බබාගේ බර්ත්ඩේ පාටි එකට රස කෑම- 2 Banana in pyjamas

අවශ්‍ය දේවල්:

  • කෙසෙල් ගෙඩි
  • පොප්සිකල් ස්ටික්
  • කුකින් චොකලට්
  • කුඩු කරග කජු
  • Sprinkles
  • Desiccated Coconut

සාදාගන්නා ආකාරය:

  • ට්‍රේ එකක් ගෙන තෙල් කඩදාසියක් දමා ගන්න.
  • කුකින් චොක්ලට් ඩබල් බොයිල් කර ගන්න.
  • කෙසෙල් පොතු ඇර දෙකට කපා ගන්න.
  • පොප්සිකල් ස්ටික් කෙසෙල් ගෙඩිවල ගසා ගන්න.
  • ඒවා තෙල් කඩදාසිය දැමූ ට්‍රේ එකේ තබා පැය තුනක් පමණ අධි ශීතකරණයේ තබන්න
  • කජු කුඩු, පොල්, ස්ප්‍රින්ක්ල්ස් වෙන වෙනම පැතලි භාජන තුනකට දමන්න.
  • නිවී ඇති ඩබල් බොයිල් කළ චොකලට් වල ශීතකරණයෙන් පිටතට ගත් කෙසෙල් ගෙඩි ඔබාගන්න.
  • කැමති ආකාරයට පොල්,කජු,ස්ප්‍රින්ක්ල්ස් කෙසෙල් වල තවරන්න.

Related Articles

Don't Miss


Latest Articles