Relationships

“තමුසෙගෙ පුදුම සැකයක්නෙ ඕයි තියෙන්නෙ” මාලිංග එහෙම කෑගැහුව භානුකී එයාගෙ ෆෝන් එක බලනව කියල දැක්ක හන්දා. බාතෘම් එකට යන්න කලින් ෆෝන් එක අරගෙන යන්න බැරිවෙච්ච එක මතක් උනේ පස්සෙ. ඒ මතක් වෙච්ච ගමන් බාතෘම් එකේ දොර ඇරගෙන එද්දි භානු ෆෝන් එක ලඟ. මාලිංග එතනට ආවෙ අඩියට දෙකට. භානු ලඟ තිබිච්ච ෆෝන්...
“නිශී ඇයි මම කිව්ව එකට අකමැති?” අනිත් අය ලන්ච් වලට ගියාම හෙමින් සැරේ නිශී ලඟට ආව කේතක එහෙම ඇහුවෙ වටපිට බලන ගමන් කවුරුහරි තමන් දිහා බලාගෙනද ඉන්නෙ කියල කල්පනා කර කර. දැන් මාස කීපයක තිස්සෙ ඉඳල කේතක ෆුල් ට්‍රයිඑක දෙනව නිශීට තේරුම් කරවන්න තමන්ගෙ හිතේ නිශී ගැන තියෙන දේ. ඒ උනාට...
ආදරේ කරන්න ගත්ත මුල් කාලේ නම් ඉතින් දෙන්න එකට ඇලිල වගේ උන්නට ටිකෙන් ටික කල් යද්දි ඔය ආදරේ කරද්දි එකට ඇලවිල ඉන්න ගම් එක පොඩ්ඩ පොඩ්ඩ දියවෙන්න ගන්නවා.  ඉතින් ඔන්න ඔය හේතුව නිසා දෙන්න පොඩ්ඩ පොඩ්ඩ ඈත්වෙන්න ගන්නවා.  මේකට ඉතින් කාලය වගේම තමන්ගෙ වැඩ රාජකාරි වල බලපෑමත් හරියට බලපානවා.  මේක ඉතින් යාලුවෙලා...
“අපි මේ සම්බන්ධෙ නවත්තමු” කේසර පුදුම උනා අමා ගෙන එකපාර ඒ විදියෙ මැසේජ් එකක් ආවම. කේසරයි අමායි යාලුවෙලා මහ කාලයක් නෑ. තාම අවුරුද්දක්වත් නෑ. ඒ උනාට වත්කම්, උගත්කම් පෑහිච්ච හන්දා හිතවත්කම් දික් කරගන්න හිතන් උන්නු කේසරට අමාගෙන් මේ ගහෙන් ගෙඩි එන්න වගේ ආව පණිවිඩේ ඔලුව විකාර කරා කියන එක අහන්නත්...
“ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී” ආදරේ කියන්නෙ හරි ලස්සන හැඟීමක් නේ. ආදරයට වයස් බේදයක්, ආගම් ජාති කුල බේදයක් නෑ කියල අපි කියනවා. ආදරේ හරියට පිච්චමල් වැස්සක් වගේ කියල රිද්ම කියද්දි චන්දන ලියනාරච්චි මහත්තය නම් කියන්නෙ, “ප්‍රේමය ලොව...
(මනෝ උපදේශක ශ්‍රීමාල් ප්‍රභාසිරි මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “ඇයි පුතේ ඔයා විනාඩියෙන් විනාඩියට ගිහිල්ලා අත හෝදන්නේ? රිමෝට් එක ඇල්ලුවත් අත හෝදනවා, ඔයාගෙම ෆෝන් එක ඇල්ලුවත් අත හෝදනවා” “මට නීට් එකට ඉන්න ඕන.ඒකයි මම අත හෝදන්නේ” “නීට් එකට ඉන්න ඕන කියල ඔහොම අත හෝදනවද ළමයො, පිස්සුවක් නේ...
බොහෝ ආදර සබඳතාවල මුල් කාලය හරිම සුන්දර වගේම ආදරණීය මුහුණුවරක් ගන්නවා. නමුත් ටික කාලයක් ගතවෙද්දි ඇතිවෙන විවිධ ගැටළු නිසා පීඩාවට පත්වන බොහෝ පාර්ශව ගැන සමාජ මාධ්‍ය වල නිතර නිතර කතාබහට ලක්වෙන නිසා ඒ ගැන කතා කරන්න අපි අද බලාපොරොත්තු වෙනවා. සිතුම් පැතුම් වලින් වෙනස්, විවිධ පරිසර වල හැදී වැඩුණු සහ විවිධ...
“මොකද නිකන් මූණ නාලු කරගෙන?” ප්‍රභා එහෙම ඇහුවෙ ඔෆිස් එකට ඇවිත් හෑන්ඩ් බෑග් එක මේසෙ උඩින් තියන ගමන් අමා දිහා බලාගෙන. වෙනදට පිපිච්ච මලක් වගේ ඉන්න අමා දැන් දවස් කීපයක ඉඳල ඉන්නෙ නිකන් දාහට අරගෙන සීයට දීලා වගේ කියල ප්‍රභා නොදැක්ක නෙවෙයි. ප්‍රශ්න ඉතින් ඕනම කෙනෙකුට වෙන දේවල් නිසා මොකක් හරි...
කසුන් එක්ක ඉඳල මට දැන් එපාවෙලා තියෙන්නෙ” අමා එහෙම කිව්වෙ පාරමිට. කසුන් එක්ක අමා යාලුවෙලා දැන් අවුරුද්දක් විතර ඇති. පොඩි පොඩි රණ්ඩු නොතිබ්බ නෙවි. ඒ උනාට ඉතින් මේ මෑතක ඉඳල සතියකට පාරක් විතර ඔහොම කතාවක් අහන්න වෙන බව පාරමී දැන් අත්දැකීමෙන් වගේ දන්නවා. “ඇයි එහෙම කිව්වේ” “මල වදයක් වෙලා තියෙන්නෙ අනේ මට...
“හැම සාර්තක මනුස්සයෙක් පස්සෙම හොඳ ගෑණියෙක් ඉන්නවා” ය කියනවනේ. අන්න ඒ වගේ තමන්ගෙ මනුස්සය පස්සෙන් ඉන්න හොඳම හොඳ ආදරණීය බිරිඳක් වෙන්නෙ කොහොමද කියල තමයි මම අද ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. එහෙම මේ ඔයාලට උපදෙස් දෙන්න තරම් මම මහ කාලයක් නෑ බැඳල. තාම අවුරුදු දෙකයි. ඒ උනාට මේ ආටිකල් එක ලියන්නම...