සමාජ මාධ්‍ය තුළ දකින්න ලැබෙන කෑම වර්ග රසවිඳින්න ලොකු කුඩා අපි කවුරුත් කැමතිනේ.
අද smart lady අපි මේ සූදානම් වෙන්නෙත් අන්න ඒ වගේ ජනප්‍රිය කෑමක් ලේසියෙන්ම, පිරිසිදුව වගේම සෞඛ්‍යාරක්ෂිතව ගෙදරදිම හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි.
විශේෂයෙන්ම අපේ පොඩ්ඩො අලුත් අලුත් රස නිතරම හොයන නිසා පොඩ්ඩන්ගෙ කට වගේම හිතත් පිනවන corn...
හාල්මැස්සො කියන්නේ මොළයේ සහ හදවතේ නීරෝගී බව පවත්වා ගෙන යන්න උදව් වෙන Omega 3 මේද අම්ල වලින් පරිපූර්ණ වගේම දිගුකාලීනව ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන්න හේතු වෙන සෙලිනියම් සහ විටමින් A, B12, පොටෑසියම් වගේ අපේ ශරීර සෞඛ්‍යයට ඉතාම වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවූ මාළු වර්ගයක්නෙ.
සාමාන්‍යයෙන් වේලපු හාල්මැස්සන්...
අද smart lady අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ රස වගේම පෝෂණය පිරුණු හරිම රසවත් ශක්ෂුකා හදන්නෙ කොහොමද කියලයි.
ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයක් භාවිත කරල ඉක්මණින් හදාගන්න පුළුවන් ශක්ෂුකා කියන්නෙ ඊශ්‍රායලය ඇතුළු අනෙකුත් මැද පෙරදිග රටවල් වල වගේම අප්රිකාවෙත් හරිම ජනප්‍රිය උදෑසන වගේම දවසේ ඕනෑම වෙලාවකට ගැළපෙන කෑමක්.
ශක්ෂුකා...
මේ දවස්වල ලංකාව පුරාම අතිශයින් ජනප්‍රිය වෙමින් පවතින චීන, ජපන්, කොරියන් ආහාර වර්ග හදද්දී චිලි ඔයිල් නිතරම භාවිත කරනව ඔබ දැකල ඇතිනෙ.
චිලි ඔයිල් කියන්නේ නූඩ්ලස්, ෆ්‍රයිඩ් රයිස් හදද්දී බිත්තර බුල්සායි කරද්දි, කෘතිම රසකාරක වෙනුවට භාවිත කරන්න පුළුවන් රස වගේම අපිට පුරුදු සැර පිරුණු අමුද්‍රව්‍යයක්.
වෙළඳපොළෙන් චිලි ඔයිල් මිලදී ගන්නවට වඩා...
පුංචි කාලේ කාටුන් බලපු අපේ කටටත් කෙළ උනපු ගාර්ෆීල්ඩ්ගේ ලසඤ්ඤා මතකයි නේද?
යොදාගන්න අමුද්‍රව්‍ය නිසා, ලසඤ්ඤා කියන්නේ ගෙදරදී හදන්න ටිකක් අපහසු කෑමක් කියල මතයක් අපි ගොඩක් දෙනෙක් අතර තියෙනවනේ.
ඒත් ගෙදරදි අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයක් භාවිතා කරල රස පිරුණු ලසඤ්ඤා හදාගන්නෙ කොහොමද කියල ඔන්න ඔබට කියල දෙන්නයි smart lady...
අපේ සාම්ප්‍රදායික කිරිබත MasterChef Australia තරඟාවලියෙදී නවීන විදිහට සකසල පිළිගන්වපු විදිහ ඔබ දැක්ක නේද?
අන්න ඒ වගේ සාම්ප්‍රදායික කෑම බීම වුනත් වෙනස් රසයට රස බලන්න කැමති ඔබ වෙනුවෙන්ම රස වගේම පෝෂණ ගුණයෙනුත් අනූන තවත් කෑමක් හදන විදිහ අරගෙනයි ඔන්න smart lady අපි අද මේ ලිපියෙන් එකතු වෙන්නෙ.
අපි කලින් රුලං පිට්ටු...
ඔබේ ගෙදර දහවල් එහෙමත් නැත්නම් රාත්‍රී කෑමකට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න තාමත් ඔබ හදන්නෙ ඔබට පුරුදු එළවළු බත් නැත්නම් කහ බත් ද?
ඔන්න එහෙනම් අපි අද කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔබට වගේම ඔබේ අමුත්තන්ටත් අමතක නොවෙන වෙනස්ම රසයක අත්දැකීමක් ලබාදෙන්න පුළුවන් කෑමක් හදා ගන්නෙ කොහොමද කියලයි.
Smart lady අපි අද ඔබත්...
ස්පගති කියන්නෙ කාලයක් අපි බොහොම දෙනෙක් රෙස්ටොරන්ට් වලින්ම කන්න පුරුදු වෙලා හිටිය කෑමක් වුනත් අද වෙද්දී නම් ගෙදරදීම ඉතාම පහසුවෙන් හදල කන කෑමක් වෙලා තියෙනවනේ.
ඒත්, තාමත් ඔබ ගෙදරදි හදන ස්පැගති වල කඩෙන් කද්දි එන රස දැනෙන්නෙ නැත්නන් ඒකට ප්‍රධානම හේතුව ඔබ නිවසේදී කෘතිම රසකාරක හෝ වර්ණක යොදා නොගන්න නිසා...
පුංචි දරුවන්ට කෑම කවන්න ඒ තරම් ලේසි නෑ වගේම තමයි ඔවුන් ප්‍රිය කරන කෑම වර්ග තෝර ගන්න එකත් ඒ තරම් ලේසි නෑ. අද අපි ඔබට කියන්නේ පුංචි දරුවන් වෙනුවෙන් සකස් කරන්න පුළුවන් ඕට්ස් වලින් හදන රසවත් උදෑසන ආහාර වේල් කිහිපයක් ගැනයි
Apple Cinnamon Oatmeal
අවශ්‍ය ද්‍රව්‍ය
රෝල්ඩ් ඕට්ස් කෝප්ප 1/2
මුද්දරප්පලම් ස්වල්පයක්
ඇපල් ගෙඩි...
ගෝව කන්න කැමතිද ?
ඔබ වැඩිපුරම ගෝවා උයන්නෙ කොහොමද?
ගෝව කන්න කැමති අකමැති හැමෝම, ගෝව කන්න කැමති වෙන විදිහෙ වෙනස් රසක් වගේම පෝෂණය පිරුණු කෑමක් හදාගන්නෙ කොහොමද කියලයි ඔන්න smart lady අපි අද ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ.
මේ සඳහා අපි භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි ගෝවා.
ගෝවා කියන්නෙ විටමින් C, තන්තු, විටමින්...