Housekeeping

තක්කාලි පොතු ගලවන පහසුම ක්‍රමය... තක්කාලි ගෙඩිය උතුරන වතුරට දමා විනාඩියක් තබා පොත්ත අරින්න මාළු මිරිස් කපන විට අත දැවිල්ල නම්... පොල් තෙල් අතේ තවරාගෙන මාළු මිරිස් කපන්න. සුදු ළුණු ඉක්මනින් ශුද්ධ කිරීමට... සුදු ළුණු බික් ගලවා ඇල් වතුරට දමා ගත් විට ඉක්මනින් පොතු ගැලවේ. බිත්තර කටු පහසුවෙන් ඉවත් කිරීමට... තම්බා ගත් බිත්තර වල කටුව පහසුවෙන්...
ප්‍රියජනක වර්ණ දැකීම, ඔබගේ මානසික තත්වය වඞාත් යහපත් ලෙස වෙනස් කිරීමට උපකාරී වන බව ඔබ දන්නවාද? නිවසේ සාමය, සතුට බිදවැටීමට ප්‍රධාන හේතුව වන්නේ පවුලේ සාමාජිකයන් තුල පවතින මානසික ආතතිමය තත්වයයි. දෛනිකව අධික කාර්‍යබහුලත්වයකින්, පීඞාකාරී වාතාවරණයන්ට මුහුණ දෙන බොහෝ දෙනෙක් නිවසට පැමිණෙන්නේ දවසේ ඉතිරි පැය කිහිපය හෝ නිදහස් මනසකින් ගත...
අප ආහාර රස ගන්වන්නට විවිධ කුළුබඩු භාවිතා කරනවා.ඒ අතරින් ඉඟුරු විශේෂ වන්නේ එය ඖෂධීය ගුණයෙනුත් ඉතාමත්ම ඉහළ නිසා. ඉතින් මේ ඉතාමත්ම පහසුවෙන් වැවෙන මේ ඉසිවර පැළෑටිය ඔබේ ගෙවත්තටත් තිළිණ කරන්නටයි අපේ මේ සුදානම ….... ඉඟුරු වර්ග කිහිපයක්ම තිබෙනවා ප්‍රධාන වශයෙන් වගා කරනු ලබන්නේ දේශීය සහ චීන ප්‍රභේද වන අතර රැන්ගුන් නමින්...
බොහෝ දෙනෙකු හට ගෙවත්තේ ඇති ඖෂධීය හෝ ආහාරමය වටිනාකමක්‌ ඇති ශාක පිළබඳ අවබෝධයක් නොමැති තරම්. එසේම බොහෝ දෙනා පෝෂණීය සහ රසවත් පළාවක්‌ ලෙස ද ආහාරයට ගත හැකි ශාක වගාවට මැළිවෙති. නමුත් පළාවල නිසි ගුණ අඳුනාගත්විට නිසැකයෙන්ම ඔබ පළා වගාවට යොමුවනු ඇත. ඉතා සුලබ ශාකයක් වන තවුසි එසේත් නොමැති නම් කුරුඤ්ඤං...
පේර කන්න කවුද අකමැති? උසස්‌ ගුණාත්මයේ පේර සඳහා සතුටුදායක දේශීය මෙන්ම විදේශීය ඉල්ලුමක්‌ පවතී. එනිසා දැනට එතරම් අවධානයක්‌ යොමුවී නැති පේර වගාව සඳහා වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීම වැදගත්ය. පේර තෙත් දේශගුණික තත්ත්ව පවතින ප්‍රදේශවල මෙන්ම වියළි හා අතර මැදි කලාපීය ප්‍රදේශවල ද වගාකළ හැකිය. මිලි මීටර 1000 - 4000 දක්‌වා...
තිර රෙදි නිවසට පිළිවෙළක්, සුන්දර බවක් ගෙන දීමට ඉතා වැදගත්. විශේෂයෙන්ම තිර රෙදි වලින් නිවසට වෙනස්ම එළියක් ගෙන දෙන්න පුළුවන්. අලුත් අවුරුදුදට තිර රෙදිවලින් නිවසට වෙනසක් එකතු කරනවා නම් මෙන්න මේ කරුණු ගැන අවධානය යොමුකරන්න.. නිවසකට දොර හා ජනෙල් රෙදි නැතිනම් තිර යෙදීමේදී නිවසේ බිත්තිවල ආලේප කර ඇති වර්ණය, නිවසේ...
සිංහල නව වසර එන තුරු අප සියලු දෙනාම ඉන්නේ නොඉවසිල්ලෙන්. නෑ හිත මිතුරන් සමඟ ප්‍රීති වෙන්න වගේම චාරිත්‍රානුකුලව නව වසර සමරන්නටත් බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. ඒ එය එදිනෙදා ඒකාකාරී දිවියෙන් තරමකට හෝ අපට ඉසිඹුවක් ලබා දෙන බැවින්. ඉතින් මේ නව වෙනස අප ලොකු වියදමකින් තොරව නිවසටත් එකතු කර ගන්නේ කොහොමද කියලා හිතලා බලමුද ?...
අපි වැඩියෙන්ම ඉන්න කැමතිම තැන අපේ නිවසයි. නමුත් ඔබේ ආදරණීය නිවසට ඔබව ලෙඩ කරනට හැකි බව ඔබ දැනසිටියාද? පිළිවෙළක්‌ නැතිව හදපු ගෙදරක ඉන්න විට හැදෙන බරපතළ රෝගයක්‌ ගැන. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගය හඳුන්වන්නෙ Sick Building Syndrome (SBS) ලෙසයි. ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ රෝගය පිළිබඳවත් එයින් මිදී ජීවත්වීම ගැනත්...
ලුණු වැඩි වුණොත් ? උයන පිහන වෙලාවට සිදුවන අත්වැරැදි අතර කරියකට ලුණු වැඩිවීම ලොකු අවුලක්. වැඩිය කලබල වෙන්න එපා. අමු අල ගෙඩියක් පොතු හැරගෙන එයින් පෙත්තක් කපා කරියට දැමීමෙන් වැඩි වූ ලුණු ගතිය බොහෝ දුරට අවම කරගන්න පුළුවනි. හොද්ද හෝ බත රොස් වුණොත් ? හොද්දක්, බතක් රොස්වීම සුළුවට හිතන්න බැහැ. නහයට වුවද...
සිංහල දමිළ අලුත් අවුරුද්ද අත ළඟ. පරිසරය වෙනස් වෙනවා. මල් පිපෙනවා. ඵල වලින් තුරු හිස සැරසෙනවා. සැම ගසක්ම වගේ නව සළු පිළියෙන් සැරසිලා. කුරුල්ලන් සහ නේක සතුන් සතුටින් ප්‍රබෝදයෙන් යුතුව පරිසරයේ හැසිරෙනවා. මේ සියලුම වෙනස්කම් සිදුවන්නේ පරිසරයේ. මිනිසාත් පරිසරයේ කොටසක්.ඉතින් මේ නැවුම් බව,මේ වෙනස්කම් සමඟ අපත් වෙනස් විය යුතුයි...