බොහෝ විට බේකිං සෝඩා (baking soda/ Sodium bicarbonate) යොදා ගැනෙන්නේ ආහාර සැකසීමේ දී පිපුම් කාරක වශයෙනි. නමුත් බේකිං සෝඩා වලින් තවත් ප්‍රයෝජන රැසක් ලබා...
එක් නිවසකින් තවත් නිවසකට භාණ්ඩ මාරු කිරීම ඇත්තෙන්ම දුෂ්කර කාර්යයක්. ඔබේ නිවසේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තනිවම නැතහොත් උපකාර කිරීම සඳහා යමෙකු කුලියට ගත්තද ඔබ...
නිවසක් ලස්සන වන්න එහි කිසියම් කලාත්මක බවක්, සිරියාවක්, ප්‍රසන්න බවක් තියෙන්නට ඕන. ඉතින් අලංකාර, පිළිවෙලකට සැකසූ මැද මිදුලකට පිළිවන් ඔබේ නිවස ඉතාමත්ම ප්‍රියජනක ස්ථානයක් බවට පත් කරවන්නට..
මැද මිදුලට...
රතු බිලක්, ලොකු ගානක කරන්ට් බිලක් ඔබේ සුන්දර දවසක් කාබාසිනියා කරන්න තියෙන ඉඩ කඩ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. නිවසේ විදුලි බිල අවම කර ගැනීමට මෙන්න...
රෙදි සෝදන යන්ත්‍රයක් නොමැති නිවසක් සිතා ගැනීමට බැරි තරමටම අද අප කාර්යබහුල වෙලා. ඉතින් හරියට කාර්යක්ෂම ඒ කාර්යය සිදු කරගැනීමට නම් වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන තත්ත්වයෙන් ඉහළ...
බ්ලන්ඩරය නූතන මුළුතැන්ගෙයට නැතිවම බැරි උපකරණයක්. බොහෝ මුළුතැන්ගෙයි විදුලි උපකරණ මෙන්ම නිසි නඩත්තු කිරීමකින් තොරව බ්ලන්ඩර් එක යහපත් ක්‍රියාකාරී තත්ත්වයේ තබා ගැනීමට අසීරුයි. එසේම...
කරදරයක් නැතිව රෙදි සෝදා ගැනීමට රෙදි සෝදන යන්ත්‍රය නැතුව ම බැරිය. අපේ රටේ ද රෙදි සෝදන යන්ත්‍ර බොහෝ නිවාස ගණනක භාවිත වන විදුලි උපකරණයකි....
පෝෂණීය සහ ඖෂධීය ගුණ රැසකින් සපිරි කතුරුමුරුංගා වැඩි පරිශ්‍රමයකින් තොරව ඔබේ ගෙවත්තේ වගා කර ගත හැකි අලංකාර ශාකයක්. පළා කොළ අතර ඉතා උසස් තැනක්...
වීදුරු කවුළු නිතරම පිරිසිදු කළත්, ඒවා අපවිත්‍ර වීමේ හැකියාව වැඩියි. පැල්ලම් ගැසුණු කවුළු නිවසට එක් කරන්නේ අවලස්සනක්. එනිසා රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර සෞඛාරක්ෂිතව මෙන්න...
නිවාඩුවකට හෝ රාජකාරී කටයුත්තකට ඔබ නිවසින් බැහැරව යන විටක දී නිවසේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ඔබට ඇතිවන ප්‍රධානතම ගැටළුවක්. සොර සතුරු මෙන්ම වෙනත් විපත්...










