Junior Masterchef Australia ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජනප්‍රියම රියැලිටි තරඟාවලියක්. අවුරුදු අටත් දොළහත් අතර දරුවන් වෙන් වූ පළමුවෙනි අදියර ආරම්භ වෙන්නේ 2010 ජූලි මාසයේ. Shine Australia...
සංගීතේ ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් ගීත්මා බණ්ඩාර නව පරපුරේ ජනප්‍රිය තාරකාවියක්.අද අපේ කතාබහ ඇය සමඟයි.
ගීත්මාගේ කලා ජීවිතය ඇරඹෙන්නේ කොහොමද?
2015 ඉඳන් වෙළඳ...
ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. ඇය නවසීලන්තයේ අගමැතිනියයි. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය...
මිෂෙල් දිල්හාරා උසස් රසයකින් යුත් ටෙලි නිර්මාණ හරහා අපට හමු වන නව පරපුරේ යොවුන් නිළියක්.මිෂෙල් “සුදු ඇඳගෙන කළු ඇවිදින්” හි අයෝමා ලෙස කළ රංගනය...
ප්‍රින්සි මංගලිකා ‘Possitive women's Network’ ආයතනයේ නිර්මාතෘවරියයි. 2009 වසරේ ආරම්භ කළ මෙහි සාමාජිකත්වය ලැබු වැඩිහිටියන්ගේ ගණන පන්සියයකට අධිකයි. දරුවන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එහි ඉන්නවා.
Possitive...
Career
ඔස්ට්‍රේලියාවේ වැඩිම මාසික වේතනයක් ලබන ශ්‍රී ලාංකික කාන්තාව – ශෙමාරා වික්‍රමනායක
smartlady - 0
ශෙමාරා වික්‍රමනායක අපට එතරම් හුරු පුරුදු නමක් නොවෙයි. එහෙත් ඇය ශ්‍රී ලංකාවේ නාමය ඉතා විශිෂ්ට අයුරින් ජාත්‍යන්තරයට ගෙන ගිය කාන්තාවක්. 2018/2109 වසරේ ඕස්ට්‍රේලියාවේ වැඩිම...
හිමාලි සිරිවර්ධන වත්මන් පරපුරේ දක්ෂ නිලියක් වගේම හොඳ නර්තන ශිල්පිනියක්. හිමාලි පහුගිය කාලය වැඩියෙන්ම ගත කළේ පුතා එක්ක. වෘත්තිය සහ සුන්දර රුව එක්ක ආදරණීය...
Unwritten Poem ෆේස්බුක් අවකාශයේ සැරිසරන ඔබ හැම කෙනෙක්ගේ ම අවධානය දිනා ගත් කවි පිටුවක්.තිලිනි එන් ලියනාරච්චි එහි ලියන්නේ ඉතා සරල බසකින් හදවතට සමීප කවි...
ශාලිනි සරස්වතී ඉපදෙන්නේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලක දියණියක් ලෙසයි. ලෝකයේ සියයට අනූ නවයක් ගැහැනු ළමයින්ගේ ජීවිතය සේම ඇගේ ජීවිතය ද ඉතා සාමාන්‍ය ලෙස ගලා...
මාධවී ඇන්තනි ස්මාර්ට් තරුණියක් වෙන්නේ ඇය කලා පවුලකින් පැවත එන නිසා හෝ රටේ ජනප්‍රිය චරිතයක් වීම නිසා නෙවෙයි. උසස් අධ්‍යාපනය, කථිකාචාර්යවරියක ලෙස රැකියාව කිරීම,...










