Lifestyle

අපි වැඩියෙන්ම ඉන්න කැමතිම තැන අපේ නිවසයි. නමුත් ඔබේ ආදරණීය නිවසට ඔබව ලෙඩ කරනට හැකි බව ඔබ දැනසිටියාද? පිළිවෙළක්‌ නැතිව හදපු ගෙදරක ඉන්න විට හැදෙන බරපතළ රෝගයක්‌ ගැන. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රෝගය හඳුන්වන්නෙ Sick Building Syndrome (SBS) ලෙසයි. ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ රෝගය පිළිබඳවත් එයින් මිදී ජීවත්වීම ගැනත්...
සුපිපි හරිම සතුටින්. සුපිපිගේ ගෙවත්ත වසන්තය පිළිගන්න මල් වලින් සැරසිලා. නැවුම් සුවඳකින් ගෙවත්තම පිරී ඉතිරී ගිහින්. සුපිපිත් අලුත් උද්‍යෝගයකින් සැරසිලා. අලුත් අවුරුද්ද නිසා පරිසරය කොපමණ හැඩ වෙනවද ? අලුත් වෙනවද ?ඉතින් අපිත් ඒ එක්කම අලුත් වුණොත්, සුව දායක විදියට වෙනස් වුණොත් නේද හොඳ ? සුපිපි කල්පනා කළා. පරිසරය වගේම මමත්...
ලුණු වැඩි වුණොත් ? උයන පිහන වෙලාවට සිදුවන අත්වැරැදි අතර කරියකට ලුණු වැඩිවීම ලොකු අවුලක්. වැඩිය කලබල වෙන්න එපා. අමු අල ගෙඩියක් පොතු හැරගෙන එයින් පෙත්තක් කපා කරියට දැමීමෙන් වැඩි වූ ලුණු ගතිය බොහෝ දුරට අවම කරගන්න පුළුවනි. හොද්ද හෝ බත රොස් වුණොත් ? හොද්දක්, බතක් රොස්වීම සුළුවට හිතන්න බැහැ. නහයට වුවද...
සිංහල දමිළ අලුත් අවුරුද්ද අත ළඟ. පරිසරය වෙනස් වෙනවා. මල් පිපෙනවා. ඵල වලින් තුරු හිස සැරසෙනවා. සැම ගසක්ම වගේ නව සළු පිළියෙන් සැරසිලා. කුරුල්ලන් සහ නේක සතුන් සතුටින් ප්‍රබෝදයෙන් යුතුව පරිසරයේ හැසිරෙනවා. මේ සියලුම වෙනස්කම් සිදුවන්නේ පරිසරයේ. මිනිසාත් පරිසරයේ කොටසක්.ඉතින් මේ නැවුම් බව,මේ වෙනස්කම් සමඟ අපත් වෙනස් විය යුතුයි...
ඔබේ පවුලේ සෞඛ්‍ය සම්පන්නබව රැකගැනීමට ආහාර සුරක්‌ෂිතතාවය ඉතාවැදගත්. ආහාර සුරක්‌ෂිතතාවය සහ පෝෂණ ගැටලු ද විසඳෙන, අනෙක්‌ අතට පවුලේ සමඟිය සහ එකමුතු බව වර්ධනය වන, මානසික සුවය සහ කායික සුවතාවය යළි ස්‌ථාපනය කර ගන්නට ද ඉවහල් වන ගෙවතු වගාව සඳහා ඔබේ කලබලකාරී දිවියෙන් බිඳුවක් ඉඩ වෙන්කරන්න. පර්චස්‌ 5 - 10 ඉඩමක...
වර්තමානයේ බොහෝදෙනා භාවිතාකල ජලය නැවත භාවිතාකිරීමට පුරුදුව තිබෙනවා. ජලය යනු සුරැකිය යුතුම සම්පතක් වන නමුත් අපවිත්‍ර ජලය/අපජලය ගෙවත්තට යොමු කිරීම සහ ප්ලාස්‌ටික්‌ භාජන වල වගා කිරීම අනතුරුදායක විය හැකි බව ඔබ දැන සිටියාද? ඔබ සාමාන්‍ය සබන් හැර රෙදි සෝදන කුඩු, රෙදි මෘදු කාරක, විෂබීජ නාශක දියර වර්ග, ෂැම්පූ, වළං පිඟන්...
තමන්ට හොඳින් ම ගැළපෙන සහකරුවෙක් සොයාගන්න එක ගැන හැම යුවතියකට ම තියෙන්නෙ ලොකු බලාපොරොත්තුවක්. ඔහු කොයි වගේ වෙන්න ඕනෙ ද? මොනව ද ඔහුගෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ? අනාගතයේ දවසක තමන්ගේ ආදරණීය සහකරුවා වන්නේ ඔහු. බලන්න ඔහු ළඟ මේ ගුණාංග තියෙනවද කියලා. ඔහු ඔබ සමග සිටින කිසිම මොහොතක් අසීරු අපහසු...
හුගක් දෙනා පුරුදු වෙලා ඉන්නෙ තමන්ට වඩා අනිත් කෙනාට තියෙන දේවල් හොයන්න. ඒවා ගැන කතාකරන්න. ඒ විතරක් නෙමෙයි ඒවා විවේචනය කරන්න. ඒ නිසා නාස්ති වෙන්නෙ තමන්ගෙ කාලය. මේ කටයුත්ත සිද්ධ වෙන්නෙ දුරකථනයක් පාවිච්චි කරමින් නම් එතකොට තමන්ගෙ මුදලුත් දන්නෙම නැතිව නාස්ති වෙලා යාවි. ඒ විතරක් නෙමෙයි මේ නිසා අහිමි...
කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් ගුවන් යානා කාර්ය මණ්ඩලයක් ප්‍රථම වතාවට ලොව වටා ගුවන් ගමනක් මෙහෙයවූ බව Air India සමාගම පැවසුවා.පෙබරවාරි මස අවසාන සතියේදී ඉන්දියාවේ New Delhi ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ San Francisco ගුවන්තොටුපළ දක්වා පියාසර කළ ‘Air India’ ගුවන් යානය සිකුරාදා නැවත දිල්ලි නුවර වෙත පැමිණියේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කාර්ය...
අද ලෝක කාන්තා දිනයයි. සෑම වසරකම මාර්තු 08 වෙනි දින කාන්තා දිනය සමරනු ලැබෙනවා. ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ විවිධ පීඩා , ඇනුම් බැනුම්, නින්දා අපහාස විඳිමින් ලොව සතර දිසාවෙහි පීඩාවටපත් වූ කාන්තාවන් ඒ පීඩනයෙන් මිදෙන්නට ඉතිහාසයේ වරින් වර දැරූ උත්සහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට ‍එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමේ අරමුණින් සෑම...