1996 ජනවාරි 13 වෙනිදා හැන්දෑවේ තුනයි දහය විතර වෙද්දි ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන්වල ජීවත් වුණු ඇම්බර් හැබර්මන් හිටියේ එයාගේ අම්මයි, මල්ලි රිකීයි එක්ක ආච්චිලාගේ ගෙදර.
ඒ...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)
“ඔච්චර පොඩි දේකට ඔයාට මාත් එක්ක ඔච්චර රණ්ඩු වෙන්න හේතුවක්...
කේරළයේ සල්ලි තියෙන පවුලට ආපු අලුත් ලේලිය
සාමාන්‍යයෙන් සීරියල් කිලර් කෙනෙක් කිව්වම අපිට මතක් වෙන්නේ නාඳුනන මිනිස්සුන්ව ගොදුරු කරගන්න කෙනෙක්නෙ.
හැබැයි මේ කතාවේ සීරියල් කිලර් ඊට...
ඒ 1992 මාර්තු 27
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොට්ටයම් කියන්නේ ක්‍රිස්තියානි ජනතාව ගොඩක් ජීවත් වුණු පල්ලි වගේම කන්යාරාමත් ගොඩක් තිබුණු ප්‍රදේශයක්. ඒ නිසාම මිනිස්සු මේ වගේ...
කෝපය යනු සාමාන්‍ය මිනිස් චිත්තවේගීය හැඟීමක්. නමුත් එය සන්සුන්ව සහ කල්පනාකාරීව හැසිරවිය යුතු වනවා. අනවශ්‍ය ලෙස කෝපයට පත්වීමෙන් ඔබත් ඔබ වටා සිටින අයත් පීඩනයට...
කතාව පටන් ගන්නෙ 1985 අවුරුද්දේ.
එදා අවුරුදු 19ක් විතර වුණු ලීසා ස්ටේසි කියන තරුණ අම්මා, මාස හතරක් වයස පොඩි දුව ටිෆනිවත් අරගෙන ගෙදරින් එළියට යනවා....
අද අපි ඔයාලට අරගෙන එන්නෙ සාමාන්‍යයෙන් අපි ඔයාලට අරගෙන එනවා ජාතියේ කතාවක් නෙවෙයි. වෙනස් විදියෙ හොල්මන් කතාවක්. ඉතින් ඔන්න ඔයාලා නම් සමහරවිට කියන්න පුළුවන්...
මේ කතාව ආරම්භ වෙන්නෙ 2016 ජුනි මාසෙ 10 වෙනිදා.
සිද්දිය වුණේ කොළඹදි.
කොළඹ ප්‍රදේශයේ එක්තරා පොලිසියක් මේ වෙලාවෙ ඉන්නෙ අවුරුදු විසි හයක් වෙන ගෑණු කෙනෙක්ගෙන් ප්‍රශ්න...
"අනේ මට උදව් කරන්න... මගේ අතින් නංගිට පිහියෙන් ඇණුනා."
හදිසි ඇමතුම් ගත්ත ඔපරේටර්ට මුලින්ම හිතුණේ එයා මේ කතා කරන්නේ බයවෙලා වෙවුලන පුංචි පිරිමි ළමයෙක් එක්ක...
ආදරය සහ විශ්වාසය අතර තියෙන්නේ බොහොම තදබල බැඳීමක් උනත් ඒ විශ්වාසයම කෙනෙකුගේ මරණයට හේතු වෙනවා කියන්නේම අතිශය අභාග්‍ය සම්පන්න සිදුවීමක්.
දහසකුත් බලාපොරොත්තු තියාගෙන තමන්ගේ පෙම්වතියව...










