Housekeeping

ඔබේ පවුලේ සෞඛ්‍ය සම්පන්නබව රැකගැනීමට ආහාර සුරක්‌ෂිතතාවය ඉතාවැදගත්. ආහාර සුරක්‌ෂිතතාවය සහ පෝෂණ ගැටලු ද විසඳෙන, අනෙක්‌ අතට පවුලේ සමඟිය සහ එකමුතු බව වර්ධනය වන, මානසික සුවය සහ කායික සුවතාවය යළි ස්‌ථාපනය කර ගන්නට ද ඉවහල් වන ගෙවතු වගාව සඳහා ඔබේ කලබලකාරී දිවියෙන් බිඳුවක් ඉඩ වෙන්කරන්න. පර්චස්‌ 5 - 10 ඉඩමක...
වර්තමානයේ බොහෝදෙනා භාවිතාකල ජලය නැවත භාවිතාකිරීමට පුරුදුව තිබෙනවා. ජලය යනු සුරැකිය යුතුම සම්පතක් වන නමුත් අපවිත්‍ර ජලය/අපජලය ගෙවත්තට යොමු කිරීම සහ ප්ලාස්‌ටික්‌ භාජන වල වගා කිරීම අනතුරුදායක විය හැකි බව ඔබ දැන සිටියාද? ඔබ සාමාන්‍ය සබන් හැර රෙදි සෝදන කුඩු, රෙදි මෘදු කාරක, විෂබීජ නාශක දියර වර්ග, ෂැම්පූ, වළං පිඟන්...
ඇතැම් දේශීය මල් වර්ග ඖෂධ සහ ආහාර වශයෙන් ද ප්‍රයෝජනවත් වෙනබව ඔබ දැන සිටියාද? රසායනික පොහොර අවශ්‍ය නැති, ස්වාභාවිකව ඔබේ මල්වත්තේ වැඩෙන බොහෝ ශාඛ, මිලෙන් අධික විදෙස් විසිතුරු පැළෑටිවලට වඩා වෙසෙසින් ප්‍රයෝජනවත්. වද මල් සහ බදුවද මල් පෝෂණිය ආහාරයක්‌ මෙන්ම, බඩවැල ආශ්‍රිත රෝග සඳහා ගුණදායක, ලේ පිරිසිදු කරන, අධික රුධිර...
Washing machine එක මේ දිනවල නිවසකට නැතිවම බැරි අංගයක් බවට පත්වී ඇත. රෙදි සෝදන යන්ත්‍ර මේ වන විට අපේ රටේ සැලකිය යුතු නිවාස ගණනක භාවිත වන විදුලි උපකරණයකි. රෙදි සේදීමේ දී හා වියළා ගැනීමේ ඇති පහසුව නිසා රෙදි සෝදන යන්ත්‍ර ජනප්‍රිය වෙමින් තිබේ. විශේෂයෙන් නාගරික සමාජයේ මේ තත්ත්වය බහුලව...
සමහර ආහාර එක කාලයකදී බහුලව තියෙනවා.වාරය සහ අවාරය කියලයි අපි මෙය හඳුන්වන්නේ. අවාරයේදී ආහාරවල මිල ඉතාමත්ම ඉහලට යනවා. ඒ පමණක් නොවෙයි සොයාගැනීමටත් ඉතාමත්ම අපහසුයි.නමුත් බහුලව ඇති වාරයේදී කල්තබා ගතහොත් අවාරයේදී ආහාරයට ගැනීමට අමතරව මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙසත් ආහාර කල්තබා ගැනීමෙන් වාසි සැලසෙනවා . ආහාර නරක් වෙන්නේ ඇයි? ආහාර නරක්වීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ...
එදිනෙදා අපේ ජිවිතයට අවශ්‍ය දේවල් කොපමණ තියෙනවද ? ඉතින් ඒ අතරින් අපේ නිවැරදි ජිවන රටාවකට අනුබල දෙන වටිනා තොරතුරු ටිකක් මෙලෙස ඉදිරිපත් කරන්න අප හිතුවා.මේ තොරතුරු ඔබට මහත් සේ ප්‍රයෝජනවත් වේවි. කොච්චර ගුණ දෙයක් වුනත් ඕනෑවට වැඩිය කන්න එපා. කෝමාරිකා යුෂ හැමදාම උදේ හිස්බඩ බොන්න. තිත්ත වුනාට කොහොඹ පොතු ගොඩාක්...
මේ දවස්වල විවිධ වර්ණයන්ගෙන් යුත් ලස්සන mesh laundry bags ලෙහෙසියෙන්ම පහසු මිලට ලබාගන්න පුළුවන්. ඇඳපු ඇඳුම් දාන්න විතරක් නොවෙයි, මෙම බෑග්වලින් තවතන් ප්‍රයෝජන රැසක ලබාගත හැකියි. ඔබේ වැඩකටයුතු පහසුකරගන්න මේ දේවල් අනිවාර්යයෙන්ම උදව්වේවි ළූණු සහ අල වැනි වියළි ආහාර ද්‍රව්‍ය ගබඩාකරන්නට යොදාගන්න පුළුවන්. වියළි ආහාර ද්‍රව්‍යවල නැවුම්බව රැකගත හැකි අතර මුළුතැන්ගෙයි දොරෙහි...
Valance එමෙ නැත්තම් වඩිම්බු කාමරයකට එක් කරන්නේ අමුතු අලංකාරයක්. නමුත් සාම්ප්‍රදායික valance වෙනුවට පොඩිත්තගේ කාමරයට වෙනසක් එකතුකරල බලමුද? මේ ලස්සන valance සැරසිලි පොඩ්ඩගේ කාමරයට වැඩි ලස්සනක් ගෙනදේවි. කිසිම කරදරයක් නැතිව ඔබට තනියම වැඩි වියදමකින් තොරව මෙම සැරසිලි නිර්මාණයකරගන්න පුළුවන්. රැළි දැමූ tutu floral valance බැලේ නැටුමට ප්‍රියකරන ඔබේ පුංචි සුරංගනාවියගේ කාමරය සරසන්නට...
පිංතූරවල තියෙන විදිට ‍ලස්සන Pantry එක තියාගන්න තියෙනව නම් කියල හිතන කාන්තාවෝ කෙතරම්ද? ගෙදර ඉන්න හැමෝම එක්ක සහ තියෙන වැඩ එක්ක කොහොමටත් ඒක හීනයක්. නමුත් ඉඩ අඩුවෙන් භාවිතාකරළ කෘමි කරදරවලින් තොර කාර්යක්ෂම Pantry එක් මෙන්න මේ විදිහට ලබාගන්න පුළුවන්. අවශ්‍ය ආහාර කාණ්ඩවලට වෙන්කරගන්න කල් ඉකුත්වන්නට ආසන්න, එකම වර්ගයේ සහ අතිරික්ත වශයෙන්...
එන්නම අපේ ජීවිත තරගකාරීයි. අධිවේගී ජීවිත ගතකරන අපට ආතතිය දැනෙනඑක වළක්වන්න බැහැ. ජීවිතයේ නිසල, සංසුන් විවේකීබවක් අත්වඳින්නට අවසරයත් නැහැ. ජපානයේ මේ සඳහා අලංකාර භාවනා කලහැකි සෙන් උද්‍යාන පනවා තිබෙනවා. සෙන උද්‍යාන සෙන් බුදු දහම හා සබැඳුණු විශේෂ සංකල්පයක්. කාර්යාලයෙන් හෝ නිවසින් පිටත කාලය ගතකරන්නට අපහසු අය සඳහාවන කුඩා, මේසය මත...