එක නගරයක හිටියා බේකරිකරුවෙක්. ඒ බේකරිකරුවා තමන්ගේ නිශ්පාදන වෙනුවෙන් බටර් මිලදී ගත්තේ ඒ ළඟම තිබුණ වෙළඳසැලකින්.
හැමදාම බටර් රාත්තල ගානේ ගන්න නිසා පාඩු වෙනවද බලන්න ...
“ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැඟුමන් පෙමින් පායයි
ආදරේ නම් මේ දැනෙන්නේ
මදහාසයෙන් මුව සැරසේවි”
ඇත්තටම ආදරේනම් දෙතොල සිනහවකට ඉඩ දෙනවද?
මං මේ ප්‍රශ්නෙ මගෙන්ම අහපු වෙලාවල් ඕන තරම් තියෙනව....
හවස් වරුවක නගරයේ ප්‍රසිද්ධම අයිස් ක්‍රීම් කඩේට පොඩි පිරිමි ළමයෙක් ඇතුළ් වුනා. ඊට පස්සේ හිස් මේසෙකින් වාඩි වුණා.
සේවා මුරයේ හිටපු සේවිකාවක් පොඩි ළමයා ලඟට...
ජීවිතේ එපාවෙලාද? කිසිම ගතියක් නෑ, හරි බෝරින් කියල කවදහරි හිතිල තියෙනවද?
මෙහෙම දේවල් අපි ඕනම කෙනෙක්ට පොදු දේවල්. ජීවිතේ අපිට මූන දෙන්න වෙන ප්‍රශ්න නිසා,...
ප්‍රින්ස්, පැරිස්, බිගි එහෙම නැත්නම් බ්ලැන්කට් කියන්නේ මයිකල් ජැක්සන් කියන ලෝක ප්‍රකට සුන්දර ගායකයාගේ දරුවන් තුන්දෙනා. තාත්තා ලෝක ප්‍රකට තරුවක් උන නිසාම මේ දරුවෝ...
කාර්යබහුල දවසක් අවසානයේ සුව නින්දක් ලබාගන්න අපි හැමෝම කැමතිනෙ. ඒ වෙලාවට අපේ නිදන කාමරය දිව්‍ය ලෝකයක් වගේ හිතෙනව නම් ඒකෙ කිසිම වැරැද්දක් නෑ.
හැබැයි නිදන...
සල්ලි ඔබේ ජීවිතේට කොයිතරම් වැදගත්ද?
මන් ඔබෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබේ උත්තරේ මොනවගේ වේවිද?
සල්ලි එහෙමත් නැත්නම් මුදල් කියන්නෙ අපි කාගෙත් ජීවිත වල ඉතාම වැදගත් ස්ථානයක්...
කොච්චර Positive විදියට හිතන, කොච්චර හොඳට වැඩකරන මනුස්සයෙක්ට උනත් උදේම නැගිටින එක නම් ඉතින් පොඩ්ඩක් අමාරු බව ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
ඊටත් වඩා අමාරුයි එහෙම උදේම...
“ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි” මෙහෙම කියන්නෙ අපේ නන්දා මාලිනී මහත්මිය.
මේ සිංදුව විතරක් නෙවෙයි ආදරය කියන්නෙ රාගයෙන් සහමුලින්ම මිදුණ හැඟීමක් බව...
ඇත්තටම ජීවිතයට වැදගත් වෙන්නෙ සතුට ද සැනසීමද?
මම මෙහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඔයා අනිත් පැත්තට මගෙන් අහන්න පුලුවන් සතුට සහ සැනසීම කියන්නෙ දෙකක්ද? එහෙම නම් ඒ...