Creative You

ඇය දිගු සුසුමක් පිට කලාය, "හපෝ,වැඩ වැඩ වගකීම් මට එපා වෙලා. මේ වැඩයි වගකීම් ටිකයි කාට හරි පවරලා මට විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්නම් මම ආශා කරන තැන් වල ඇති තරම් ඇවිදින්න හැකිනම් " ඇය හිතුවේ විඩාබරව "එත් ඉතින් මම මේවා පවරන්නේ කාටද? ක්ලෝන පිටපතක් වත් තියෙනවා නම්" ඇය හිතුවා ...
මෙය ව්‍යංගාර්ථය ගෙන එන පැදි පෙළකි.ළමයෙකුගේ සහ පඹයෙකුගේ සංවාදයක් ලෙස දැක්වුනද මෙය බාල, මහළු, සංස්කෘතික, දේශපාලනික, සමාජයීය ආදී වූ සියළු දැක්මන් තුළින් රසවිඳිය හැකිය.එකිනෙකාට ගරු කිරීමත් ගුණ නුවණ එකට මුසු කිරීමත් මෙහි අරමුණ වන අතර සාහිත්‍යමය සංවාදයකට දොරටු විවර කරමි. පඹයෝ නුඹ ඔතන හිටන් ඉන්නෙ මොකද නැතිව ගිමන් කුරුලු රෑන් හිස්ව කුසින්! වෙහෙස...

මේ අහගන්න මෙ‍නෙවිය!

0
Creative You විශේෂාංගය වෙන්වන්නේ ඔබේ නිර්මාණ අත්දැකීම් අපි එක්ක බෙදාගන්න ගමන් ම ඔබේ රසවින්දන ශක්තිය වැඩිදියුණු කරගන්න යම් කිසි අත්වැලක් ඔබට ලබාදෙන අරමුණින්... එදිනෙදා ජීවිතයේ දහසකුත් වැඩ රාජකාරී එක්ක කාර්යබහුල වීම නිසාම රසවින්දනය පිළිබඳ අත්දැකීම්වලින් සමහරවිට ඔබ තරමක් ඈත් වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ වින්දනීය අත්දැකීම් බෙදාගන්න කෙනෙක්...