Housekeeping

රතු බිලක්, ලොකු ගානක කරන්ට් බිලක් ඔබේ සුන්දර දවසක් කාබාසිනියා කරන්න තියෙන ඉඩ කඩ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. නිවසේ විදුලි බිල අවම කර ගැනීමට මෙන්න මේ පුංචි ටිප්ස් ටික අනුගමනය කරලා බලන්න. නිසි ප්‍රමිතියෙන් යුතු එල්.ඊ.ඩි. බල්බ මිලදී ගන්න. විදුලි උපකරණ ස්ටෑන්ඩ් බයි ක්‍රමයට තැබීමෙන් වලකින්න. අනවශ්‍ය විදුලි බල්බ උපකරණ හඳුනාගෙන...
රෙදි සෝදන යන්ත්‍රයක් නොමැති නිවසක් සිතා ගැනීමට බැරි තරමටම අද අප කාර්යබහුල වෙලා. ඉතින් හරියට කාර්යක්ෂම ඒ කාර්යය සිදු කරගැනීමට නම් වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන තත්ත්වයෙන් ඉහළ යන්ත්‍රයක් මිළදී ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් ඒ නිසා අපි මඳක් සොයා බලමු කාර්යක්ෂම යන්ත්‍රයක් අප තෝරා ගන්නේ කොහොමද කියලා ... වොෂින් මැෂිමක ටොප්...
බ්ලන්ඩරය නූතන මුළුතැන්ගෙයට නැතිවම බැරි උපකරණයක්. බොහෝ මුළුතැන්ගෙයි විදුලි  උපකරණ මෙන්ම නිසි නඩත්තු කිරීමකින් තොරව බ්ලන්ඩර් එක යහපත් ක්‍රියාකාරී තත්ත්වයේ තබා ගැනීමට අසීරුයි. එසේම නිසි ලෙස පිරිසිදු නොකිරීමෙන් ආහාර විෂ වීම ආදී රෝගී තත්ත්වයන් ඇති විය හැක. එනිසා බ්ලන්ඩර් එක නිවැරදිව පිරිසිදු කිරීමවැදගත්. බ්ලන්ඩර් එකේ ආහාර දමන කෙටසට වතුර කෝප්ප...
කරදරයක් නැතිව රෙදි සෝදා ගැනීමට රෙදි සෝදන යන්ත්‍රය නැතුව ම බැරිය. අපේ රටේ ද රෙදි සෝදන යන්ත්‍ර බොහෝ නිවාස ගණනක භාවිත වන විදුලි උපකරණයකි. නිසි ලෙස භාවිතා නොකල හොත් රෙදි සෝදන යන්ත්‍රයේ කාර්යක්‍ෂමතාව අඩුවී යා හැකි අතර විදුලි පරිභෝජනය ද අධික විය හැක. මෙනිසා රෙදි සෝදන යන්ත්‍ර භාවිතයේ දී විදුලි...
පෝෂණීය සහ ඖෂධීය ගුණ රැසකින් සපිරි කතුරුමුරුංගා වැඩි පරිශ්‍රමයකින් තොරව ඔබේ ගෙවත්තේ වගා කර ගත හැකි අලංකාර ශාකයක්. පළා කොළ අතර ඉතා උසස් තැනක් ගන්නා කතුරුමුරුංගා ගෙදරදොරේ දෛනික ප්‍රයෝජනය සඳහා මෙන්ම ආර්ථික බෝගයක්‌ ලෙසත් වගා කළ හැකියි. ඉතා අඩුවෙන් මල් හට ගන්නා හරිත වර්ගය සහ මල් රැසක් හට ගන්නා සාමාන්‍ය...
වීදුරු කවුළු නිතරම පිරිසිදු කළත්, ඒවා අපවිත්‍ර වීමේ හැකියාව වැඩියි.  පැල්ලම් ගැසුණු කවුළු නිවසට එක් කරන්නේ අවලස්සනක්. එනිසා රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර සෞඛාරක්ෂිතව මෙන්න මේ අකාරයට නිවසේ වීදුරු කවුළු පිරිසිදු කර බලන්න. පිරිසිදු කිරීම සඳහා පියවර පළමුවෙන්ම විනාකිරි, පිරිසිදු ජලය, ස්ප්‍රේ කල හැකි බෝතලයක් හෝ විශාල බඳුනක්, microfiber රෙදි /...
නිවාඩුවකට හෝ රාජකාරී කටයුත්තකට ඔබ නිවසින් බැහැරව යන විටක දී නිවසේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ඔබට ඇතිවන ප්‍රධානතම ගැටළුවක්. සොර සතුරු මෙන්ම වෙනත් විපත් වලින් ඔබගේ නිවසේ නිවසේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට පහත කරුණු ඔබට උපකාරී වේවි. දුරස්තව ක්‍රියාත්මක කරවිය හැකි ආරක්ෂක පද්ධතියක් සවිකර ගන්න. ඔබ නිවසින් බැහැර වි...
බ්ලෙන්ඩරය (Food Blender) හෙවත් ඇඹරුම් යන්ත්‍රය ගෘහණියට මුළුතැන්ගෙය තුළදී වැඩ කටයුතු පහසු කර භාවිතයට ගන්නා වැදගත් උපකරණයක්. නමුත් බ්ලෙන්ඩරය නිසි ලෙස නඩත්තු නොකළහොත් භාවිතයට ගැනීමේදී විදුලිය වැඩිපුර වැය වන්නට ඉඩ ඇත. එනිසා බ්ලෙන්ඩරය කාර්යක්ෂමව භාවිතයට ගන්නට මෙන්න මේ කරුණු උපකාරී වනු ඇත. බ්ලෙන්ඩරය නිවැරදිව එකලස් (assemble) කරන්න. බ්ලෙන්ඩරය භාවිතයේදී...
පවුලේ සාමාජිකයන් ලෙඩ වුණාම වැඩිම කරදර විඳින්න වෙන්නෙ ගෘහනියටයි. ඒ වගේ ම දෛනික ආහාර රටාව ලෙඩුන්ට ගැළපෙන විදියට වෙනස් කරන්නත්, අමතර බෙහෙත් ඖෂධ පිළියෙල කරදෙන්නටත්, ඒ වෙනුවෙන් අමතර කාලය මිඩංගු කරන්නටත් සිදුවන්නේ ගෘහනියටයි. මේ නිසා ගෙදර සාමාජිකයන්ගෙන් නිතර නිතර අහන්නට ලැබෙන සෞඛ්‍ය ගැටළු ගැන වැඩි ම අවධානයෙන් කටයුතු කරන්නට...
පලවැලින් සහ මලින් පිරී ගිය ගෙවත්තක් ලබාගැනීමට මිල අධික රසායනික පොහොර භාවිතය අත්‍යාවශ්‍ය බව බොහෝ දෙනාගේ මතයයි. නමුත් කොම්පෝස්ට් යනු මේ සඳහා භාවිත කළ හැකි වෙනත් සුදුසු සාර්ථක අඩු මිල පරිසර හිතකාමී විකල්පයක්. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු කරන්නේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය මඟින් සරල කාබනික ද්‍රව්‍ය බවට පත් කිරීමයි....