පුංචි දරුවො කියන්නෙ මල් වගේ කියලා අපි කියනවා. තමන්ගෙ දරුවන්ව හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම පරිස්සම් කරන්නෙ හරිම ආදරයෙන්. ඒ වගේ තමන්ගෙ දරුවන්ව පරිස්සම් කරන අම්මලා තාත්තලා ඉන්න ලෝකයක අම්මලා තාත්තලගෙ රැකවරණය යටතෙ ඉන්න පුංචි මල් කැකුළුත් හරිම ඉක්මනට දිව්‍යලෝකෙ බලන්න යනවා.
දිව්‍යලෝකේට ගිය පුංචි Faviola
Faviola Rodriguez කියන්නෙ අවුරුදු දෙකක් වයස පුංචි...
අද මේ කියන්න යන කතාව ගැන නම් ඔබට අනිවාර්යයෙන්ම මතක ඇති. ඒත් ඒ සිදුවීම මතකයට නඟන්නවත් අකමැතිත් ඇති. කොහොම වුනත්, අද අපි ස්මාර්ට් ලේඩ් තුළින් මේ කතාව ඔබට කියන්නේ, සමාජයේ ජීවත් වෙනකොට අවධානයෙන් ජීවත් වෙන එක කොයි තරම් වැදගත්ද කියලා කියන්න.
මේ සිදුවීම වෙන්නේ 2012 අවුරුද්දේ ඉන්දියාවේ දිල්ලි වල. සිදුවීමේ කතා නායිකාවට...
“උදේ ඉඳන්, හවස් වෙනකල්, අතේ මුදල්, සතේට හිඳෙනකල්, අතේ ඇඟිලි රිදෙනකල්, කෙල්ල නිදියගන්නකල්, වචන රචන කරන එකම ක්‍රමය - SMS”
මේ සිංදුව 90 දශකයේ කට්ටියට විතරක් නෙවෙයි ඊයෙ පෙරේදා ඉපදෙච්ච කෙනෙක් උනත් අහලා ඇති. ඒ කාලේ මේ SMS ආගමනය එක්ක Trending වෙච්ච සිංදු ඇවිල්ලත් කොච්චර කල් ද කියලා හිතෙන්නෙ අද කාලෙ දියුණු තාක්ෂනය එක්ක අපි වටේ තියෙන දේවල් වෙනස් වෙන බව...
1977 අවුරුද්දේදී ඔක්ලොහෝමා වල ස්කොට් කියන කෑම්ප් එක කුඩා බාලදක්ෂිකාවන්ගෙන් පිරිලා යනවා.සති දෙකක් පුරාවට තියන්න සැලසුම් කරලා තිබුන සමර් කෑම්ප් එකේ පලවෙනි දවස වෙනුවෙන් තමයි කට්ටිය එහෙම එකතු වෙන්නේ. එදා හවස ඔක්ලොහෝමා වලට බලාපොරොතු නොවුන මහ වැස්සකට මුහුණ දෙන්න වෙනවා. කෑම්ප් එකේ ක්‍රියාකාරකම් බාරව උන්න ආචාර්යවරුන් වහාම එදා හවස් වරුව...
මල් උද්‍යාන, උද්හිද උද්‍යාන, ඖෂධ උද්‍යාන ගැන ඕනෑ තරම් අහලා ඇති. ඒ වගේම ඕනෑම අයෙකුට හිතලා බැලුවොත් ඒ උද්‍යාන සකස් කරලා , පහසුවෙන් නඩත්තු කරගෙන යන්නත් පුලුවන්. රිසි පරිදි ඇවිදලා කරලා ඒ සොබා සුන්දරත්වය එක්ක මුහු වෙන්නත් පුලුවන්.
ඒත් සුවඳ බලන්න ලං වුනොත් ජීවිතේ පවා අහිමිවෙන උද්‍යානයක් ගැන තමයි මේ...
ආදරේ කියන්නේ ජීවිත වලට වස්සානය විතරක් ගේන දෙයක් නෙවෙයි. ඇතැම් වෙලාවට ජීවිත වලට ඇතුලු වෙන වැරදි මිනිස්සු ආදරේ ඉස්සර කරගෙන ජීවිත ගිණි තියලා යන්නම යනවා.
මේ කියන්න යන කතාව තමන් එක්ක ඉතාම ආදරයෙන් ජීවිතය ආරම්භ කරපු ස්වාමිපුරුෂයාගේ ජීවිතේ විනාශ කරලා දාලා අනියම් ප්‍රේමවන්තයා එක්ක ජීවිතය තෝරගත්ත බිරිඳක් ගැන.
ස්වාති කියන්නේ ඉන්දියාවේ...
මරණය වේදනාවක් වෙන්නෙ ජිවත්වෙලා ඉන්න මිනිස්සුන්ට කියලා අපි හැමෝම දන්නවා. අපි ආදරය කරන කෙනෙක් මිය යන එක ඇත්තටම ලොකු වේදනාවක්. මරණය නියතයි කියලා කිව්වට ඔන්න ඇමරිකාව පැත්තෙන් අපිට ආරංචි වෙනවා ඒක එහෙම නැති බව. ඇමරිකාවෙ ඇල්කෝර් මධ්‍යස්තානය සූදානම් වෙනවලු මිය ගිය සිරුරට යළි පණ දෙන්න.
පොඩ්ඩක් අමුතුයි නේද? ඉතින් අපි...
ලෝකය රඳා පවතින්නේ දෙමාපියන් සහ දරුවන් අතරේ ඇති බැඳීම් වලින් කියලා මම කිව්වොත්, ඔබලා අතරින් කිහිප දෙනෙක් හරි මාත් එක්ක එකඟ වේවි. තමන්ගේ දරුවන්ට ලස්සන අනාගතයක් හදන්න වෙහෙසෙන දෙමාපියන් වගේම, තමන්ව ලස්සන අනාගතයකට එක්කගෙන ආව දෙමාපියන්ට කලගුණ සලකන දරුවනුත් මේ ලෝකය ලස්සන කරනවා. හැබැයි මේ කියන්න යන කතාව නම්,...
ගාල්ල කිව්වම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ගාලු කොටුව. ඊට පස්සේ සුන්දර මුහුදු තීරය. ඊටත් පස්සේ ගාල්ල අවට තියෙන සුන්දර හෝටල්. අද අපි ඔබට කියන්නේ මේ නේක විධ සුන්දරත්වයන්ගෙන් වැහිලා ගිහින් තියෙන අඳුරු කතන්දරයක් ගැන.
මීට අවුරුදු 57කට කලින්, ගාල්ලේ සමුද්‍රසිරි කියන නිවසේ සිදු වුණ පද්මිණි කුලරත්න ඝාතනය ගැන සමහර විට ඔබ...
අපරාධයක් කරලා හැංගිලා ඉන්න කාටවත් බෑ කියලා කිව්වට, සල්ලි වල බලයෙන් අපරාධ ගොඩක් කරලා, කිසි ගාණක් නැතුව මේලෝකේ ජීවත්වෙච්ච මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. ඉතින් අද මේ ලිපියෙන් කතා කරන්න යන්නෙත් අන්න ඒ වගේ මනුස්සයෙක් ගැන තමයි.
මේ දවස්වල Social Media වල එහෙට මෙහෙට යද්දි ඔයාලට මේ P Diddy කියන නම නිතර දකින්න ලැබෙන්න ඇති....