Cooking

අප බොහෝ විට පුරුදු වී සිටින්නේ නෙළුම් අල උයන්නටයි. ඒ වෙනුවට රස ගුණ පිරි නෙළුම් අල මෙන්න මේ විදිහට වෙනස්ම ක්‍රමයකට හදල බලමුද? අවශ්‍ය ද්‍රව්‍ය: නෙළුම් අල ග්‍රෑම් 500 කතුරු මුරුංගා කොළ කුඩා මිටක් වියළි මිරිස් කරල් කිහිපයක් බටර් හෝ මාගරින් ස්වල්පයක් කහ කුඩු තේ හැඳි 1/2 කෑලි මිරිස් තේ...
ශ්‍රී ලංකාවේ බොහෝමයක ආහර පාන පිළියෙල කිරීමේදි පොල් කිරි භාවිතා කිරීම අවශ්‍යවේ. එනිසා පොල් ලංකීක ජන ජීවිතයේ ප්‍රධානතම අංගයක් බට පත්ව ඇත. විවිධ ගැටළු හේතුවෙන් වර්තමානයේ පොල් හිඟය වර්ධනය වී ඇති අතර පොල් මිල සීඝ්‍රෙයන් ඉහළ යමින් පවතී. එනිසා පොල් භාවිතය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතුවේ. මේවන තෙක් පොල් වෙනුවට...
කිසියම් ආහාරයක් සුලබ කාල වලදී, ඒ වගේම කිසියම් අතිරික්තයක් සහිත අවස්ථාවකදී කල්තබා ගැනීම මගින් ඒවා අපතේ නොයවා අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමට අපේ පැරැන්නන් ක්‍රියා කළා. නවීන මෙවලම් වලින් තොරව ඔවුන් ඉතාමත්ම දක්ෂ ආකාරයෙන් සිය කටයුතු සම්පාදනය කර ගත්තා. ඉතින් ආහාර කල්තබා ගැනීමේ රසායන වලින් තොරව ඔවුන් ආහාර කල් තබා ගත්තේ මෙහෙමයි. කල්තබා...
සීනි සම්බෝලය ඔබ ගෘහනියක් බිරිඳක් මවක් පමණක් නෙවෙයි. රටේ ශ්‍රම බලකායේ නියෝජිතවරිවයක්ද වන අවස්ථාවකදී නිවසේ කෑම බීම සැකසීම පිළිබඳව ඔබට දෙවරක් සිතන්නට වෙනවා. එහෙත් පිටත ඇති රසායන ද්‍රව්‍ය වලින් පිරුන කල් තබා ගන්නා ආහාර වෙනුවට, ඔබ අතින්ම සාදා ගත හැකි, ඒ වගේම කෘතීම රසායන ද්‍රව්‍ය නොමැතිව කල් තබා ගත හැකි මේ ආහාරය ඔබේ...
උත්සව අවස්ථාවකදී අතුරුපසට ලැබෙන්නේ ඉහළම තැනක්. ඉතාමත් ලේසියෙන් හා පහසුවෙන් සකසා ගත හැකි කවුරුත් කන්න කැමතිම චොකලට් ෆජ් උත්සව වේලාවක් රසවත් කරගන්නට මෙන්න මේ විදිහට හදල බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය: කුකිං/ ඩාර්ක් චොක්ලට් (Dark / cooking chocolate) 500 ටින් කිරි ටින් 01 බටර් 50 රෝස්ට් කරන ලද කජු   50 වැනිලා ස්වල්පයක් සාදන...
ප්‍රෙෂර් කුකර් එක නිසා ඉවුම් පිහුම් කටයුතු හරි පහසුවෙන් ඉක්මනට කර ගන්න හැකියාව තියෙනවා. බෙහෝවිට මේ උපකරණය යොදා ගෙන කරන්නේ ටිකක් ඝන දේවල් ඉක්මනින් තම්බා ගැනීමයි. හැබැයි මේ උපකරනය යොදා ගෙන රසට ගුණට පහසුවෙන් තක්කාලි සෝස් හදා ගන්නත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය : තක්කාලි, ළූණු, සුදු ළූණු , ගම්මිරිස් කුඩු, ලුණු...
විශේෂ අමුත්තන්ගේ කෑම මේසයට සුදුසු මේ ආහාරය ප්‍රධාන ආහාර වේලට පළමුව ගැනීම සඳහා සකසන ලද සලාදයක්. ආහාර වේලකට පළමුව මෙවැනි සලාදයක් ගැනීමෙන් පසු සුප් එකක්, කුඩා බන් එකක්, බටර් සමග ආහාරයට ගන්න පුළුවන්. මේ සියල්ලට පසු ප්‍රධාන ආහාර වේල අනුභව කල හැකියි. සාමාන්‍යයෙන් බටහිර අවන්හලකදී මේ ක්‍රමය අනුගමනය කලත් ඊට වෙනස් ලෙස ඔබේ...

ලුණු දෙහි හදමු ද?

0
කෑම වේලක රසවත් බවට අපූරු වෙනසක් එකතු කරන, කටට රසට සැරට කෑම කන්න කැමති ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් පිළියෙල කරගන්නට පුළුවන් රසවත් කෑමක් තමයි ලුණු දෙහි. දෙහිවලට ලුණු මිශ්‍ර කරගැනීම ලුණුදෙහි හැටියට සරලව ම හඳුන්වන්නට පුළුවන් වුණත්,  මේ මිශ්‍රණය රසවත්ව සහ නිවැරදිව පිළියෙළ කරගන්නා හැටි දැනගන්න හුඟක් අය කැමති...
හැමෝම හරිම කැමතියිනෙ පීසා කන්න. නමුත් හදන්න තරමක් වෙලාව ගත වෙනවා. එනිසා හදිසි බඩගින්නකට පාන් වලින් ඉක්මනින්ම පාන් පීසා නැති නම් Bread Pizza හදමුද? කටට රසට සැරට ඔබට කැමති විදිහට බ්‍රෙඩ් පීසා හදාගන්න පුළුවන්. සැරට කන්න Hawaiian ස්ටයිල් බ්‍රෙඩ් පීසා එකක් මෙන්න මේ විදිහට හදල බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය: කපාගත් අන්නාසි ...
එළවළු උයන විට එහි පෝෂණ වටිනාකම ගැන නිවැරදි අවබෝධයක් ඇතිව කටයුතු කිරීම දක්ෂ ගෘහනියකගේ වගකීමක්. ඒත් සමහර එළවළු වර්ගවල පෝෂණ වටිනාකම් කෙරෙහි හරියාකාරව අවධානය යොමු නොකිරීමෙන්  ශරීරයට හිතකර ඉතා වටිනා පෝෂණ ගුණ සහිත කොටස් අපට මඟහැරී යන අවස්ථා ඇතිවන්නට පුළුවනි. මේ ගැන දැනටමත් දන්නා අයට තවදුරටත් ඒ පෝෂණ වටිනාකම්...