Career

Unwritten Poem ෆේස්බුක් අවකාශයේ සැරිසරන ඔබ හැම කෙනෙක්ගේ ම අවධානය දිනා ගත් කවි පිටුවක්.තිලිනි එන් ලියනාරච්චි එහි ලියන්නේ ඉතා සරල බසකින් හදවතට සමීප කවි වීම එයට හේතුව විය හැකියි. සයිබරය පුරා ආදරය බෙදා ගත් තිලිනිගේ "අප්‍රකාශිත ප්‍රේමය" පොතක් වී කළඑළි බසින්නේ ලබන පස් වැනිදා. මේ අප්‍රකාශිත ප්‍රේමය ගැන තිලිනි Smartlady...
ශාලිනි සරස්වතී ඉපදෙන්නේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලක දියණියක් ලෙසයි. ලෝකයේ සියයට අනූ නවයක් ගැහැනු ළමයින්ගේ ජීවිතය සේම ඇගේ ජීවිතය ද ඉතා සාමාන්‍ය ලෙස ගලා යනවා.හොඳින් ඉගෙන ගන්නා ඇය උපාධිය ලබාගෙන තමා ආදරය කළ මිනිසා සමඟ විවාහ වෙනවා. තිස් දෙහැවිරිදි ඇය ප්‍රථම දරු උපතට සූදානම් වෙනවා.එතැනට එනතෙක්ම ඇගේ කතාව ඔබේත්...
මාධවී ඇන්තනි ස්මාර්ට් තරුණියක් වෙන්නේ ඇය කලා පවුලකින් පැවත එන නිසා හෝ රටේ ජනප්‍රිය චරිතයක් වීම නිසා නෙවෙයි. උසස් අධ්‍යාපනය, කථිකාචාර්යවරියක ලෙස රැකියාව කිරීම, කලා කටයුතු සහ ඉතා සුන්දර පවුල් ජීවිතයක් යන සමබරව පවත්වාගෙන යන නිසා. ජීවිතයේ බිඳීම් සහ රිදවීම් පවා ආශිර්වාදයක් කරගත් මාධවී සමඟ අපේ Chat with SmartLady...
ජොඈන් රෝලිං උපදින්නේ 1965 ජූලි 31 වෙනිදාවක  එංගලන්තයේ උතුරු බ්‍රිස්ටල් වල යේට් ගම්මානයේ යි.උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඇගේ ජීවිතය සුන්දර එකක් වුණේ නැහැ.පීටර් ජේම්ස් රෝලිං සහ ඈන් රෝලිං යුවල ඇගේ දෙමාපියන් වනවා. ඇගේ මව ප්‍රංශ සහ ස්කොට්ලන්ත සම්භවයක් සහිත වූවා. රෝලිංට වයස අවුරුදු හතරක් වන විට ඔවුන් වින්ටර්බොර්න් ගම්මානයට...
ගෙදර ඉන්න ගමන් අලුත් දෙයක් ඉගෙනගන්න කැමති නම් try කරලා බලන්න කැමති අයටයි මේ ලිපිය ….. ඉගෙන ගන්න එක දැන් Online මඟින් කරන්න පුලුවන් වීම අද තාක්ෂණය නිසා අපිට ලැබුණු වටිනා දෙයක්. ඔබට ගෙදර ඉඳගෙනම Follow කරන්න පුලුවන් Courses කිහිපයක් තමයි මේ. සමහර පාඨමාලා සදහා සහතික ලබා දෙන අතර ඔබේ කාලයෙන්...
අවුරුදු ගණනාවක් ඉගෙනීම වගේම විවිධ වෘත්තීය පාඨමාලා , උපාධිය වගේම එක්ස්පීරියන්ස් අරගෙන හෝ නැතුව හෝ දැනුමින්  සන්නද්ධ ඔබ,රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට යන විට සහතික මිටියක් පමණක් රැගෙන යාම ප්‍රමාණවත් ද? කිසිසේත්ම නැහැ. කිසියම් ආයතනයක් කිසිවෙකුව සේවයට බඳවා ගන්නේ කුමන පදනමකින් වුවත් ඔබඑම ආයතනයේ නම පිටතට රැගෙන යන තානාපතිවරයෙක්.ඉතින් මේ අපි...
ප්‍රියංකා චොප්රා උපත ලබන්නේ 1982 වසරේ ජූලි දහ අටවෙනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජාම්ෂෙද්පූර් නගරයේ දී. අශෝක් සහ මධූ චෝප්රා යුවලගේ වැඩිමහල් දියණිය ප්‍රියංකා. ඉන්දියන් යුධ හමුදා වෛද්‍යවරුන් වන දෙමාපියන් නිසා ප්‍රියංකා සහ ඇගේ මල්ලිට රට පුරා ජීවිතේ ගෙවන්නට සිදු වෙනවා.නමුත් ඇය සමාජ අත්දැකීම් උකහා ගැනීම මුලින්ම අරඹන්නේ මේ සංක්‍රමණ...
වර්ෂ 1954 මිසිසිපි හිදී උපත ලද ඔප්රා වින්ෆ්‍රී විසිවැනි සියවසේ ධනවත්ම කාන්තාව ලෙස නම් ලබා ඇත. මානව හිතවාදිනියක් ලෙසින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ඇය ලොව විශිෂ්ටතම කළු ජාතික මානව හිතවාදිනිය ද වේ. රූපවාහිනී නිෂ්පාදිකාවක්, නිවේදිකාවක්, රංඟන ශිල්පිනියක් ආදී ලෙසින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින ඔප්රා ළමා හිංසනයට විරුද්ධව...
කාලයකට වතාවක් ගීතයක් කරන අභිෂේකා මෙවර නිහැඬියාව බිඳින්නේ "නේත්‍රා" හරහා. ඒ වගේ සංවේදී ගීතයක් කරන්නේ හිතුවේ ඇයි? නේත්‍රා නිර්මාණය වීම හරිම අහම්බයක්. දවසක් ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩ සටහනට සහබාගී වෙන ගෙස්ට් ආටිස්ට් නව පරපුරේ කවියෝ ගැන සඳහන් කරනකොට ජනිත් විතාරනගේ ගේ කවියක් උපුටා ගන්නවා. ඒ "ගල් වලේ වැඩ කරන...
ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න බය වෙන නිසයි ඉංග්‍රිසි කතා කිරීම පස්සට යන්නේ. ඒ නිසා අද ඉඳන් වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න. හිතන විදිය වෙනස් කර ගන්න. මට බෑ,අනිත් අය හිනාවෙයි කියන...