ක්ලේ කියන්නේ පොඩිත්තන්ට හසුරු කුසලතා වර්ධනයට හොඳින් උපකාරි වෙන දෙයක්. ඒත් පොඩිත්තන් මේවා හොරෙන් කටේ දා ගැනීමත් ගැටලුවක්. ඒ නිසා නිවසේ දීම ක්ලේ හදා...
වැස්ස කියන්නෙ අපට ඉතාමත්ම සුපුරුදු අත්දැකීමක්.වසරේ වැඩි කාලයක් වැස්ස ලබන්න තරම් අප වාසනාවන්තයි.නමුත් වැස්ස සමග පැමිණෙන මදුරු උවදුර අපේ වාසනාව අවාසනාවක් කිරීමට සමත් වෙනවා....
කාර්යක්ශම ගෘහණියක් ලෙසට ඔබේ කාලේ ඉතිරි කර ගන්න ඒ වගේම පහසුවෙන් සැහැල්ලුවෙන් එදිනෙදා ගෙදර වැඩ කටයුතු වල නියැලෙන්නට මේ kitchen tips ඔබට උපකාර වේවි.
බිත්තර...
මීයන් නිවසේ ආධිපත්‍යය ලබා ගන්නවා කියන්නේ අපිට ලොකු හිරිහැරයක්. ඒ වගේම රෝගවලට පවා අත වැනීමක්. මී කරදරයෙන් නිදහස් වෙන්න මෙන්න මේ විදියට ඔබට පුලුවන්.
ඇමෝනියා
සබන්...
දෙහි කියන්නෙ අපට නැතිවම බැරි දෙයක්. එතරම්ම දෙහි අපේ එදිනෙදා ජීවිතය සමග එකතුයි. ඉතින් ආහාර වලට අමතරව දෙහිවලින් ගන්න වැඩ රැසක් ගැන කියන්නයි මේ...
මල් වලින් තමන්ගෙ ගෙවත්ත සරසා ගන්න කැමති ඔබටයි මේ ලිපි පෙළ …….
බෝගන්විලා අප අතර ජනප්‍රිය මල් වර්ගයක්. මේ නම සෑදී තිබෙන්නෙ දහනව වන සියවසේදී...
අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ලස්සනට පිළිවෙලට ඉන්න. ඒ අතරින් අපේ නිවස පිළිවෙලට තබා ගැනීම ඉහළම අංකයක පවතින දෙයක්. වැඩි මහන්සියක් නැතිව නිවස පිරිසිදු...
ඔබේ දවස ඇරඹෙන්නේ සහ අවසන් වන්නේ නිදන කාමරයෙන්. ඇසට ප්‍රිය වර්ණයකින් එහි බිත්ති සැරසිය යුතු වන්නේ ඒ නිසායි. වඩා ගැළපෙන වර්ණ මේ ආකාරයට තෝරා...
නිවසේ වගේම ඔබේ සියලුම කටයුතු වලදී මුහුණ දෙන එතරම් ලොකු නැති ගැටලු කියන්නෙ සමහරවිට ලොකු අභියෝගයක්. ඒ ඒවා කුඩා නිසාම නොසලකා හැරෙන බැවින්. ඉතින්...
දක්ෂ ගෘහනියකට අවශ්‍ය වෙන තොරතුරු රැසක් අප ඔබට ගෙන එනවා. පුංචි පුංචි මේ තොරතුරු ඔබේ ජීවිතය ට කාර්යක්ශමතාවට බොහෝ සෙයින් වැදගත් වේවි.
බත් බෙරිවුනාම...










