අද Chat with smart lady අපේ කතා බහට එකතු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ අපට අමතක නොවන ජනප්‍රිය ක්‍රීඩකයකුගේ ආදරණීය බිරිඳ.ගුවන් සේවයට සම්බන්ධ වී කටයුතු කල ඇය කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන්ද කටයුතු කරන අතරම ආදරණීය මවක් ද වෙනවා.ඇය අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය
ඔබේ ජීවිතය පටන් ගත්ත හැටි ගැන කතා කරමු?
මගේ ළමා...
කලබලයි ජරමරයි මාවයි වෙන්කරන්න බැරි බව දැනගෙන නම් ගොඩක් කල්. හැබැයි මේ තරම් ජරමරයක් මගේ ගාව තිබුනේ නැති තරම්.
මගේ හිතවතියක් දෙපාරක්ම මතක් කරපු, නමුත්, ඒ කාලේ හොඳටම අවුල්වෙලා තුශ්නිම්භූත වෙලා හිටපු කාලයක් නිසාත්, ඒවාට පිළියම් නොදැකපු නිසාත් මම මොකුත් ලියන්න හිතුවේ නැහැ.
මොකද මගේ පුතා, අවුරුදු එකයි මාස දහයේ වගේ...
නත්තල් සමය අතලඟ.ඉතින් මේ නත්තලේදී ඔබේ ආදරණීයයන් වෙනුවෙන් සුබ පැතුම් එක්කරන්නට ඔබට අනිවාර්යයෙන්ම සිදු වෙනවා.ඉතින් ඒ ගැන ටිකක්වත් වද වියයුතු නැහැ.ඒ අප ඔබ වෙනුවෙන් සුබ පැතුම් සොයා දෙන නිසාවෙන්.ඉතින් ලස්සනට ටයිප් කරල හැඩ වැඩ කරල යවන්න විතරයි ඔබට තියෙන්නෙ.
It is the month of Cakes n Candles, Snow n Songs,...
"උඹට කොල්ලෙක් නැත්තෙ උඹ උයන්ඩ දන්නැති හන්ද.දැන් කොල්ලෙක් නැති උනාම බදින්ඩ එකෙක් නැතුව යනව.ඊට පස්සේ ලමේක් නැතුව යනව.එතකොට වයසට ගියාම සලකන්ඩ එකෙක් නැතුව යනව.තනි වෙනව.ජීවිතේ අදුරු වෙනව.ඉර හඳ තරු පායන්නැතුව යනව.හැමදා නියං එකදා වැහි වලාවේ වෙනව.වැඩිහිටි නිවාසෙක තමා අන්තිමට ඉන්ඩ වෙන්නෙ.එතෝට මගෙ ලමයි එක්ක මං එන්නං උඹව බලන්න.අපි දෙන්න...
ප්‍රේමවන්තියක් තේරුම් ගන්න ප්‍රේමවන්තයෙකුට ඇත්තටම පුළුවන් ද? බිරිදක් තේරුම් ගන්න සැමියෙකුට ඇත්තටම පුළුවන් ද? එහෙමත් නැත්නම් කෙල්ලෙක් තේරුම් ගන්න කොල්ලෙකුට ඇත්තට ම පුළුවන් වේවිද? දවස ඔහුගේ කරගෙන ඔහුට ඕන ඕන විදියට වැඩ කරන, ඇගේ හැඟීම් ගැන, ඇගේ ආදරය ගැන කිසිම තැකීමක් නැති, කොහොමටත් ඇය ඔහුව අතහරිනෙකක් නෑ කියලා හිතාගෙන...
තාර ගුදමක් වගේ
පාරක කොහොම එක්කන් යන්නද
යාර හතරයි සායටම
දන්නවද, මිම්මත් දෙන්න ද
සාරි ඇන්දම තව කැතයි
මේ මහත කොහෙ හංගන්න ද
ආරි ඇත්තට කියනවකො
මට කැමති සින්නෙට ගන්න ද?
විජේ කලු චන්දරේ, පියතිලකයත්
දුක සැප අහ අහා
හතේ කොළණියෙ ඉර නිවාගෙන
කලුවරේ ඇවිදින් ගියා
හිතේ මනමාලියට අන්දා
පැදුරු...
නොදන්නාමුත් පිහිනනා හැටි සයුරු තරණය කළා සේ විය
දුවේ නුඹ ලොව උපන් දිනයේ නැවත මා ඉපදුනා සේ විය
ප්‍රවීණ කිවිඳියක් වන මොනිකා රුවන් පතිරණ දියණියක ඉපදීම මවකට දැනෙන හැටි කියාපෑවේ ඒ විදියටයි.
දුවෙක් උපන්නාම විතරක් නෙමෙයි පුතෙක් උපන්නාමත් අම්ම කෙනෙක් අලුතින් ඉපදෙනවා. ඒත්, දුවක් ඉපදුනාම අම්ම කෙනෙකුට දැනෙන හැඟෙන තව හුඟක් දේවල්...
ඇය දිගු සුසුමක් පිට කලාය,
"හපෝ,වැඩ වැඩ වගකීම් මට එපා වෙලා.
මේ වැඩයි වගකීම් ටිකයි කාට හරි පවරලා
මට විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්නම්
මම ආශා කරන තැන් වල ඇති තරම් ඇවිදින්න හැකිනම් "
ඇය හිතුවේ විඩාබරව
"එත් ඉතින් මම මේවා පවරන්නේ කාටද?
ක්ලෝන පිටපතක් වත් තියෙනවා නම්"
ඇය හිතුවා
...
මෙය ව්‍යංගාර්ථය ගෙන එන පැදි පෙළකි.ළමයෙකුගේ සහ පඹයෙකුගේ සංවාදයක් ලෙස දැක්වුනද මෙය බාල, මහළු, සංස්කෘතික, දේශපාලනික, සමාජයීය ආදී වූ සියළු දැක්මන් තුළින් රසවිඳිය හැකිය.එකිනෙකාට ගරු කිරීමත් ගුණ නුවණ එකට මුසු කිරීමත් මෙහි අරමුණ වන අතර සාහිත්‍යමය සංවාදයකට දොරටු විවර කරමි.
පඹයෝ නුඹ ඔතන හිටන්
ඉන්නෙ මොකද නැතිව ගිමන්
කුරුලු රෑන් හිස්ව කුසින්!
වෙහෙස...
Creative You විශේෂාංගය වෙන්වන්නේ ඔබේ නිර්මාණ අත්දැකීම් අපි එක්ක බෙදාගන්න ගමන් ම ඔබේ රසවින්දන ශක්තිය වැඩිදියුණු කරගන්න යම් කිසි අත්වැලක් ඔබට ලබාදෙන අරමුණින්...
එදිනෙදා ජීවිතයේ දහසකුත් වැඩ රාජකාරී එක්ක කාර්යබහුල වීම නිසාම රසවින්දනය පිළිබඳ අත්දැකීම්වලින් සමහරවිට ඔබ තරමක් ඈත් වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ වින්දනීය අත්දැකීම් බෙදාගන්න කෙනෙක්...