මීට කාලෙකට කලින් ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන සිදුවුන කාන්තා මරණ ගැන සිදුවීම ඔබට අමතක නැතුව ඇති. මේ සිදුවීමට සමාන සිදුවීමක් ඉන්දියාවේ නිතාරි වලත්...
ගමක් එහෙම නැත්නම් නගරයක් කිව්වාම අපිට එකපාරටම සිහියට එන්නේ මානව ජනාවාසයක් නේ. මිනිස්සු ඉන්න, ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවා සැපයෙන විදියට හැඩගැහුණු දවසේ පැය කිහිපයක්...
අද වෙද්දී ගොඩක් දෙනා තම ජීවිතයේ විශාල කාලයක් ගෙවන්නේ වැඩ කරන තැන්වල. ඒක නිසාම එකම කාර්යාලේ වැඩ කරද්දී ආදර සබඳතා හැදිලා යන එක අමුතු...
Elon Musk කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. නොදන්න කවුරුම හරි ඉන්නවා නම් අනිවාර්‍ය්නෙම ගූගල් එකේ හොයලා බලන්න ඕනි. ඒත් කම්මැලියි නම්, දැනට මතක තියාගන්න Elon Musk කියන්නේ ටෙස්ලා...
හැමදේකටම මුල අපේ සිත කියලා කියන කියමන ඔබටත් හුරු ඇති. අපේ සමාජයේ වෙන සමහර සිදුවීම් වලට පස්සේ, අනේ ඒ ඉතින් හිත පාලනය කරගන්න බැරිකම...
පුංචි දරුවො විදියට අපිව මායා ලෝකයකට අරගෙන යන්න සමත් වෙච්ච Harry Potter කතා මාලාව 90 දශකයේ ඉපදිච්ච දරුවන් වෙච්ච අපිට අමතක කරන්නම බැහැ.
ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර්, ස්නේප්, හැග්‍රිඩ්,...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මොකද්ද භානු මේකෙ තේරුම?”
“මොකේ තේරුමද අහන්නෙ?” භානුකී කිසි ගාණක් නෑ...
රතු පාට සාරියක් ඇඳගත්ත කාන්තාවක්, ලොකු වේදිකාවක් උඩ ඉඳන් කරන කතාවක වීඩියෝවක්, එහෙම නැත්නම් ඒ අවස්තාවේ චායාරූපයක් ඔබ දකින්න ඇති. ඒත් ඒ වීඩියෝවට අදාල...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“ඔයාට ඉන්න හිටින්න තැනක් නැතුව ඉද්දි, ඔයාට කියල හරිහමං රස්සාවක්...
සබඳතාවයක් ඇතුලෙ ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක්.
දෙන්නගෙ රණ්ඩු බත් හැලිය ඉදෙනකම් විතරයි කියලා කියන්නෙ නිකන් නෙවෙයිනෙ.හැබැයි අපි ඕනම කෙනෙක් කැමති ප්‍රශ්න අඩු, නිස්කලංක, ප්‍රේමණීය සබඳතාවයක්...









