අවධානෙද ඉල්ලන්නේ කියන කතාව අපිට මේ කාලෙ නම් එච්චර නුපුරුදු වචනයක් නෙවෙයි. ඕන තරම් සෝශල් මීඩියා වල අපි ඔය වචන දෙක දකිනවා, අහනවා.
අවධානය දිනාගන්න අපි හරිම ආසයි. අනිත් අය අපි දිහා බලනව, අපිව Follow කරනව කියල හිතෙද්දිත් සතුටුයි නෙ. අවධානය දිනාගන්න එක කියන්නේ ගොඩක් දෙනාට මනඃකාමය දනවන දෙයක්. එහෙත්, හුදෙක් "Attention Seeker" කියලා...
ඉස්සරට වඩා ලෝකය දැන් කුඩා වෙලා නිසා කෙනෙක්ගෙ ජීවිතය ගැන අපිට දැනගන්න තියෙන ඉඩකඩ හරිම පහසු එකක් බවට පත් වෙලා තියෙනවා. කෙනෙක් හොඳින් ඉන්නවද, මේ දවස්වල මොකද කරන්නෙ, මොකද එයාගෙ ජීවිතේ වෙන්නෙ කියන දේවල් ගැන අංශුමාත්ර දැනුමක් හරි ලබාගන්න අපිට මේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා හරිම පහසු කරලා...
වර්තමානයේ බොහෝ නිවෙස් වල පැල වගා කිරීම සිදුවන්නේ ඉතාම අඩුවෙන්. එයට හේතුව වන්නේ නිවෙස් වල පැළ වැවීම සඳහා ඉඩ පහසුකම් නැතිවීම සහ ඉතා සීමිත ඉඩක් පැවතීමයි. වතුර බෝතල් වල පැළ වැවීමේ සංකල්පය බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ මේ හේතුව නිසායි. අද අපි ඔබට කියන්නේ වතුර බෝතල් වල පැල වවන ...
පුංචි දරුවො කියන්නෙ මල් වගේ කියලා අපි කියනවා. තමන්ගෙ දරුවන්ව හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම පරිස්සම් කරන්නෙ හරිම ආදරයෙන්. ඒ වගේ තමන්ගෙ දරුවන්ව පරිස්සම් කරන අම්මලා තාත්තලා ඉන්න ලෝකයක අම්මලා තාත්තලගෙ රැකවරණය යටතෙ ඉන්න පුංචි මල් කැකුළුත් හරිම ඉක්මනට දිව්‍යලෝකෙ බලන්න යනවා.
දිව්‍යලෝකේට ගිය පුංචි Faviola
Faviola Rodriguez කියන්නෙ අවුරුදු දෙකක් වයස පුංචි...
අද මේ කියන්න යන කතාව ගැන නම් ඔබට අනිවාර්යයෙන්ම මතක ඇති. ඒත් ඒ සිදුවීම මතකයට නඟන්නවත් අකමැතිත් ඇති. කොහොම වුනත්, අද අපි ස්මාර්ට් ලේඩ් තුළින් මේ කතාව ඔබට කියන්නේ, සමාජයේ ජීවත් වෙනකොට අවධානයෙන් ජීවත් වෙන එක කොයි තරම් වැදගත්ද කියලා කියන්න.
මේ සිදුවීම වෙන්නේ 2012 අවුරුද්දේ ඉන්දියාවේ දිල්ලි වල. සිදුවීමේ කතා නායිකාවට...
“උදේ ඉඳන්, හවස් වෙනකල්, අතේ මුදල්, සතේට හිඳෙනකල්, අතේ ඇඟිලි රිදෙනකල්, කෙල්ල නිදියගන්නකල්, වචන රචන කරන එකම ක්‍රමය - SMS”
මේ සිංදුව 90 දශකයේ කට්ටියට විතරක් නෙවෙයි ඊයෙ පෙරේදා ඉපදෙච්ච කෙනෙක් උනත් අහලා ඇති. ඒ කාලේ මේ SMS ආගමනය එක්ක Trending වෙච්ච සිංදු ඇවිල්ලත් කොච්චර කල් ද කියලා හිතෙන්නෙ අද කාලෙ දියුණු තාක්ෂනය එක්ක අපි වටේ තියෙන දේවල් වෙනස් වෙන බව...
ඇත්තටම ආදරයක් කිව්වම අපිට තව කෙනෙක් එක්ක එකට ජීවත්වෙච්චි සමහර වෙලාවට අපේ පොඩි පොඩි වෙනස්කම් කරන්න කියන්න වෙනවා. හැබැයි ඒ අස්සේ තමන්ගේම identity එකත් අහිමි නොකර ගැනීම අනිවාර්යයි. තමන්ගේ identity එක ආදර සම්බන්ධතාවයකට අහිමි නොකරගන්න, relationship එකේදි අමතක නොකරන්න ඕන විදිහක් තියනවා. තමන්ගේම style එකේම, casual විදිහටම ආදරයක් ඇතුලේ හිටියත්, ඒ අතර තමන් තමන්ම වෙලා ඉන්න පහසුම ක්‍රම...
1977 අවුරුද්දේදී ඔක්ලොහෝමා වල ස්කොට් කියන කෑම්ප් එක කුඩා බාලදක්ෂිකාවන්ගෙන් පිරිලා යනවා.සති දෙකක් පුරාවට තියන්න සැලසුම් කරලා තිබුන සමර් කෑම්ප් එකේ පලවෙනි දවස වෙනුවෙන් තමයි කට්ටිය එහෙම එකතු වෙන්නේ. එදා හවස ඔක්ලොහෝමා වලට බලාපොරොතු නොවුන මහ වැස්සකට මුහුණ දෙන්න වෙනවා. කෑම්ප් එකේ ක්‍රියාකාරකම් බාරව උන්න ආචාර්යවරුන් වහාම එදා හවස් වරුව...
මල් උද්‍යාන, උද්හිද උද්‍යාන, ඖෂධ උද්‍යාන ගැන ඕනෑ තරම් අහලා ඇති. ඒ වගේම ඕනෑම අයෙකුට හිතලා බැලුවොත් ඒ උද්‍යාන සකස් කරලා , පහසුවෙන් නඩත්තු කරගෙන යන්නත් පුලුවන්. රිසි පරිදි ඇවිදලා කරලා ඒ සොබා සුන්දරත්වය එක්ක මුහු වෙන්නත් පුලුවන්.
ඒත් සුවඳ බලන්න ලං වුනොත් ජීවිතේ පවා අහිමිවෙන උද්‍යානයක් ගැන තමයි මේ...
ආදරේ කියන්නේ ජීවිත වලට වස්සානය විතරක් ගේන දෙයක් නෙවෙයි. ඇතැම් වෙලාවට ජීවිත වලට ඇතුලු වෙන වැරදි මිනිස්සු ආදරේ ඉස්සර කරගෙන ජීවිත ගිණි තියලා යන්නම යනවා.
මේ කියන්න යන කතාව තමන් එක්ක ඉතාම ආදරයෙන් ජීවිතය ආරම්භ කරපු ස්වාමිපුරුෂයාගේ ජීවිතේ විනාශ කරලා දාලා අනියම් ප්‍රේමවන්තයා එක්ක ජීවිතය තෝරගත්ත බිරිඳක් ගැන.
ස්වාති කියන්නේ ඉන්දියාවේ...