙත් පිටත ඇති රසායන ද්‍රව්‍ය වලින් පිරුන කල් තබා ගන්නා ආහාර වෙනුවට, ඔබ අතින්ම සාදා ගත හැකි, ඒ වගේම කෘතීම රසායන ද්‍රව්‍ය නොමැතිව කල් තබා ගත හැකි මේ ආහාරය ඔබේ...
උත්සව අවස්ථාවකදී අතුරුපසට ලැබෙන්නේ ඉහළම තැනක්. ඉතාමත් ලේසියෙන් හා පහසුවෙන් සකසා ගත හැකි කවුරුත් කන්න කැමතිම චොකලට් ෆජ් උත්සව වේලාවක් රසවත් කරගන්නට මෙන්න මේ විදිහට හදල බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය: කුකිං/ ඩාර්ක් චොක්ලට් (Dark / cooking chocolate) 500 ටින් කිරි ටින් 01 බටර් 50 රෝස්ට් කරන ලද කජු   50 වැනිලා ස්වල්පයක් සාදන...
ප්‍රෙෂර් කුකර් එක නිසා ඉවුම් පිහුම් කටයුතු හරි පහසුවෙන් ඉක්මනට කර ගන්න හැකියාව තියෙනවා. බෙහෝවිට මේ උපකරණය යොදා ගෙන කරන්නේ ටිකක් ඝන දේවල් ඉක්මනින් තම්බා ගැනීමයි. හැබැයි මේ උපකරනය යොදා ගෙන රසට ගුණට පහසුවෙන් තක්කාලි සෝස් හදා ගන්නත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය : තක්කාලි, ළූණු, සුදු ළූණු , ගම්මිරිස් කුඩු, ලුණු...