ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සදහා ප්‍රීතිමත් බිරිදක් වගේම ප්‍රීතිමත් සැමියෙකුත් ඉන්නම ඕන. ඉතින් අද අපි එ ගැනයි කතා කරන්නෙ.
යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න අපි සියලු...
විවාහ ජීවිතයක් කියන්නේ අඹුසැමියන් එකිනෙකා අතර පවතින ගණුදෙනුවක් ද එහෙම නැතිනම් සුන්දර රසායනික, කායික සහ මානසික බැඳීමක් ද කියලා ඇහුවොත් දෙන්න ඔබට උත්තරයක් තියනවාද?...
ගණුදෙනුව සහ කැපකිරීම කියන වචන දෙක විවාහය තුළ සම්පූර්ණයෙන් ම වෙනස් වචනයක්.මේ වචන දෙකේ තේරුම හරිහැටි වටහා ගන්න නොහැකි වුණොත් ඔබට ගැටළු රාශියකට මුහුණ...
ජීවිතය රඳා පවතින්නටත් ජීවිතය සුන්දර වෙන්නටත් අත්‍යවශ්‍ය දේවල් අතරේ ආදරයට තියෙන්නෙ ඉහළම තැනක්.විවාහයෙන් ආදරය මිය යනවා කියන කතාව සමාජයේ ප්‍රසිද්ධ වෙන්න හේතුව ඇත්තටම එහෙම...
ආදර සම්බන්ධයක් බිඳුනට පස්සේ ඔබට ඔහූ හෝ ඇයව අමතක කරන එක එතරම් ලේසි දෙයක් නෙමෙයි.ඔබ දෙදෙනාගේ අදහස් නොගැලපීමක්, වංචා කිරීමක් හෝ වෙනත් ගැටලු මධ්‍යයේ...
එදිනෙදා ජීවිතයේදි අපිට ඕනෑ තරම් ගැටලු ඇතිවෙනවා.සමහර වෙලාවට අපි ඕනෑවට වඩා කලබල වෙලා මේ ගැටලු උග්‍ර අතට හැරෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි.ඉතින් ඔබට එන ගැටලු...
Relationships
පවුලේ ගැටුම් වලට මව අනවශ්‍ය ලෙස මැදිහත් කරගෙන පවුල් ජීවිතය විනාශ කරගත් බිරිඳක්.
smartlady - 0
කෙනෙකුගේ රැකියාවටත් විවාහයටත් අනාගතයේ අවශ්‍ය වන පෞරුෂය තීරණය වෙන්නේ ඔවුන්ව ළමා කාලයේ ඇතිදැඩි කරන ආකාරය අනුව කියන කතාව ඔබත් අහලා ඇති.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක...
කාන්තාවක් ලෙස අපේ ආකර්ශනීය බව හැමදාමත් රැකගත යුතුමයි. එයට වයස් සීමාවක් නැ. ඔබේ දරුවන් හැමවිටම කැමති පිරිසිදු සුන්දර මවක් ලෙස ඔබව දකින්න. ඔබෙ සැමියා...
මේ දිනවල සිරස නාලිකාව ඔස්සේ විකාශය වන " කියා දෙන්න ආදරේ තරම් " ටෙලිනාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් " නිර්වාණ් " ගේ චරිතයට පණ...
ඩයට් කරන ඔබ ආහාරයට ගන්න දේවල් ගැන, ව්‍යායාම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා ඇති.ඩයට් කරන අතරතුර ඔබට හදිස්සියෙම දරාගන්න බැරි බඩගින්නක් ආවොත් මොකද කරන්නේ? ඒ...










