(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මොකද්ද භානු මේකෙ තේරුම?”
“මොකේ තේරුමද අහන්නෙ?” භානුකී කිසි ගාණක් නෑ...
රතු පාට සාරියක් ඇඳගත්ත කාන්තාවක්, ලොකු වේදිකාවක් උඩ ඉඳන් කරන කතාවක වීඩියෝවක්, එහෙම නැත්නම් ඒ අවස්තාවේ චායාරූපයක් ඔබ දකින්න ඇති. ඒත් ඒ වීඩියෝවට අදාල...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“ඔයාට ඉන්න හිටින්න තැනක් නැතුව ඉද්දි, ඔයාට කියල හරිහමං රස්සාවක්...
තමන්ට පිළිකා රෝගී තත්වයක් තියෙන බව දැනගත්තාම , තනි පුද්ගලයෙක් විදියට නෙවෙයි ජීවිත වෙනස් වෙන්නේ. පවුල පිටින්ම ඒ අසනීපය එක්ක ජීවන රටා වෙනස් කරගන්නවා. ...
ඔබේ දින චර්යාව ඇතුළත ඔබට අනිවාර්ය කටයුතු සමඟ නිම කිරීමට බොහෝ වැඩ කටයුතු තිබෙනවා. නමුත් දවස අවසානයේදී සලකා බලන විට ඔබට එයින් සමහරක් දේවල්...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මට තේරෙන්නෙ නෑ බං මං මේ රිලේශන්ශිප් එක අස්සෙ හිරවෙලා...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මනෝජා - චේතිය විවාහය අවසන් වුනේ අවුරුදු අටක විවාහ ජීවිතයකට...
වඩාත් සමාජශීලි වන්නේ කෙලෙසද?.
"අපෝ එයානම් හරි කුලෑටියි..." " ශා.. එයා නම් මාර සෝශල්..." මේ වචන ටික ඔබ අහලා නැති වෙන්න විදියක් නැහැ. සමහරවිට ඔබ...
අද පවතින උද්ධමනයත් එක්ක දිනෙන් දින ඉහළ යන ආර්ථික ගැටළු, සෞඛ්‍ය ගැටළු, අයහපත් කාළගුණික දේශගුණික විපර්‍යාසයන්, අධ්‍යාපන කටයුතු, කාර්‍යාලීය කටයුතු, දරුවන්ගේ ගැටළු මේ හැමදේම...
රෙහාන් කියන්නෙ ඇත්තටම හරිම හොඳ කෙනෙක්. එයා පුතෙක්, පෙම්වතෙක් වගේම සැමියෙක් විදියටත් එයාගෙ යුතුකම් වගකීම් කොච්චර හොඳට කරත් රෙහාන්ගෙ වයිෆ් වෙච්ච දිශා නම් හිටියෙ...










