Relationships

එයා දැන් වැඩ ඇරිලා  හැමදාම ගෙදර එන්නෙ පරක්කු වෙලා. එයාට දැන් කෝල් එනවත් වැඩියි. මට හිතෙනවා එයා වෙන සම්බන්ධයක් පටන් අරන් ඇති කියලා මම තවම විවාහ වෙලා නැහැ. මට ආදරවන්තයෙක් ඉන්නවා. එයා මුල් දවස්වල මට ගොඩක් ආදරෙන් හිටියා. ඒත් දැන් එහෙම නැහැ. ඉස්සර තරම් දැන් එයා මං ගැන හොයල බලන්නෙ නැහැ. මට...
“මේ තේ කෝප්පෙ කාගෙද?” මධුර සාලෙ මැද්දෙ හිටගෙන මූන රාක්ශයෙක් වගේ කරගෙන අමීශා දිහා බලාගෙන උන්නෙ අතත් දික්කරගෙන. මධුර අත දික්වෙලා තිබ්බෙ කොහෙටද කියල බලද්දි තමයි අමීෂා දැක්කෙ ඒ උදේ මධුරම තේ බීල තියල ගිය කෝප්පයක් බව. මධුර ගෙදරට තේ බොන කෝප්පෙ බිඳිල දැන් දවස් කීපයක්. ඉතින් අලුත් කෝප්පයක් ගන්නකම් කියල...
නමුත් බිය නොවන්න, මන්ද උද්‍යානයක් සැලකිල්ලෙන් හා අවධානයෙන් නැවත පණ ගැන්විය හැකි සේම, පැරණි ආදරය ද උත්සාහයෙන් හා අවබෝධයෙන් නැවත පණ ගැන්විය හැකිය. “සැරයටියෙන් අපි යනෙන තුරා - සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ” ආදරය වනාහී එවන් අපූර්වතම හැඟීමකි. බිඳ නොවැටෙන පොරොන්දුවකි. මේ ලිපියෙන් අපි ඔබත් සමග කතා බහ...
ආදරය කරන කෙනාට ගන්න ඕන මොන වගේ තෑග්ගක්ද කියන එක වගේම තෑගි ගන්න හොඳම තැනක් මොකද්ද කියල බලන අයටත් ප්‍රශ්න ගොඩක් ඇති. ඉතින් අපි හිතුව ඔන්න ඔයාලත් එක්ක අද බෙදාගන්න, ඔයාලා ආදරේ කරන එයා වෙනුවෙන් ඔයාට ආදරවන්තයින්ගෙ දිනයට තෑගි ගන්න පුලුවන් තැන් කීපයක් ගැන කියල දෙන්න. ආදරවන්තයින්ගෙ දිනයෙදි ඉතින් ගොඩක්...
හෙට ආදරවන්තයන්ගේ දිනය. ඉතින්,  ඔයාගේ ආදරවන්තයා වෙනුවෙන් තෑග්ගක් තෝරගන්න බැරුව  විස්සෝප වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා, මේ ඔයාට මඟ ඇරෙන්නම නොයුතු ලියමනක්  එයාගේ ආශාවන් ට මුල් තැන දෙන්න  සාමාන්‍යයෙන් අපි තෑග්ගක් දෙන්නේ ඒ දෙන කෙනාව ඒ තෑග්ග එක්ක උපරිම සතුටකට පත් කරන්නත් එක්කනේ. ඒ හින්දා ආදරවන්තයා ට විතරක් නෙවෙයි, ඕනෑම කෙනෙකුට...
“තෑග්ග එතුව නේද පුතේ හොඳට?” කියාගෙනම මධූ දරුවන්ගෙ කාමරේට ආවෙ ඇඳ පැලඳගෙන උන්නු ඒවයි අඩු පාඩු හද හද. අද මධූගෙ පුතා චිවන්ත ගෙ හොඳම යාලුව තේනුකගෙ දහ අටවෙනි උපන්දිනේ. ඉතින් ගෙදර උපන්දින උත්සයවයක් නිසා මධුල මේ ලෑස්ති වෙන්නෙ එහෙ යන්න. පුතා චිවන්ත, දූ මහිමනී වගේ මධුයි මධුගෙ හස්බන්ඩ් කසුන්තයිත් යන්න...
වැලන්ටයින්ස් එකත් ලඟ ලඟම එනව. වැලන්ටයින්ස් කියන්නෙ ආදරවන්තයින්ගෙ දවස උනාට විවාහ වෙලා ඉන්න ඔයාටත් ඔයාගෙ ආදරණීය සැමියා එක්ක වැලන්ටයින්ස් සමරන්න බැරි කමක් නෑනෙ. ඉතින් මොකද කියන්නෙ මෙයා පාර ආදරවන්තයින්ගෙ දිනය දවසට ඔයාගෙ ආදරණීය සැමියව සර්ප්‍රයිස් කරන්න පුලුවන් කොහොමද කියල බලමුද? 1. සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් යවමුද? “අනේ මම නම් ඔය සර්ප්‍රයිස් වලට ආසම...
“ඔබේ දෙනුවන් මැවුම්කාරයි මගේ හැඟුමන් පෙමින් පායයි ආදරේ නම් මේ දැනෙන්නේ මදහාසයෙන් මුව සැරසේවි” ඇත්තටම ආදරේනම් දෙතොල සිනහවකට ඉඩ දෙනවද? මං මේ ප්‍රශ්නෙ මගෙන්ම අහපු වෙලාවල් ඕන තරම් තියෙනව. සමහරවිට ඔයාටත් එහෙම වෙන්නැති. අපි ආදරේ කරන අයව දැක්කම, හමු උනාම සුන්දර සිනාවක් දෙතොල් අස්සට එන එක වලක්වගන්න පහසු නෑ. ඒත් කෙනෙක් අපිට ඇත්තටම ආදරෙයි...
“ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි” මෙහෙම කියන්නෙ අපේ නන්දා මාලිනී මහත්මිය. මේ සිංදුව විතරක් නෙවෙයි ආදරය කියන්නෙ රාගයෙන් සහමුලින්ම මිදුණ හැඟීමක් බව කියවෙන සිංදු අපි ඕනතරම් අහල තියෙනව. ඒ උනාට ආදරය කියන්නෙ ඇත්තටම රාගයෙන් තොර දෙයක්ද? රාගය කියන දේ එහෙම නැතිනම් සෙක්ස් කියන දේ ආදරයක් ඇතුලෙ තියෙන්න...
දැන් ඉතින් ඔන්න මාතෘකාව දැක්ක ගමන් "මේ කෙල්ලන්ට තියෙන්නෙ පුදුම අමාරුවක් නේ" කියල හිතන්න එපා අපි හැමෝම ආසයිනේ ඉතින් කෙනෙකුගේ ආකර්ශනය දිනාගන්න.  අපි අඳින්නෙ පලඳින්නෙ, හැඩවෙන්නෙ ඉතින් කොහොමත් දකින අයගෙ ආකර්ශනය දිනාගන්නනෙ.  ඉතින් තරුණ ගෑණු ළමෙක් උනාම කොහොමත් පිරිමි ළමයි ඉතින් තමන් දිහා බලනවට ආසයිනේ   ඉතින් කොහොමද මේ ඇත්‍තටම Smart Girl කෙනෙක්...