දරුවන් හට ඔවුන්ට හැඟෙන දේ දෙමව්පියන්ට විස්තර කිරීම සඳහා සෑම විටම වචන ගලපා ගත හැකි වන්නේ නැහැ. එම නිසා ඒ හැඟීම් පැහැදිලිව ප්‍රකාශ කිරීම...
අපි හැමෝම රස්සාවක් කරන්නෙ ජීවත් වෙන්න සල්ලි හොයන්න විතරක් නෙවෙයි. සමාජය ඇතුළේ පිළිගැනීමක් සහ ගෞරවනීය පෞරුෂයක් ගොඩනගා ගන්න. හැබැයි ඔෆිස් එකක් ඇතුළේ අවුරුදු ගාණක්...
" Solo date " කියන්නේ වර්තමානයේ තරුණ පරපුර අතර , විශේෂයෙන්ම ගැහැණු ළමයින් අතර ජනප්‍රිය සංකල්පයක්. ලෝකය සහ ජීවන රටාවන් මොනතරම් කාර්ය බහුල වුණත්...
ඇඟ පුච්චලා දාන රස්නෙ සහ අව්ව දැන් අපේ දෛනික ජීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා. හරියට රස්නෙම රස්නෙ පෙට්ටියක් ඇතුළේ ඉන්නවා වගේ දැනෙන මේ පුදුම රස්නය,...
අපි දකින ලෝකයට වඩා නොදකින ලෝකය හරිම පුදුම සහගතයි.
අපේ ඇසට නොපෙනුණත්, අපේ අවට හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන සංඛ්‍යාත හෙවත් තරංග (Frequencies) වලට පුළුවන් අපේ...
හවස් වරුවක වැල්ලේ වාඩි වෙලා, එහෙමත් නැත්තම් රළ පාගන ගමන් මුහුදු හුළඟ ඇඟේ වදිනකොට දැනෙන ඒ සුවපහසු හැඟීම විඳින්න අපි කවුරුත් ආසයිනේ.
හැබැයි මුහුද කියන්නේ...
අපේ දරුවෝ දක්ෂයෝ වෙනවා දකින්න අපි කවුරුත් කැමතියිනේ.
විශේෂයෙන්ම ජපානය වගේ රටවල දරුවෝ පුදුම විදිහට විනයගරුකයි, ඒ වගේම බුද්ධිමත්. ඒකට හේතුව එයාලා පොඩි කාලේ ඉඳලම...
"මිනිහෙක් වැඩ්ඩෙක් වෙන්නේ ඉපදෙනකොටම අරන් එන වාසනාව නිසාද? නැත්නම් මහන්සි වෙලා දිනාගන්න දෙයක්ද?"
මේ ප්‍රශ්නය අපේ ලංකාවේ අය අතරෙත් හැමදාම තියෙනවා. හැබැයි මේ කතාව කියෙව්වට...
අපේ ජීවිතේ අපිට ඉන්න ලොකුම සතුරා කවුද කියලා දන්නවාද?
ඒ අල්ලපු ගෙදර මිනිස්සුවත්, නෑයොවත් නෙවෙයි, අපේම ඔලුව ඇතුළේ ඉඳන් තව පොඩ්ඩකින් කරමු බං කියලා කොඳුරන...
ඔෆිස් එකේ ෆිට් එකයි, රාජකාරියයි පටලවා නොගන්නේ කොහොමද?
අපි රස්සාවක් කරනවා නම් දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ ගෙදර මිනිස්සු එක්ක නෙවෙයි, ඔෆිස් එකේ ඉන්න සෙට්...










