ඒකාකාරි නිවාඩුවක් රස ගන්වන එහෙත් පහසුවෙන් ,අවම දේවල් ටිකකින් ශාදා ගන්න පුලුවන් ආහාර එකතුව……
නිවසේ ඉතුරුවෙන පුංචි ඉතුරු බිතුරු වලින් රසවත් රොටියක් හදා ගන්න තියෙනවනම්...
අවශ්‍ය දේවල්:
කැබලි කපා ගත් පොලොස්
ලුනු
වතුරගොරකාකහකුඩු ස්වල්පයක්
කල්තබා ගන්නා ආකාරය:
කැබලි කපා ගත් පොලොස් හොඳින් සෝදා ලුනු, ගොරකා සහ කහ කුඩු ස්වල්පයක් එක්කර වතුර ඇති...
කුස්සියේ තියන සමහර අමුද්‍රව්‍ය භාවිතා නොකරම කල් ඉකුත් වෙනවා.අන්න ඒ වගේ දේවල් භාවිතා කරලා පපඩම් හදා ගන්න හැටි ගැනයි මේ කියන්නේ
අවශ්‍ය දේවල්:
උඳු පිටි 500g
සූදුරු...
කරපිංචා සහ රම්පා කියන්නේ ආහාර පිසීමේදී හා රස ගැන්වීමේදී අපට නැතිවම බැරි දේවල්. මේවා ගෙදර වවලා නැති කෙනෙක්ට හෝ විදෙස්රටවල ඉන්න අයට ගොඩක් වැදගත්...
පාන් කියන්නෙ මේ දිනවල පහසුවෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.පාන් විකුණන වාහන ආවත් ඒවගෙන් කරන මිලදී ගැනීම් එතරම් ආරක්ෂිත නැහැ.ඉතින් ඒ නිසා අවම පහසුකම් මැද...
අවශ්‍ය ද්‍රව්‍ය :
දෙහි ගෙඩි කිහිපයක් සීනි මේස හැදි 2ලුණු කුඩුවිනාකිරි කෝප්ප 1/2කෑලි මිරිස් මේස හැදි 11/2කොච්චි හෝ මිරිස් කරල්
සාදන ක්‍රමය :
දෙහි ගෙඩි උණු...
පිරිමැස්ම ගැන නම් මේ කාලේ ගෘහණියන්ට කියලා දෙන්න කිසිම දෙයක් නැහැ .සියලුම දෙනා ආහාර පරිස්සමින් පාවිච්චි කිරීම ගැන ප්‍රායෝගිකවම අත්හදා බැලීමේ කාලයකට යටත්ව සිටිනවා...
අවශ්‍ය දේවල්:
මිරිස් වර්ගයක්
මුදවපු කිරි හෝ යෝගට්
ලුණු
සාදා ගන්නා ආකාරය:
මිරිස් සෝදා වතුර බේරෙන්නට තබන්න.
නැටි ඉවත් නොකර දෙකට පලා ගන්න.
මුදවපු කිරි...
ගෙදර ජෑම් බෝතලේ ඉවර වෙලා තිබුණත් මේ කාලේ හිතූ හැටියට ෂොපින් යන්න බෑ. ඒත් ගෙදර ගස්වල පළතුරු තියනවා නම් ජෑම් හදා ගන්න පොඩ්ඩක්වත් අමාරු...
එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑමක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ...










