Lifestyle

එදිනෙදා අපේ ජිවිතයට අවශ්‍ය දේවල් කොපමණ තියෙනවද ? ඉතින් ඒ අතරින් අපේ නිවැරදි ජිවන රටාවකට අනුබල දෙන වටිනා තොරතුරු ටිකක් මෙලෙස ඉදිරිපත් කරන්න අප හිතුවා.මේ තොරතුරු ඔබට මහත් සේ ප්‍රයෝජනවත් වේවි. කොච්චර ගුණ දෙයක් වුනත් ඕනෑවට වැඩිය කන්න එපා. කෝමාරිකා යුෂ හැමදාම උදේ හිස්බඩ බොන්න. තිත්ත වුනාට කොහොඹ පොතු ගොඩාක්...
මේ දවස්වල විවිධ වර්ණයන්ගෙන් යුත් ලස්සන mesh laundry bags ලෙහෙසියෙන්ම පහසු මිලට ලබාගන්න පුළුවන්. ඇඳපු ඇඳුම් දාන්න විතරක් නොවෙයි, මෙම බෑග්වලින් තවතන් ප්‍රයෝජන රැසක ලබාගත හැකියි. ඔබේ වැඩකටයුතු පහසුකරගන්න මේ දේවල් අනිවාර්යයෙන්ම උදව්වේවි ළූණු සහ අල වැනි වියළි ආහාර ද්‍රව්‍ය ගබඩාකරන්නට යොදාගන්න පුළුවන්. වියළි ආහාර ද්‍රව්‍යවල නැවුම්බව රැකගත හැකි අතර මුළුතැන්ගෙයි දොරෙහි...
  ඇය නමින් නිලුෂිකා ජයවීර. කලකට ඉහත දී ඇයට ඇගේ මව්පියන් දෙපළම අහිමි වුණා. ඉන් පස්සේ ඇගේ සහෝදර සහෝදරියන් සිව් දෙනා රැකබලාගැනීම ඇයට අභියෝගයක් වුණා. ඔවුන් සියලු දෙනාගෙ ජීවිත ගතවුනේ අනාථ නිවාසයක් තුළයි. තමන්ගෙ සහෝදර සහෝදරියන්ට යහපත් අනාගතයක් උදාකරන්න නම් තවදුරටත් අනාථ නිවාසයක් තුළ සිටීමෙන් කිසිවක් සිදු නොවන බව වටහාගත්...
අපි දන්නෙ නැති වුණාට අපේ ජීවිතය පහසුකරගන්න පුළුවන් දේවල් නිවස තුලින්ම සොයාගන්න පුළුවන්. පුංචි බබාලව සුවයෙන් සුවඳින් පුරවන බේබි පවුඩර්වලින් ඔබේ ජීවිතය පහසුකරගන්න පුළුවන් උදව් රැසක් තිබෙනවා. බලන්න බේබි පවුඩර්වලින් ගන්න පුළුවන් මේ ප්‍රයෝජන5 ඔබට මොනතරම් පහසුවක්වෙයිද කියලා. පිරුණු ඇස් පිහාටු ලබාගන්න පළමුව මස්කාරා එක්වරක් ආලේපකර බ්‍රෂ් එකක් ආධාරයෙන් ඇස් පිහාටු...
Valance එමෙ නැත්තම් වඩිම්බු කාමරයකට එක් කරන්නේ අමුතු අලංකාරයක්. නමුත් සාම්ප්‍රදායික valance වෙනුවට පොඩිත්තගේ කාමරයට වෙනසක් එකතුකරල බලමුද? මේ ලස්සන valance සැරසිලි පොඩ්ඩගේ කාමරයට වැඩි ලස්සනක් ගෙනදේවි. කිසිම කරදරයක් නැතිව ඔබට තනියම වැඩි වියදමකින් තොරව මෙම සැරසිලි නිර්මාණයකරගන්න පුළුවන්. රැළි දැමූ tutu floral valance බැලේ නැටුමට ප්‍රියකරන ඔබේ පුංචි සුරංගනාවියගේ කාමරය සරසන්නට...
https://youtu.be/Y7UYgkv165A දරු උපතක් යනු වාසනාවකි. කවදත් දරුවෙක් ඔහුගේ/ඇයගේ පවුලට පමණක් නොව රටට, ජාතියට සම්පතකි. එනිසාමයි, දරු උපත විශේෂිත සිරිත්-විරිත්, සම්ප්‍රදායන් රැසකින් සමන්විතවන්නේ. පළාතෙන් පළාතට වෙනස්වූවත්,  පරම්පරාවෙන් පරම්පරාවට ලාංකික ජනයා දරු පිළසිඳගැන්මේ සිට යහපත්, නිරෝගී දරු උපතක් දක්වා රැකවරණය ලබාගනු පිණිස පුරුදු පුහුණුකළ ඒ ගෞරවනීය සිරිත් පිළිබඳව දැනගනිමු.
කාන්තාවක් කියන්නේ වැඩ ගොඩක්,වගකීම් රැසක් දරන කෙනෙක් .ඉතින් අම්මා කෙනෙක් බිරිඳක් ගෘහනියක් මිතුරියක් රැකියාවක නිරත වෙමින් ආදායම් උපයන්නියක් ලෙසට ඇයට තිබෙන වගකීම් කාර්ය භාරයන් මෙතෙකැයි කියා නිම කරන්න බැහැ.හරියටම කිවුවොත් ආයතන කිහිපයකම පරිපාලන නිලධාරිනියකගේ වගකීම් ඇය වෙත පැවරෙනවා.ඉතින් මේ සියලු කටයුතු මනාව සමබරව නොඅලස්ව පවත්වාගෙන යන්න ඔබට දිනපොත අනිවාර්යයෙන්ම...
පිංතූරවල තියෙන විදිට ‍ලස්සන Pantry එක තියාගන්න තියෙනව නම් කියල හිතන කාන්තාවෝ කෙතරම්ද? ගෙදර ඉන්න හැමෝම එක්ක සහ තියෙන වැඩ එක්ක කොහොමටත් ඒක හීනයක්. නමුත් ඉඩ අඩුවෙන් භාවිතාකරළ කෘමි කරදරවලින් තොර කාර්යක්ෂම Pantry එක් මෙන්න මේ විදිහට ලබාගන්න පුළුවන්. අවශ්‍ය ආහාර කාණ්ඩවලට වෙන්කරගන්න කල් ඉකුත්වන්නට ආසන්න, එකම වර්ගයේ සහ අතිරික්ත වශයෙන්...
එන්නම අපේ ජීවිත තරගකාරීයි. අධිවේගී ජීවිත ගතකරන අපට ආතතිය දැනෙනඑක වළක්වන්න බැහැ. ජීවිතයේ නිසල, සංසුන් විවේකීබවක් අත්වඳින්නට අවසරයත් නැහැ. ජපානයේ මේ සඳහා අලංකාර භාවනා කලහැකි සෙන් උද්‍යාන පනවා තිබෙනවා. සෙන උද්‍යාන සෙන් බුදු දහම හා සබැඳුණු විශේෂ සංකල්පයක්. කාර්යාලයෙන් හෝ නිවසින් පිටත කාලය ගතකරන්නට අපහසු අය සඳහාවන කුඩා, මේසය මත...
ඉස්සර කාලෙ අම්මලා රස්සාවල්වලට ගියේ නැහැ. තාත්තලා රස්සාවට ගිහින් සල්ලි හම්බර කරගෙන එනකොට ගෙදර දොරේ ඉවුම් පිහුම් වැඩ, පිරිසිදු කිරීම්, දරුවන් රැකබලාගැනීම, දරුවන් පෝෂණය කිරීම ඇතුළු භාරදූර කටයුතු සියල්ල ඉතා හොඳින් ඉටු කළේ අම්මලා. ඇය මුලු දවස පුරාම වෙහෙසුණේ තමන්ගේ පවුලේ උදවියගෙ යහපත වෙනුවෙන්. ගෙදර සියලු වගකීම්, ඉතා සතුටින්...