අයියෝ අදත් මේවද? ඔබේ පවුලේ අය නිතර මේ පැමිණිල්ල කරනවාද? එහෙනම් මේක තමයි හොඳම විසඳුම. Meal Plan කියන සංකල්පය තවම ගොඩක් දෙනෙක් නොදන්නා සහ අවධානය නොකරපු සංකල්පයක්. සරලවම මෙහදී සිදුවන්නේ සතියකට පමණ අදාළ පවුලටම හෝ තමාට අවශ්‍ය කෑම වේල් තීරණය සහ සැලසුම් කිරීමයි. ඔබ කුඩා කලදී අත්තම්මලා මෙය වෙනත් අයුරකින්...
ගේ දොර ලස්සනට, පිළිවෙළට තියාගන්න හැම කාන්තාවක්ම කැමතියි. හිතේ සතුට සැනසිල්ල ඇතිවෙන්නෙත් පිළිවෙළට පිරිසිදුවට ලස්සනට තියෙන ගෙදරක ජීවත් වෙනකොටයි. ඒත් අද සමහර කාන්තාවන්ට මේක අභියෝගයක් වෙලා.
වෙලාව මදිකම
සතියෙ දවස් පහ ම වැඩට යන්න තියෙනවා. එතකොට ඉතින් කෑම ටික උයාගෙන උදේට ගෙදරින් දුවනවා. හවසට ආපහු ඉක්මණට ඇවිත් කෑම හදල කාල නිදියනවා. ගෙවල් දොරවල් අස්කරන්න පිළිවෙළට...
කෑම බීම ගැන කිසි කෙනෙකුට උනන්දු නොවී ඉන්න බැහැ. ඒත් කෑම බීම උයන එක ගැන වැඩිම උනන්දුව තියෙන්නෙ ගෙදර ගෘහණියට. ඇත්තටම ඒක ඇයට පැවරුණ වගකීමක්. ආච්චිඅම්මගෙන් අම්මට, අම්මගෙන් ඇයට විශේෂයෙන් ලැබුණු හැකියාවක්. පවුලේ පෝෂණය ගැන වැඩියෙන් ම හිතලා, අරපිරිමැස්ම,රස ගුණ හැමදේම ගැන සැලකිලිමත් වෙලා ඇය මේ වගකීම ඉටු කරන...
ගෙදර දොරේ විවිධ කාර්යයන් සඳහා විවිධ භාණ්‌ඩ සහ උපකරණ භාවිත කරනන්න අපි කාටත් අවශ්‍ය වෙනවා. මේ භාණ්‌ඩවල කල්පැවැත්ම, පෙනුම එක දිගට ම එකම මට්ටමින් තියාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒවා නිසියාකාරව නඩත්තු කළේ නැත්නම් ඉතාම ඉක්මණින් අව පැහැයට ලක් වෙනවා. අපිරිසිදු තත්වයට පත් වෙනවා. එක් එක් උපකරණ පිරිසිදු කරන...
මාසෙට තමන්ට ලැබෙන මුදලට අනුව පවුලේ වියහියදම් කළමනාකරණය කර ගැනීම බොහෝ කාන්තාවන්ට අභියෝගයක්. මේ උපදෙස් ක‍්‍රියාත්මක කරොත් මුදල් කළමනාකරණය කර ගැනීම තවදුරටත් ඔබට අභියෝගයක් නොවේවි.
මාසයකට ලැබෙන ආදායම සහ මාසය සදහා අනිවාර්යෙන්ම වියදම් කළයුතු ප‍්‍රමාණය ලැයිස්තුගත කරන්න.
ව්දුලි බිල්, දුරකථන බිල්, ටෙලිෆෝන් බිල්, වතුර බිල්, ගෑස් ආදියට අනිවාර්යෙන්ම ගෙවිය යුතු මුදල...
ගෙදර වැඩ ටික කරගන්න වෙලා මදි වෙලා ඔබත් මැසිවිලි නගන කෙනෙක්ද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි. සුන්දර නිවහනක් කියන්නේ පවුලේ සාමාජිකයන් සියලූ දෙනාගේ කායික මානසික සුවය සදහා වැදගත් වන ප‍්‍රධාන සාධකයකි. තම පවුලේ සාර්ථකත්වය සඳහා වැදගත් වන ආදරණීය නිවහනක් ලෙස තම නිවස පවත්වාගෙන යාමේ වැඩි වගකීමක් තියෙන්නේත් කාන්තා...