Housekeeping

කෑම බඩු ගෙනාවටතියන්න තැනක් නෑනේ... ෆ්‍රිජ් එක පිරිලනේ.... මේක ගොඩක්දෙනාට තිබෙන ප්‍රශ්නයක්. එහෙමවෙන්නෙ ෆ්‍රිජ් එකේ උපරිම ඉඩ අපි පාවිච්චි කරන්නෙ නැති නිසා සහ නිසි පිළිවෙලකට බඩු අසුරන්නේ නැති නිසයි. බලන්න මේ පුංචි උපක්‍රමටික පාවිච්චිකරල ෆ්‍රිජ් එකේ ඉඩ වැඩිකරගන්න කෙතරම් පහසුද කියල. ඇසුරුම් පෙට්ටි (containers) තිබුණොත් හරි ලේසියි. වෙළඳපලේ ලාබෙට, ලස්සන, සෞඛාරක්ෂිත...
christmas decoration
නත්තලට පොඩි වෙනසක් කළොත් හොඳයි නේද? නිවසට නත්තල් අසිරිය කැන්දන්නට අඩු වියදමෙන් වැඩි කලඑළියක් දෙන පුංචි සැරසිලි කිහිපයක් එකතුකරගනිමු. වෙනස් විදිහෙ නත්තල් ගසක් මෙම සැරසිල්ලට වුවමණා කේක් ස්ටෑන්ඩ් එකක් සහ නත්තල් ඕර්නමන්ට්ස් කිහිපයක් පමණයි. කේක් ස්ටෑන්ඩ් එකක් නොමැති නම් ලස්සන වීදුරු කිහිපයක් සහ පිඟන් කිහිපයක් එක මත එක එනසේ තබා ස්ටෑන්ඩ්...
නිවස ලස්සනට තියාගන්න කවුරුත් කැමතියි. විශේෂයෙන්ම අමුත්තන් එන අවස්ථාවක තවත් වැඩියෙන් නිවස අලංකාර කරගන්න අපි වැඩියෙන් උනන්දු වෙනවා. ලස්සන මල් සැකසුමක් කියන්නෙ අනිවාර්යයෙන්ම නිවසට නව එළියක් ගෙන දෙන්නක්. විශේෂයෙන්ම ස්වාභාවික මලින් සැකසූ නිර්මාණයක් නෙතට රසඳුනක්. නමුත් කාටද ඕවා කරන්න වෙලාවයි සල්ලියි තියෙන්නෙ කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒකට පුංචි විසඳුමක් තමයි...
ඔබට අමුත්තන්ට සංග්‍රහකරන්න සිදුවුණොත් කෑම මේසය කොහොමද සකසගන්නෙ කියන ගැටලුව අනිවාර්යයෙන්ම පැන නඟිනවා. ආවාට ගියාට කෑම මේසය පිළියෙල කිරිම නිවැරදි නැහැ. පිළිගන්වන කෑම වගේම එම කෑම පිළිගන්වන ආකරයත් ඉතාම වැදගත්. ඒ නිසා මීළඟ වතාවේ අමුත්තන්ට කෑම මේසය පිළියෙලකරන්න කලින් මේ දේවල් ගැන හිතලබලන්න. මේසයේ ප්‍රමාණය පැමිණෙන අමුත්තන්ට පහසුවන ආකාරයට අමුත්තන් සියල්ලන්ටම එකට...
ගෙදරට බඩු ගෙනාවට තියාගන්න තැනක් හොයා ගන්න එක හරිම ප්‍රශ්නයක්. තියන බඩු ගෙදර හැම තැනම දාල. කිසිම පිළිවෙලක් නැහැ. කලබලවෙන්න එපා. මේක සෑම නිවසකටම තියෙන පොදු ප්‍රශ්නයක්. බලන්න මේ පුංචි උපක්‍රම ටික කියවලා. ගරාජයේ බිත්ති මේ ඉඩකඩ ගොඩක් දෙනාට අමතකවන දෙයක්. ගෙදර නිතරම ප්‍රයෝජනයට නොගන්න බඩු, පොඩ්ඩන්ගේ පරණ බඩු වගේම උද්‍යාන...
ගෙවත්ත ලස්සනට පිළිවෙලට තියාගන්න එකත් එක්තරා කලාවක්.ගෙවතු අලංකරණ ශිල්ප ක්‍රම දිනෙන් දින දියුණු වෙනවා.ඉතින්   තමන්ගේ සොඳුරු නිවසේ ගෙවත්ත පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්න කැමති ඔබ වෙනුවෙන්මයි අද මේ විශේෂාංගය සැකසෙන්නේ. ඉතින් අප අවධානය යොමු කරන්නේ ඔබේ නිවසේ තණ පිටිය මැනවින් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් ඔබ සකස් කරන තණ පිටිය මැනවින් පවත්වාගෙන යෑමට අවශ්‍ය...
සුදුසු තේමාවක් තෝරා ගන්න කුඩා නිවසක් ඉඩ වැඩි වන ආකාරයට සකස් කිරීමේදී තෝරාගන්නා තේමාව ගැන මනාව සැලකිලිමත් විය යුතු වෙනවා.එහිදී කලබලකාරී නොවන තේමාවක් තෝරා ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතු වෙනවා.උදාහරණ වශයෙන් පරණ මෝස්‌තර,කැටයම් වලින් යුත් ගෘහ භාණ්ඩ තෝරා නොගැනීම දැක්විය හැකියි.තද වර්ණ නොමැතිව සුදු වර්ණ සහ ලා වර්ණ තෝරා ගත...
ගෙදර අස්කරගන්න වත් වෙලාවක් නෑ අනේ. උදේ ඉදන් පුන්චි විවේකයක්වත් ගන්න බැරි උණා... මේ නිතර ඇසෙන මැසිවිල්ලක්. මැසිවිලි කියන එක නවත්තලා හිතමුද smart විදිහට? පුන්චි විවේකයක්වත් ගන්නෙ නැතිව දවසම ගෙදර වැඩත් එක්ක ඔට්ටු අල්ලන ඔබට, කලඔලයක් නැතිව ගෙදර වැඩටික කර ගන්න පුඵවන් smart අදහසක් හදුන්වා දෙන්න අපි හිතුව.. ගෙදර...
මුළුතැන්ගෙයක් නිසිපරිදි කළමනාකරණය කරගන්නවා කියන එක ලෙහෙසි පහසු කාරනාවක් නෙමෙයි. ඔබ අතිශයින් කාර්යබහුල කෙනෙක් නම් ඔබේ සියලු වැඩ කටයුතු එක මොහොතකින් අවුල් කරදමන්නට මුළුතැන්ගෙයි කටයුතු වලට හැකියාව තියෙනවා. ඉතින් දක්ෂ කාර්යක්ෂම ගෘහනියක ලෙස ඔබේ භුමිකාවේ එක් කටයුත්තක් සාර්ථකව නිමකර ගැනිමට උපකාර කිරීමයි අපේ මේ ලිපියේ අරමුණ. පෙර ලිපියේ සේම මේ පුංචි Tips ඔබට මනා පිටිවහලක්...
අපි ඔය කෑමම පෙරේදත් කෑවනේද? එහෙම නැතිනම් කාටද ඔහොම කැම හැමදාම කන්න පුළුවන් වගේ මැසිවිලි ඔබේ නිවසෙත් නිතර ඇසෙනවා ඇති. ඒ නිසාම හැමදාම උයන්න සූදානම් වෙන කොට උයන්නෙ මොනාද කියල කල්පනා කරලම ඔබට එපා වෙලා ඇති.. එකම විදියට කන්න අකමැති ඔබට Meal Planning කලාව ගැන අපි මීට ඉහත ලිපියකින්...