මුළුතැන්ගෙයක් නිසිපරිදි කළමනාකරණය කරගන්නවා කියන එක ලෙහෙසි පහසු කාරනාවක් නෙමෙයි. ඔබ අතිශයින් කාර්යබහුල කෙනෙක් නම් ඔබේ සියලු වැඩ කටයුතු එක මොහොතකින් අවුල් කරදමන්නට මුළුතැන්ගෙයි කටයුතු වලට...
අපි ඔය කෑමම පෙරේදත් කෑවනේද? එහෙම නැතිනම් කාටද ඔහොම කැම හැමදාම කන්න පුළුවන් වගේ මැසිවිලි ඔබේ නිවසෙත් නිතර ඇසෙනවා ඇති. ඒ නිසාම හැමදාම උයන්න...
නිතරම ඔබේ නිදන කාමරය යකා නැටූ පිටිටනියක් වගේද? ඒ නිසාම නින්දයන්නෙත් නැහැ වගේද? එය ඔබේ සෞඛ්‍යයට හොඳ දෙයක් නම් නොවේ. මේ ටික හොඳින් පිළිපදින්න...
Housekeeping
කාර්යක්ෂම ලස්සන මුළුතැන්ගෙයකට චෙෆ් චතුරිකාගෙන් වැදගත්ම උපදෙස් රැසක්
චම්මි ඉරේෂා කරපුටුගල - 0
මුළුතැන් ගෙය, එහෙම නැත්තම් කුස්සිය, අපේ නිවසේ වැදගත්ම තැනක්. ඔබ කොහොම කෙනෙක්ද කියලා කුස්සියට ගිය ගමන් ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන්. ඉතින් ලස්සනට පිළිවෙලට වැඩ කරගන්න කැමති...
අයියෝ අදත් මේවද? ඔබේ පවුලේ අය නිතර මේ පැමිණිල්ල කරනවාද? එහෙනම් මේක තමයි හොඳම විසඳුම. Meal Plan කියන සංකල්පය තවම ගොඩක් දෙනෙක් නොදන්නා සහ අවධානය...
ගේ දොර ලස්සනට, පිළිවෙළට තියාගන්න හැම කාන්තාවක්ම කැමතියි. හිතේ සතුට සැනසිල්ල ඇතිවෙන්නෙත් පිළිවෙළට පිරිසිදුවට ලස්සනට තියෙන ගෙදරක ජීවත් වෙනකොටයි. ඒත් අද සමහර කාන්තාවන්ට මේක අභියෝගයක් වෙලා.
වෙලාව...
කෑම බීම ගැන කිසි කෙනෙකුට උනන්දු නොවී ඉන්න බැහැ. ඒත් කෑම බීම උයන එක ගැන වැඩිම උනන්දුව තියෙන්නෙ ගෙදර ගෘහණියට. ඇත්තටම ඒක ඇයට පැවරුණ...
ගෙදර දොරේ විවිධ කාර්යයන් සඳහා විවිධ භාණ්‌ඩ සහ උපකරණ භාවිත කරනන්න අපි කාටත් අවශ්‍ය වෙනවා. මේ භාණ්‌ඩවල කල්පැවැත්ම, පෙනුම එක දිගට ම එකම මට්ටමින්...
මාසෙට තමන්ට ලැබෙන මුදලට අනුව පවුලේ වියහියදම් කළමනාකරණය කර ගැනීම බොහෝ කාන්තාවන්ට අභියෝගයක්. මේ උපදෙස් ක‍්‍රියාත්මක කරොත් මුදල් කළමනාකරණය කර ගැනීම තවදුරටත් ඔබට අභියෝගයක්...
ගෙදර වැඩ ටික කරගන්න වෙලා මදි වෙලා ඔබත් මැසිවිලි නගන කෙනෙක්ද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි. සුන්දර නිවහනක් කියන්නේ පවුලේ සාමාජිකයන් සියලූ දෙනාගේ...


