Career

ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. ඇය නවසීලන්තයේ අගමැතිනියයි. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කිරීම නිසාත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඇගේ මානුෂික හැසිරීමත්, කොරෝනා වෛරසයට ප්‍රගතිශීලී ව මුහුණ දීමත් ඈ මෙතරම් ජන හද බැඳගන්නට හේතු වන්නට ඇතුවා...
මිෂෙල් දිල්හාරා උසස් රසයකින් යුත් ටෙලි නිර්මාණ හරහා අපට හමු වන නව පරපුරේ යොවුන් නිළියක්.මිෂෙල් “සුදු ඇඳගෙන කළු ඇවිදින්” හි අයෝමා ලෙස කළ රංගනය නිසා 2019 වසරේ නැගී එන නිළිය ලෙස රයිගම් සම්මානයට ද පාත්‍ර වුණා. මේ මිෂෙල් සමඟ අපේ කතාබහයි. සුදු ඇඳගෙන කළු ඇවිදින් “අයෝමා” ව මිෂෙල්ට දැනෙන්නේ කොහොමද? සුනිල්...
ප්‍රින්සි මංග­ලිකා ‘Possitive women's Network’ ආය­ත­නයේ නිර්මා­තෘ­ව­රි­යයි. 2009 වසරේ ආරම්භ කළ මෙහි සාමා­ජි­ක­ත්වය ලැබු වැඩි­හි­ටි­යන්ගේ ගණන පන්සියයකට අධිකයි. දරුවන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එහි ඉන්නවා. Possitive women's Network ආය­ත­නයේ සාමා­ජික සාමා­ජි­කා­වන්ගේ වි‍ශේෂ­ත්වය වන්නේ ඔවුන් සියලු දෙනාම HIV ආසා­දි­ත­යන් වීමයි. මේ ආය­ත­නය ආරම්භ කිරී­මට ප්‍රින්සි මංග­ලිකාට අවශ්‍ය වූයේ HIV ආසා­දි­ත­යකු වශ­යෙන් ඇය...
ශෙමාරා වික්‍රමනායක අපට එතරම් හුරු පුරුදු නමක් නොවෙයි. එහෙත් ඇය ශ්‍රී ලංකාවේ නාමය ඉතා විශිෂ්ට අයුරින් ජාත්‍යන්තරයට ගෙන ගිය කාන්තාවක්. 2018/2109 වසරේ ඕස්ට්‍රේලියාවේ වැඩිම වේතනයක් ලද ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇය පත්වෙනවා. මෙතෙක් ඉතිහාසයේ ඉහළම වේතනලාභීන් අතර සිටිනා ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. ඇගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 18ක් බවයි...
හිමාලි සිරිවර්ධන වත්මන් පරපුරේ දක්ෂ නිලියක් වගේම හොඳ නර්තන ශිල්පිනියක්. හිමාලි පහුගිය කාලය වැඩියෙන්ම ගත කළේ පුතා එක්ක. වෘත්තිය සහ සුන්දර රුව එක්ක ආදරණීය අම්මා කෙනෙකු වීම බැලන්ස් කර ගත්තු හිමාලිගේ අම්මා භූමිකාව ගැන කතා කරන්න අපි හිතුවා. හිමාලි, චූටි පුතාගේ විස්තර කියමු නේද? පුතාගේ නම සචෙල් සෙඩ්‍රික් පෙරේරා. පුතාට දැන්...
Unwritten Poem ෆේස්බුක් අවකාශයේ සැරිසරන ඔබ හැම කෙනෙක්ගේ ම අවධානය දිනා ගත් කවි පිටුවක්.තිලිනි එන් ලියනාරච්චි එහි ලියන්නේ ඉතා සරල බසකින් හදවතට සමීප කවි වීම එයට හේතුව විය හැකියි. සයිබරය පුරා ආදරය බෙදා ගත් තිලිනිගේ "අප්‍රකාශිත ප්‍රේමය" පොතක් වී කළඑළි බසින්නේ ලබන පස් වැනිදා. මේ අප්‍රකාශිත ප්‍රේමය ගැන තිලිනි Smartlady...
ශාලිනි සරස්වතී ඉපදෙන්නේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලක දියණියක් ලෙසයි. ලෝකයේ සියයට අනූ නවයක් ගැහැනු ළමයින්ගේ ජීවිතය සේම ඇගේ ජීවිතය ද ඉතා සාමාන්‍ය ලෙස ගලා යනවා.හොඳින් ඉගෙන ගන්නා ඇය උපාධිය ලබාගෙන තමා ආදරය කළ මිනිසා සමඟ විවාහ වෙනවා. තිස් දෙහැවිරිදි ඇය ප්‍රථම දරු උපතට සූදානම් වෙනවා.එතැනට එනතෙක්ම ඇගේ කතාව ඔබේත්...
මාධවී ඇන්තනි ස්මාර්ට් තරුණියක් වෙන්නේ ඇය කලා පවුලකින් පැවත එන නිසා හෝ රටේ ජනප්‍රිය චරිතයක් වීම නිසා නෙවෙයි. උසස් අධ්‍යාපනය, කථිකාචාර්යවරියක ලෙස රැකියාව කිරීම, කලා කටයුතු සහ ඉතා සුන්දර පවුල් ජීවිතයක් යන සමබරව පවත්වාගෙන යන නිසා. ජීවිතයේ බිඳීම් සහ රිදවීම් පවා ආශිර්වාදයක් කරගත් මාධවී සමඟ අපේ Chat with SmartLady...
ජොඈන් රෝලිං උපදින්නේ 1965 ජූලි 31 වෙනිදාවක  එංගලන්තයේ උතුරු බ්‍රිස්ටල් වල යේට් ගම්මානයේ යි.උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඇගේ ජීවිතය සුන්දර එකක් වුණේ නැහැ.පීටර් ජේම්ස් රෝලිං සහ ඈන් රෝලිං යුවල ඇගේ දෙමාපියන් වනවා. ඇගේ මව ප්‍රංශ සහ ස්කොට්ලන්ත සම්භවයක් සහිත වූවා. රෝලිංට වයස අවුරුදු හතරක් වන විට ඔවුන් වින්ටර්බොර්න් ගම්මානයට...
ගෙදර ඉන්න ගමන් අලුත් දෙයක් ඉගෙනගන්න කැමති නම් try කරලා බලන්න කැමති අයටයි මේ ලිපිය ….. ඉගෙන ගන්න එක දැන් Online මඟින් කරන්න පුලුවන් වීම අද තාක්ෂණය නිසා අපිට ලැබුණු වටිනා දෙයක්. ඔබට ගෙදර ඉඳගෙනම Follow කරන්න පුලුවන් Courses කිහිපයක් තමයි මේ. සමහර පාඨමාලා සදහා සහතික ලබා දෙන අතර ඔබේ කාලයෙන්...