කාලයකට වතාවක් ගීතයක් කරන අභිෂේකා මෙවර නිහැඬියාව බිඳින්නේ "නේත්‍රා" හරහා. ඒ වගේ සංවේදී ගීතයක් කරන්නේ හිතුවේ ඇයි?
නේත්‍රා නිර්මාණය වීම හරිම අහම්බයක්. දවසක් ජාතික රූපවාහිනියේ...
ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න...
පුදුම පළිඟුව කුඩා දැරියක ලෙස මෙලොවට එන්නේ 1927 ඔක්තෝබර් තිස් එක් වැනිදා ය. ගිංතොට ගමේ උපන් පුංචි සිබිල් පාසල් යන්නේ ගිංතොට බෞද්ධ මිශ්‍ර පාසලට...
ගෙදර ඉන්න ගමන් අලුත් දෙයක් ඉගෙනගන්න කැමති නම් try කරලා බලන්න කැමති අයට යි මේ ලිපිය .....
සමහර පාඨමාලා සදහා සහතික ලබා දෙන අතර ඔබේ...
වර්තමානයේ බොහෝ දෙනා තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විශාල උනන්දුවක් දක්වනවා .ඉතින් ව්‍යාපාරය තරමටම එහි නම වැදගත් වන්නේ ඔබ පාරිභෝගිකයන් වෙත සමීප...
ආදරයක් බිඳ වැටුණම ජීවිතේ නැවතුණා තරම් වේදනාවක් ඔබට දැනෙයි .ඒත් උත්සාහ කරොත් ආයේ මුල ඉඳන් ජීවිතේ පටන් ගන්න ඔබට පුලුවන්.
1. අලුත් life plan එකක්...
අත ලෙව කන්න නම් මී කඩන්න ඕනද? මෙය අප අතර ප්‍රසිද්ධ කියමනක්. කිසියම් දෙයක් කරද්දී එහි වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීම කලයුතු බවයි මින් කියවෙන්නේ. ගෘහණියගෙන් ඔබ්බට...
දෑතේ ලස්සන රැකෙන්නට නම් නියපොතු සුන්දරව තබා ගත යුුතුයි. නමුත් නියපොතු කෑමේ නරක පුරුද්ද තිබෙනවා නම් සුන්දර දෑතක් යනු සිහිනයක්ම වේවි. මෙය පෞරුෂ වර්ධනයට ද බාධාවක්....
ඔබ වැඩ කරන තැන (workspace) පෙනෙන්නේ කෙසේද? බඩු ගොඩ ගැසී අවුල්ව තිබේ ද? ඔබ වැඩ කරන තැන නිසි ලෙස නිර්මාණය කර තිබීම ඔබ සිතනවාටත්...
අද කාලයේ තරඟකාරී සම්මුඛ පරීක්ෂණයකට යෑමේදී පුද්ගල පෞරුෂයත්වයට හිමි වනුයේ ප්‍රධානතම තැනකි. ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් ඉතා හොදින් හැද පැලද, හොද ආකල්පයක් නිර්මාණය කරන්නේ...










