Relationships

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් කියන්නේ ප්‍රීතිමත් සහ සතුටු අවස්ථාවලින් පමණක් පිරුනු එකක් නෙමෙයි. සම්බන්ධතාවයකදී මත ගැටුම් ඇති වීම කියන්නෙත් ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් මෙය ප්‍රමාණය ඉක්මවා සිදුවීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. මත ගැටුමකදී හෝ යම් අර්බුදකාරී තත්ත්වයකදී වුවත් ඔබ ඔබේ සහකරුට කිව යුතු නැති දේවල් කිහිපයක් තිබෙනවා. ඒ මොනවද ?  "...
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තරම් දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් සළකන කෙනෙක් දරුවෙක්ට වෙන නෑනෙ. දරුවෙක්ව සංවේදී විදියට, හොඳින් උස්මහත් කරන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්ගෙ මුදු මාර්ගෝපදේශකත්වය හරිම වැදගත්. මේ Gentle Parenting කියන Concept එක වැදගත් වෙන්නෙ අන්න එතනදි. ඉතින් මේ Gentle Parenting කියන  Concept එක ලෝකයට අලුත් දෙයක් නොවුනට අපිට නම් තාම ටිකක් නුපුරුදුයිනෙ. ඒ නිසාම තමයි Smartlady අපි හිතුවෙ...
සෞඛ්‍යය සම්පන්න සබඳතාවක් ගොඩනගා ගැනීම ජීවිතයේ සතුට හා සන්සුන්තාවය ලබා ගැනීමට ඉතා වැදගත් වේ. සාර්ථක සබඳතා ගොඩනගා ගැනීමට නම්, අපිට අවශ්‍ය පියවර ගන්නා හැටි වටහා ගැනීම මෙන්ම ඒවායේ සැබෑ කාර්යක්ෂමතාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. මෙහිදී සෞඛ්‍යය සම්පන්න සබඳතාවක් ගොඩනගා ගැනීමට සාර්ථක උපදෙස් කිහිපයක් විස්තර කරන්නෙමු. 1. විශ්වාසය සහ විශ්වාසවන්තකම සබඳතාවක මූලික...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “ලියෝගෙ ගෙදර ලියෝගෙ බඩුවලින් පත්තර කෑල්ලක් පවා එයා දුන්නොත් මිස ගන්න තරම් හයියක් මට නෑ. අන්තිමේදි මම මුලු පොළොවම පිහදැම්මෙ මගෙ ඇඳුම්වලින්. තෙල්වලට මගෙ අත් ගිනි ගන්නවා වගෙ දැනෙද්දිත් මම දිගටම බිම පිහ දැම්මා. හිතේ හැටියටම අඬන්න...
අපි හරිම කැමතියිනෙ අපි ආදරය කරන කෙනාට අපිව නැතුවම බැරි වෙනවනම්. ඉතින් මේ ලිපිය අන්න ඒ වගේ නැතිවම බැරි ආදරවන්තියක් වෙන්නෙ කොහොමද කියල ඔයාලට කියල දෙන ලිපියක්. ඔහුට ඔයාව නැතිවම බැරි වෙන්න නම් මේ දේවල් කරලා බලන්න. මේ දේවල් නිවැරදිව කරාම, ඔයාගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න පුළුවන්. 1. විශ්වාසය සහ අවබෝධය ගොඩනඟන්න විශ්වාසය...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) රයිස් කුකර් එකේ උණුවෙන් ගත්ත රතු බත් වලින් හැඳි කීපයක් ගත්ත මීනා අසංකගෙ කෑම පෙට්ටියට බත් බෙදුවා. ඊට උඩින් කිරි මාලු කෑල්ලයි හොදි ටිකයි. මුකුණුවැන්න මැල්ලුම, පරිප්පු තෙම්පරාදුව, වම්බටු තෙල් දාපුව එක්ක බත් එක බෙදපු මීනා පියනෙන්...
Open Relationships කියන සංකල්පය ලංකාව වගේ රටකට පොඩ්ඩක් අලුත් දෙයක්, අලුත් මාතෘකාවක් වුනාට ලෝකයට නම් මේ කතාබහ එච්චර අලුත් දෙයක් නෙවෙයි.  මේ Open Relationship එකක් එහෙම නැත්තම් Open Marriages කියන්නෙ සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන, අපි හරියි කියල හිතන සම්ප්‍රදායික විවාහ ක්‍රමයන්ට වඩා වෙනස්. Open Relationships සංකීර්ණයි. ඒ නිසාම කෙනෙක් එහෙම සබඳතාවයකට යද්දි අනිවාර්‍යෙන්ම අනුගමනය කරන්න ඕන...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) මධූශා හිටියෙ උදේ වරුවෙ කෑම එහෙම උයල පිහල ඉවර කරල ගෙවල් දොරවල් අස්පස් කර කර. සති අන්තයක් නිසා කිසල් හිටියෙ ගෙදර. අද බබාලාටත් පංති නැති හන්ද මධූශාට පොඩ්ඩක් නිවනයි. ඒ වුනාට ඉතින් මධූශා කියන්නෙ එහෙම...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)   "අපි දෙන්න ගැලපෙන්නෙ නෑ. බැඳපු එක අපරාදෙ"  විහාරා දැන් සතියටම දෙතුන් පාරක් හරි ඔහොම කියන එක නිශාල්ට පුරුද්දකට ගිහින්.  මුල් දවස්වල හිත් රිද්දගත්තට බීරි අලියට වීණා වාදනය කරනව වගේ. නිශාල්ට දැන් ඕව ගාණක් ඇත්තෙම නෑ.   "මටත් දැන් හිතිල...
“ඒ දෙන්න මාර පර්ෆෙක්ට් කපල් එකක්. මම හිතුවෙ අපිටත් එහෙම වෙන්න පුලුවන් වෙයි කියල” මේ වගේ සිතුවිලි, කතාබහ අද සමාජයේ දුලබ නෑ. තරුණ ප්‍රජාව ඉක්මනින් විවාහ වලට එළඹෙනව. ආදරය හෝ විවාහ යෝජනා හේතු කරගෙන. ඒ තරම්ම ඉක්මනින් වෙන් වෙන්නත් පෙළඹෙනව. “අපේ කාලෙ නම් ඔහොම නෑ” කියල අම්මල අත්තම්මල කිව්වට කාලෙ වෙනස්,...