Entertainment
1960 ගණන්වල සැන් ෆ්රැන්සිස්කෝව බයෙන් පුරවපු රාශි චක්‍රයේ කතාව ගැන අහලා තියෙනවද?
උදතාරි - 0
Serial Killers ලා කියන්නෙ හරිම Interesting Topic එකක් ඒව කියවන අයට සහ ඒ වගේ Documentaries බලන අයට. හැබැයි ඇත්තටම ඔය වගේ සිදුවීමකට යන්තම් හරි මූණ දෙන්න වෙච්ච මනුස්සයෙක් තමයි දන්නෙ ඕකෙ තියෙන රඟේ.
ඉතින් අපි Smartlady ඔස්සේ ඔයාලට මේ වගේ කතන්දර ගොඩක් අරගෙන ඇවිත් තියෙනව. අද අරගෙන එන Zodiac Killer කියන්නෙත් 1960 ගණන්වලදි සැන් ෆ්රැන්සිස්කෝව බයෙන් පුරවන්න හේතුවෙච්ච Serial Killer කෙනෙක්.
අද මේ...
අපරාධ සහ මිනීමැරුම් ගැන කතන්දර අපි ඕනෑ තරම් ඔබ එක්ක බෙදාගෙන තියෙනවා. අද මේ කියන්න යන කතාවත්, ඉතිහාසයේ ඉතාම අපැහැදිළි තීණ්දුවක් එක්ක ලියැවිලා තියෙන කතාවක්. ඔබ දන්නවානේ, සාමාන්‍යයෙන් ඕනෑම අපරාධයකට පස්සේ අපරාධකාරයා උත්සාහ කරන්නේ තමා නිදොස් වෙලා නිදහස් වෙන්න. ඒ වෙනුවෙන් ඇතැම් අපරාධකරුවන් තමාගේ ස්වරූපය පවා වෙනස් කරගෙන, ගම...
සුන්දරත්වය කියන්නේ එකිනෙකා එක එක විදියට දකින කාරණාවක්නේ. කෙනෙක් සුන්දරයි කියලා දකින දෙයක් තව කෙනෙකුට එතරම් සුන්දර නොවෙන්න පුලුවන්. ඒ වගේම කෙනෙක්ට එතරම් සුන්දරත්වයක් නොපෙනෙන දෙයක් තව කෙනෙකුට ඉතාම සුන්දර වෙන්න පුලුවන්. හැබැයි, මුලු ලෝකයක්ම, කිසිම දෙගිඩියාවක් නැතුව එක හෙලාම සුන්දරයි කියලා පිළිගන්න දේවලුත් තියෙනවා. අද අපි ඔබට කියන්න...
කතාව කෙටියෙන්
ඒ 2017 අවුරුද්දෙ අප්‍රේල් මාසේ.
2017 අප්‍රේල් 29 වන දා ඊජිප්තුවේ නිවාඩුවක් ගත කරමින් ඉද්දි පෝලන්ත ජාතිකයෙක් වුන 27 හැවිරිදි Magdalena Zuk අභිරහස් තත්ත්වයන් යටතේ මිය ගියා. එයාගෙ මරණය පෝලන්තය පුරා පැතිරී ඇති ගැටලු, ජාවාරම් සහ වෙනත් කුමන්ත්‍රණ පිළිබඳ කටකතා වලට උඩට එන්න ලොකුම ලොකු හේතු කාරණාවක් බවට පත් වුණා. මේක තමයි සරලම කතාව. හැබැයි අපි බලමු...
“Don’t Judge a Book By It’s Cover” කියලා අහලා තියෙනවනෙ. ගොඩක් වෙලාවට අපි මිනිස්සුන්ව මනිනව එයාලගෙ මතුපිට පෙනුමෙන්. කතාකරන විදියෙන්. අඳින පලඳින විදියෙන්. එහෙම මිනිස්සුන්ව විශ්වාස කරල වරද්දගත්ත තැන් ඕන තරම් මගෙ ජීවිතෙත් තියෙනවා. ඔයාලගෙ ජීවිත වලත් ඇති.
ඉතින් අද කතාවක් අන්න ඒ වගේ කෙනෙක් ගැන. මෙයා නම් එසේ මෙසේ කෙනෙක්...
අපි ඕන තරම් අහලා තියෙනවනෙ ඔය ශාපලත් තැන්, මිනිස්සු බිලිගන්න අඳුරු ගුහා, හොල්මන් ඉන්න ගෙවල් එහෙම ගැන නේද?
ඉතින් අද මේ ආඅටිකල් එකෙනුත් අපි ඔයාලා එක්ක කතාකරන්න යන්නෙ අන්න ඒ වගේම තවත් අද්භූත තැනක් ගැන තමයි. අපි අහලා තියෙනව සහ Smartlady ඔස්සේ අපි ඔයාලා එක්ක බෙදාගෙන තියෙනවා ශාප වැදුණ, හොල්මන් අරක් ගත්ත...
“පීතු පාදං නමා මහං” කියල නොවැන්දට දරුවො තමන්ගෙ තාත්තලට හරි ආදරෙයි. ඕනම දරුවෙක් වගේ පුංචි කාලෙදි තමන්ගෙ ලෝකෙ වීරයා විදියට දකින්නෙ තමන්ගෙ තාත්තාව. ඕන දෙයක් ෆික්ස් කරන, කාර් එහෙම හදන, ඉණිමග තියල උඩට නැගලා වැඩ කරන, බර දේවල් උස්සන තාත්තා කියන්නෙ ඕනම දරුවෙක්ට සුපිරි වීරයෙක්.
විශේෂයෙන්ම පොඩි පුතාලා තමන් පුංචි...
ඒ 1954 අවුරුද්ද.
ටෝකියෝ වල හනේඩා ගුවන් තොටුපලට එනව අමුතු මනුස්සයෙක්. එයාගෙ අතේ තියෙනව මේ ලෝකෙ අපි අහලවත් නැති රටක් ගැන කියවෙන පාස්පෝට් එකක්. “මං ආවේ Taured වල ඉඳලා” එයා කියනවා.
Taured කියලා රටක් තියෙන්නෙ කොහෙද කියන ප්‍රශ්නෙ එතන ඉන්න කාර්ය මණ්ඩලයට හිතාගන්න බැරිවෙනවා. ඒ අනුව තමයි මේ ඇවිත් ඉන්නෙ අපි නොදන්න, ඒත් පවතින...
මරණය කියන්නේ අපි ඉපදෙනකොටම අරගෙන එන දෙයක් වුනත්, ඒ මරණය බලාපොරොත්තු නොවෙන විදියට, බලාපොරොත්තු නොවෙන අය අතින් සිදුවෙනකොට ඒක හරිම අපහසුයි. ඒ වගේ අත්දැකීම් දරාගන්න එක පවා ලේසි නැහැ.
ස්මාර්ට් ලේඩි තුළින් ඔබ ජීවිත වල අවිනිශ්චිතතාවය ගැන වටහා ගන්නට ඉඩ ලැබෙන කතන්දර ඕනෑ තරම් කියවලා තියෙනවා. මේ කියන්න යන්නේත්, තවමත්...
ආදරේ උපරිමයෙන්ම දැනෙනකොට අපි නිකමට වගේ කියනවා නේද, මම ඔයා වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුනත් ලෑස්තියි කියලා. ඒ වගේම සමහර වෙලාවට කියනවා මම ඔයා වෙනුවෙන් මරන්නත්, මැරෙන්නත් ලෑස්තියි කියලා. අපි කට වචනේට මෙහෙම කියනවා වුනාට මෙන්න මේ කතාව කියවලා ඉවර වුනාම නම් ඔයාලාට හිතෙයි එහෙම කියන එකත් ලේසියෙන් සුලුවෙන් ගන්න...