වර්තමානයේ ගොඩක් දෙනා ස්මාර්ට් ෆෝන් භාවිතයට හුරුවී සිටිනවා. ලොකු කුඩා කා අතරත් එක විඳිහට ජනප්‍රිය මේ අපූරු උපකරණය අද අපිට නැතුවම බැරි අංඟයක් වෙලා....
සමරු දිනයට හෝ රාජකාරීමය හමුවීමකට එහෙමත් නැති නම් වෙනසකටත් එක්ක උසස් ගණයේ ආපන ශාලාවකට යෑමට සිදුවුණොත් ආහාර ඇනවුම්කරන්නේ කෙසේද යන ගැටළුව සුලබව පැනනඟිනවා. පැකිලෙන්නේ...
කාන්තා ඔබ යම් නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී එම නිෂ්පාදනය ඔබට ගැලපෙන ,කාන්තා ඔබේ සුවිශේෂී අනන්‍යතා හදුනා ගනිමින් නිපදවා ඇති නිෂ්පාදනයක් දැයි පිළීබදව විමසිලිමත් වන බව...
දවසෙ පැය විසිහතරම වැඩකළත් ඔබේ වැඩ ගොඩ ඉවර කරගන්න බැරි වෙනවද? මැෂින් වගේ ඇඟ වෙහෙසවන හැම කෙනෙකුටම වෙලාව ගතවෙන එක ගැන තියෙන්නෙ හරිම කනස්සල්ලක්....
Housekeeping
බඩු ගොඩ ගැහිලා ගෙදරම අපිළිවෙලයි ද? ගෙදර බඩු පිළිවෙලකට තියාගන්න විසඳුම මෙන්න
kalhari - 0
ගෙදරට බඩු ගෙනාවට තියාගන්න තැනක් හොයා ගන්න එක හරිම ප්‍රශ්නයක්. තියන බඩු ගෙදර හැම තැනම දාල. කිසිම පිළිවෙලක් නැහැ. කලබලවෙන්න එපා. මේක සෑම නිවසකටම...
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) ගැන බොහෝ දෙනා දන්නවා.නමුත් මේ ලිපියේ අරමුණ වන්නේ එම අරමුදල සමඟ බැඳී සිටින සේවා නියුක්තිකයන්හට ඉන් සලසා ගත හැකි...
ගෙවත්ත ලස්සනට පිළිවෙලට තියාගන්න එකත් එක්තරා කලාවක්.ගෙවතු අලංකරණ ශිල්ප ක්‍රම දිනෙන් දින දියුණු වෙනවා.ඉතින් තමන්ගේ සොඳුරු නිවසේ ගෙවත්ත පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්න කැමති ඔබ වෙනුවෙන්මයි අද...
එදිනෙදා ඇති අධික වැඩ කටයුතු, රාජකාරී, පුද්ගල බැඳීම් නිසාම මේ වන විට ඔබ ජීවිතය තුල ප්‍රශ්න, ගැටළු වලින් හෙම්බත් වෙලා ඔබට ඔබ ගැන හිතන්ත්...
බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රීතිමත් කුමාරයා ලෙස හඳුන්වන, චාර්ල්ස් සහ ඩයනා යුවලගේ කණිටු පුත්‍රයා වන හැරී කුමරු රජ පවුලම කළඹමින් තවත් පෙරළයකට මුලපුරල. ඒ හැරීගේ...
මෙම වසරේ New York Fashion Week හි සියළුදෙනාගේ අවධානය එක් සුවිශේෂී නිරූපිකාවක් වෙත යොමුවුණා පමණක් නොව, ඇය සැමගේ ප්‍රසාදය දිනාගන්නත් සමත්වුණා.
රේෂ්මා කුරේෂි (Reshma Qureshi)...


