Relationships

(මනෝ උපදේශක K.N මධුශංක මහත්මයාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “සෙක්ස් කරන්නෙ නැතුව කෙල්ල වර්ජින් ද කියල දැනගන්නෙ කොහොමද?” මධුක ඒ ප්‍රශ්නෙ ඇනොනිමස් පෝස්ට් එකක් විදියට ඒ වගේ ගැටලු ශෙයා කරගන්න ගෘ එකක දැම්මෙ ඇත්තටම ඒක මධුකගෙ හිතට වදයක් වෙලා තිබුන නිසා. මධුකට දැන් අවුරුදු තිහක්. මධුක මේ අවුරුදු...
පරණ පෙම්වතා ආයෙ මුණ ගැහුණොත් මොකද කරන්නේ? “ඔබට මා එකවරක් එපා නම් මට ඔබ සිය දහස් වරක් එපා” කියල Ex ගෙන් ඈත්වෙච්ච මිනිස්සුනෙ අපි. ඒ උනාට මේ ලෝකෙ කැරකෙන විදියට ජීවිත කැරකෙද්දි අපිට එයාව ආපහු මුන නොගැහී තියෙන්නෙ නෑ. මට වගේම ඒක ඔයාටත් පොදු ඇතිනෙ. ඒ උනාට ඉතින් එහෙම හම්බුනාම අපිට මේ තරහකාරයො...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “අපි මේ සම්බන්ධෙ නවත්තමු පූජිතා. මම හිතන්නෙ නෑ ඇත්තටම අපි තව දුරටත් මේ අෆෙයාර් එක කන්ටිනිව් කරගෙන යන්න ඕන කියල. ඇත්තටම අපි අතරෙ තියෙන්නෙ ආදරයක්ද කියන එකත් මට දැන් ප්‍රශ්නයක්.මම මොන දේ කරත්, කොච්චර ආදරෙන්...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “ඔයාට ඇයි බැරි මම ආස දේවල් කරන්න?’ “මම ඇයි හැමතිස්සෙම ඔයා ආස දේවල් කරන්නෙ? ඔයාට ඇයි බැරි මම ආස දේවල් කරන්න”  පවනියි සුධාරයි යාලුවෙලා දැන් අවුරුදු 4ක්. ඒත් ඉතින් මේ අවුරුදු 4 ඇතුලෙ දෙන්න සන්තෝසෙන් හිටියට වඩා...
(මනෝ උපදේශක K.N මධුශංක මහත්මයාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “උඹ ඒකිගෙන් අහපන්” “අනික බං උන් දෙන්නම උඹ එක්ක විතරමනෙ පාඩම් කරන්න යන්නේ. උඹට කැමති හන්දනෙ එහෙම කරනෙ. උඹ තව ඕක කල් ඇර ඇර ඉන්න එක අපරාදෙ” අරවින්ද එහෙම කියල චාමිකර දිහා බලල කිණ්ඩියට වගේ ඇහැක් ගහපු බව මනුක...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “මොකද්ද අනේ ඔයා ඔය ගෙවන ජීවිතේ තේරුම?” උමාලි කෝසලාගෙන් එහෙම ඇහුවෙ මෙච්චර හොද ජොබ් එකක් කරල, හොඳම හොඳ සැලරි එකක් ලැබෙද්දි වුණත් තනියෙම ඉන්න කොට කොහෙද දුර කල්පනාවකට යන බව කීප වතාවක්ම දැකපු හන්දා. කෝසලා හරි දක්ෂයි....
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “උඹ එන ගමන් නේද?” ශෙහාන් ලෑස්තිවෙලා ගෙදරින් එලියට ඇවිත් වාහනේට නැගල ස්ටාට් කරන්න කලින් ඒ මැසේජ් එක ආවෙ අනුහස් ගෙන්. අනුහස් කියන්නෙ ශෙහාන්ගෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳල හොඳම යාලුවා. අද මේ සෑහෙන කාලෙකට පස්සෙ කොල්ලො කට්ටිය...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) "මේ සම්බන්දෙ තියාගෙන යන එකෙන් අපි දෙන්නටම තේරුමක් තියෙනව කියල මට හිතෙන්නෙ නෑ අශේන්" ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ජොබ් එකක් කර කර උන්න අශේන් සහ නාලිකා බැඳල දැන් අවුරුද්දක් වගේ. හරිම මනුස්සකම් තියෙන කපල් එකක් විදියට හැමෝම...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)  “මට එපා වෙලා ඕයි තියෙන්නෙ තමුසෙ එක්ක මේ ගෙදර ඉඳල, පුදුම කරුමයක්නෙ තියෙන්නෙ. ගෙදරට එන්න බෑ තමුසෙගෙ කන් කරච්චලේ පටන් ගන්නව. මොන කරුමයක්ද ඕයි මේක? තමුසෙට මාත් එක්ක ඉන්න බැරි නම් දමල ගහල යනව, මගේ ඔලුව...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “අනේ ප්ලීස් ඔය වගේ ගොඩයෙක් වගේ ඇඳගෙන නම් පාටි එකට යන්න එන්න එපා මාත් එක්ක” වියානා එකෙන් ගත්ත රතු පාට තොල් ආලේපනය දෙතොලෙ ගාන ගමන් කණ්ණාඩියට නැමිල උන්න පබා එහෙම කිව්වෙ කණ්ණාඩියෙන් පේන තමන්ට පිටිපස්සෙ හිටගෙන...