ඔබේ සිරුරේ බර අඩු කරගැනීම ගැන නිතරම හිතන ඔබ ආහාර පාලනය , ව්‍යායාම වගේ දේවල් කරනවා ඇති. රාත්‍රී නින්දට පෙර මෙන්න මේ දේවල් කලොත්...
Lifestyle
තමන් දරුකමට හදා ගත් අයෙක් කියන සත්‍යය දැනගත්තු දරුවෙක්ගේ සංවේදී කතාවක්.
නිබන්ධිකා වන්නිනායක - 0
"ඔයා හිතන්නේ ඇත්තටම ඕක කරන්න ඕනෑ වැඩක් කියලද"
මගේ පෙම්වතිය ටාෂියා එහෙම අහද්දී මම කළේ වේගයෙන් කාරය පදවපු එක.ටාශියා මරණයට බයෙන් වගේ ඇස් දෙක පියා...
ආදරවන්තයන්ගේ මාසේදී ස්මාර්ට් ඔයාත් හිතනවා ඇති එයාට මොනවද දෙන්නේ කියලා. "එයා" කියලා අපි කියන්නේ ඔයාගේ පෙම්වතාට හෝ සැමියාට. හැමදාම දෙන තෑගී වලට වඩා වෙනස්...
අංක විද්‍යාව කියන්නේ ගණිතමය සංකල්ප පදනම් කර ගත් පැරණි විද්‍යාවක්. අතීතයේ සිට පැවත එන මෙවැනි විද්‍යා පිළිබද විශ්වාසයක් වගේම පිළිගැනීමකුත් වර්තමානයේ පවා සමාජය තුල...
නිවසක් පිරිසුදු කිරීමේදී කුශන්,මෙට්ට,සෝෆා ආදිය පිරිසිදු කිරීම තරමක් අසීරු කාර්‍යයක් වුනත් මාසයකට වතාවක් හෝ ඒවා පිරිසුදු කිරීම අනිවාර්‍යයෙන්ම කලයුතුම වෙනවා.නැත්නම් ඒවා අවපැහැ ගැන්වීම වගේම...
Kristen McLaughlin: Lost 133 Lbs
සිනා සී තර වෙන්න කියලා ජනප්‍රිය කියමනක් තිබ්බට ආදරය නිසා තර වෙන්න කියලා ඔබ අහලා නෑ නේද? ක්‍රිස්ටීන් තමන්ගේ බර...
"පතා පැමිණි සුර පුරවරවෙලා ගැනුණි ඝණ කළුවර..දෑස පුරා දුටු සිනා කවට කෙළිකඳුළු කතාවක කෙළවරඅසන් හිමියනේකාට කියන්නද මේ දුකඔබ හැර…"
දීපිකා ප්‍රියදර්ශනී ගයන මේ ගීතය සැමියාගේ...
Housekeeping
ඇඳුම් හැමතැනම විසිරුණු අපිළිවෙල ඇඳුම් අල්මාරිය පිළිවෙල කරන ක්‍රමය මෙන්න.
හර්ෂි සේනාධීර - 0
අපිලිවෙල අල්මාරියක් ඔබේ මනස අවුල් කරනවා විතරක් නෙමෙයි හදිස්සියකට ඇඳුමක් හොයාගන්න ගියාම ඔබේ කාලයත් අපතේ යවනවා. ඔබව අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඇඳුම් ඉක්මනට අතට ගන්න...
Lifestyle
ඉක්මනින්ම කෙට්ටු වෙන්න නම් ඇවිදින්න ඕන විද්‍යාත්මක නිවැරදිම ක්‍රම මෙන්න.
හර්ෂි සේනාධීර - 0
ඉතාම සරල ව්‍යායාමයක් වන ඇවිදීමෙන් ඔබේ ශරීරයේ බර ඉතා ඉක්මනින් අඩු කරගන්න පුලුවන් කියලා ඔබ දන්නවද? ඒ ගැන දැනගන්න මේ ලිපිය ඔබට ගොඩක් වැදගත්...
සන්ධ්‍යානි මට හමුවුණේ මගේ රැකියා ස්ථානයේ දී. ඈ හරි කාර්යශූර, ප්‍රියමනාප කතාබහක් ඇති, දැකුම්කලු යුවතියක්. විවාහ වී වසර පහකට ආසන්න වුණත් පෙනුමින් ඈ තවමත්...










