Career

ප්‍රියංකා චොප්රා උපත ලබන්නේ 1982 වසරේ ජූලි දහ අටවෙනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජාම්ෂෙද්පූර් නගරයේ දී. අශෝක් සහ මධූ චෝප්රා යුවලගේ වැඩිමහල් දියණිය ප්‍රියංකා. ඉන්දියන් යුධ හමුදා වෛද්‍යවරුන් වන දෙමාපියන් නිසා ප්‍රියංකා සහ ඇගේ මල්ලිට රට පුරා ජීවිතේ ගෙවන්නට සිදු වෙනවා.නමුත් ඇය සමාජ අත්දැකීම් උකහා ගැනීම මුලින්ම අරඹන්නේ මේ සංක්‍රමණ...
වර්ෂ 1954 මිසිසිපි හිදී උපත ලද ඔප්රා වින්ෆ්‍රී විසිවැනි සියවසේ ධනවත්ම කාන්තාව ලෙස නම් ලබා ඇත. මානව හිතවාදිනියක් ලෙසින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ඇය ලොව විශිෂ්ටතම කළු ජාතික මානව හිතවාදිනිය ද වේ. රූපවාහිනී නිෂ්පාදිකාවක්, නිවේදිකාවක්, රංඟන ශිල්පිනියක් ආදී ලෙසින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින ඔප්රා ළමා හිංසනයට විරුද්ධව...
කාලයකට වතාවක් ගීතයක් කරන අභිෂේකා මෙවර නිහැඬියාව බිඳින්නේ "නේත්‍රා" හරහා. ඒ වගේ සංවේදී ගීතයක් කරන්නේ හිතුවේ ඇයි? නේත්‍රා නිර්මාණය වීම හරිම අහම්බයක්. දවසක් ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩ සටහනට සහබාගී වෙන ගෙස්ට් ආටිස්ට් නව පරපුරේ කවියෝ ගැන සඳහන් කරනකොට ජනිත් විතාරනගේ ගේ කවියක් උපුටා ගන්නවා. ඒ "ගල් වලේ වැඩ කරන...
ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න බය වෙන නිසයි ඉංග්‍රිසි කතා කිරීම පස්සට යන්නේ. ඒ නිසා අද ඉඳන් වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න. හිතන විදිය වෙනස් කර ගන්න. මට බෑ,අනිත් අය හිනාවෙයි කියන...
පුදුම පළිඟුව කුඩා දැරියක ලෙස මෙලොවට එන්නේ 1927 ඔක්තෝබර් තිස් එක් වැනිදා ය. ගිංතොට ගමේ උපන් පුංචි සිබිල් පාසල් යන්නේ ගිංතොට බෞද්ධ මිශ්‍ර පාසලට ය. අවුරුදු පහක කුඩා දැරියක කාලයේ "බිත්තියේ අඳින ලොකු චිත්‍රය" ඇගේ සිතුවම් ජීවිතයේ ඇරඹුම වෙන්නට ඇත. බලා අඳින්නට අකමැති, සිතා අඳින්නට කැමති දැරියක තමන්ගේ ම කියා...
ගෙදර ඉන්න ගමන් අලුත් දෙයක් ඉගෙනගන්න කැමති නම් try කරලා බලන්න කැමති අයට යි මේ ලිපිය ..... සමහර පාඨමාලා සදහා සහතික ලබා දෙන අතර ඔබේ කාලයෙන් වටිනා ප්‍රයෝජනයක් ගන්නට පුලුවන් . #Free Online Courses By Boston Universityhttps://bit.ly/3elzoF2#Free Course On Scientific Research Paper Writing, Tsinghua Universityhttps://bit.ly/34AM6v3#Free TOEFL Test Preparation By Educational Testing...
වර්තමානයේ බොහෝ දෙනා තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විශාල උනන්දුවක් දක්වනවා .ඉතින් ව්‍යාපාරය තරමටම එහි නම වැදගත් වන්නේ ඔබ පාරිභෝගිකයන් වෙත සමීප කරවන තවත් එක් මාධ්‍යයක් වන්නේ ව්‍යාපාරයේ නාමය නිසයි.ඉතින් ඔබේ අලුත් ව්‍යාපාරයට නමක් තෝරා ගැනීමේ දී මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වන්න . පහසුවෙන් කියවන්න පුලුවන් වියයුත්තක්...
ආදරයක් බිඳ වැටුණම ජීවිතේ නැවතුණා තරම් වේදනාවක් ඔබට දැනෙයි .ඒත් උත්සාහ කරොත් ආයේ මුල ඉඳන් ජීවිතේ පටන් ගන්න ඔබට පුලුවන්. 1. අලුත් life plan එකක් හදා ගන්න. අතීත වැරදීම් තමයි ජීවිතය අපිට දෙන හොඳම පාඩම. මේ පාඩම ඉගෙන ගත්  ගැහැණුන්ව නැවත වට්ටන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ නිසා මේ තමයි...
අත ලෙව කන්න නම් මී කඩන්න ඕනද? මෙය අප අතර ප්‍රසිද්ධ කියමනක්. කිසියම් දෙයක් කරද්දී එහි වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීම කලයුතු බවයි මින් කියවෙන්නේ. ගෘහණියගෙන් ඔබ්බට කිසියම් ව්‍යාපාරයක්, රැකියාවක් ඔස්සේ ජිවිතයේ දිගු දුරක් ගමන් කිරීම දක්ෂ කාන්තාවකගේ අභිප්‍රාය. ඉතින් ස්වයං රැකියාවක්, එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබටත් ඔබ යොදවන ශක්ති ප්‍රමාණයට උපරිමව ප්‍රතිපල ලබා...
දෑතේ ලස්සන රැකෙන්නට නම් නියපොතු සුන්දරව තබා ගත යුුතුයි. නමුත් නියපොතු කෑමේ නරක පුරුද්ද තිබෙනවා නම් සුන්දර දෑතක් යනු සිහිනයක්ම වේවි. මෙය පෞරුෂ වර්ධනයට ද බාධාවක්. මෙම කරදකාරී පුරුද්ද ඉවත් කිරීමට ඔබට වැදගත් වන උපදෙස් කිහිපයක් පහත දැක්වේ. වරින් වර ඔබේ නියපොතු කපන්න. මෙමඟින් ඔබට නියපොතු සැපීමට නොහැකි වනු ඇත. මෙම පුරුද්දෙන් ඉවත්ව...