තමන් විශ්වාස කරපු යාළුවන්ගේ අතින්ම මරණයට පත්වෙන්න සිදුවුණු තරුණ ළමයෙක් ගැන කතාවක් අපි පහුගිය සතියක ස්මාට් ලේඩ් තුළින් ඔබට කිව්වා මතක ඇති. අද මේ කියන්න යන්නෙත් තමන් වැඩිපුරම විශ්වාස කරපු, ලෝකේ තමන් වැඩිපුරම ආදරය කරපු කෙනා අතින් මියයන්න සිදුවනු කෙනෙක් ගැන. ඔබ මෝස්තර නිරූපණ ශිල්පයට කැමති කෙනෙක් නම් සමහරවිට...
“ඔයාට අයිතිකාරයෙක් ඉන්නව කියල දන්නව. ඒ උනාට මට ඔයාව ඇත්තටම අමතක කරන්න අමාරුයි”
“එයා ඉස්සර වෙලා තිබුනෙ නැත්තම් මම කොහොමහරි ඔයාව මගෙ කරගන්නවා”
මේ වගේ කතා ඔයත් අහල ඇති නේද? ඔයාටත් මෙහෙම කිව්ව අය ඇති නේද?
ආදරේ අන්ධයි කියනවනෙ. ඉතින් සමහර වෙලාවට අපි කසාද බැඳල, එහෙම නැත්තම් අපි ට වෙන ආදර සම්බන්ධයක්...
ජීවිතවල ඉරණම් ලියැවී තියෙන්නේ එක එක විදිහට. සමහර ජීවිත හරිම සුන්දරව ගලාගෙන යන අතරේ සමහර ජීවිතවලට උරුම වෙන්නේ දුකයි වේදනාවයි කඳුළුයි විතරයි. අපි ස්මාර්ට් ලේඩි ඔබට ගෙන එනවා ඒ වගේ කඳුළු කතන්දර බොහෝමයක්. මේ කතන්දර කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබව අධෛර්යමත් කරන එක නෙවෙයි. සමාජෙ මෙන්න මේ වගේ...
අද කාලේ ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත කාර්යබහුලයි. ආදරය සහ විවාහය කියන්නේ ජීවිතේ ලොකු කරුණු දෙකක්. හැබැයි ඉස්සර කාලේ වගේ “යාලුවෙනවනම් බඳින්නම ඕන” වගේ කතා දැන් කාලෙ ඉස්සර තරම් නැති හන්දත්, ආදර කතා බොහොමයක් විවාහයට කලින් නතර වෙන නිසාත් තමන් ඇත්තටම කෙනෙක් එක්ක සබඳතාවයක් පටන් ගනිද්දි “මම මෙයා එක්ක යාලුවෙන්නෙ ඇයි?”...
අමන්දි හවස ලොකු අම්මලගෙ ගෙදර තියෙන පාටි එකට යන්න සූදානම් වුනේ හරි සන්තෝසෙන්. ඔෆිස් ඉවර වෙලා ඇවිත් ටක්ගාලා වොශ් එකක් දාගෙන හවස තියෙන පාටි එකකට මැච් වෙන විදියට රෙඩි උනේ ඇත්තටම සන්තෝසෙන්.
හෙට සෙනසුරාදා නිසා ඉතින් අද රෑට ඇතිවෙන්න විනෝද වෙන්න පුලුවන්.
පාටි එකට ගැලපෙන්න ඇඳලා, මේක් අප් දාලා පොඩි හෙයා...
මේ පරම්පරාවේ හිටපු විශිෂ්ටතම නළුවෙක් වන අමිතාබ් බච්චන් ඇත්තටම මෙගාස්ටාර් කෙනෙක්. අපි විතරක් නෙවෙයි අපේ අම්මල තාත්තලත් හැදුනේ එයාගේ ෆිල්ම් බලලා. සුපිරි චිත්‍රපට කිහිපයක් පිටුපස සිටින පුද්ගලයා දශක පහකට වැඩි කාලයක් පුරා විහිදුණු වෘත්තීය ජීවිතයක් ගත කර ඇති අතර, එමඟින් ඔහු දැවැන්ත ධනය උපයා ගැනීමට හේතු විය.
ඉන්දියානු නළුවෙකු , නිෂ්පාදකයෙකු, රූපවාහිනී සත්කාරකයෙකු, පසුබිම් ගායකයෙකු...
උදෑසන අවදි වීම කියන්නේ බොහෝ දෙනෙක්ට පහසුවෙන් හුරු වෙන්න අමාරු කාර්යයක්. මෙය ඔබේ දවස අසතුටුදායක වීමටත් එක හේතුවක්. නමුත් නිසි සැලසුමක් ඇතිව සුව නින්දක් ලබා ගන්නවා නම් මේ කාර්ය්ය එතරම් අපහසු වන්නේ නැහැ. අද අපි ඔබට කියන්නේ ප්‍රබෝධමත් ලෙස උදෑසන අවදි වීමට සහ කාර්යක්ශම විය හැකි කාරණා කිහිපයක් ගැනයි.
එලාම්...
මනස නිරන්තරයෙන් වෙහ්සට පත් වෙලා වගේද? මෙ ටිප්ස් උත්සාහ කරන්න
සුව පහසු නින්දක් ලබා ගන්න
ඔබ රැකියාවක යෙදෙන කෙනෙක් වුනත් අධ්‍යාපන කටයුතු වල යෙදෙන කෙනෙක් වුනත්, නිවසේම රැඳිලා ඉන්න කෙනෙක් වුනත් ඔබේ මනස සුව පහසුවෙන් රැඳෙන්න ඉතාම වැදගත් දෙයක් තමයි නින්ද. රාත්‍රී කාලයේදි සුව පහසු නින්දක් නොලැබෙනවා කියන්නේම ඔබේ මනසට ස්වබාවයෙන්ම...
විද්‍යාත්මක සංකල්පයන් බොහොමයක් උඩු යටිකුරු කරපු ටිශූල් කුමරියගේ කතන්දරය ගැන තමයි අද ස්මාට්ලේඩි මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ. මේ කතන්දරේ පටන් ගන්නේ 1989 සැප්තැම්බර් මාසෙ දවසක රුසියාවේ සයිබීරියාව කියන ප්‍රදේශයේ පැරැණි ගල් අඟුරු පතළකින් තමයි මෙන්න මේ කුමරියගේ කතන්දරේ ගැන මුල්ම ඉඟිය මතුවෙන්නේ.
සයිබීරියාවේ ටිෂූල් කියන ප්‍රදේශයේ තිබුණු මේ පැරණි ගල් අඟුරු...
එක රැයකින් අතුරුදහන් වෙන්න පුලුවන් දේවල් මොනවද?
මං මෙහෙම ඇහුවොත් ඔයාලට දෙන්න ඕන තරම් උත්තර තියෙන්න පුලුවන්. මනුස්සයෙක් වුණත් එක රැයකින් අතුරුදහන් වෙන්න පුලුවන් නෙ. ඒත් මහද්වීපයක්, ශිශ්ටාචාරයක් එහෙම එකපාර එක රැයකින් අතුරුදහන් වෙලා යන්න පුලුවන්ද?
අන්න ඒ ගැන තමයි අපි අද ඔයාලා එක්ක කතාකරන්න යන්නෙ.
Land Lost in Distance
ඒ තමයි Atlantis මහද්වීපය.ඔයාලා දන්නවනෙ...