Relationships

අපි හරිම අසයි අනුන්ගෙන් හොඳ අහගන්න .ඒත් කොච්චර කළත් කිසිම හොඳක් නොපෙනෙන අයත් ඉන්නවා. ඒත් ඔබ එහෙම කෙනෙක් නොවන වග අප දන්නවා. ඔබේ සැමියා ඔබේ ජිවිතයේ ඉතාමත්ම වැදගත් ආදරණිය පුද්ගලයා බවට විවාදයක් නෑ. ඉතින් මෙන්න මේ ප්‍රශන්සාවන් ඔහුව වඩාත් සතුටින් තබන බව ට කිසිදු සැකයක් නම් නැහැ. මෙහෙම කියන්නේ නිකන්ම නෙවේ. විශාල...
ලිංගික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම තවමත්ම අපට ආගන්තුක දෙයක්. ඒ නිසාම බොහෝ දෙනෙකු නිසි දැනුමක් නොමැතිකමින් අසහනයට පත්වෙනවා. ඉතින් අන්තර්ජාලයෙන් අපට හමු වූ මේ ලිපිය ඔබට අලුත් අත්දැකීමක් එකතු කරන්නට සමත් වේවි කියලා අප සිතනවා. මතක තියාගන්න ඇබ්බැහි වීමට නෙවේ අප කියන්නේ.... යුවලක් ලෙස ඔබ කාමුක දර්ශන නැරඹිය යුත්තේ...
කණ්ඩායමක් ලෙස ජීවත් වන මනුෂ්‍යයන්ට ජීවිත කාලය පුරාවටම සෑම විටම නොයෙක් ආකාරයේ  සබඳතා හමුවේ. නමුත් මෙම සියළු සබඳතා යහපත් සබඳතා නොවේ. මේ කරුණු එවැනි අයහපත් හෝ අගතිගාමී සබඳතාවකින් (Toxic relationships) මිදීමට උපකාරී වනු ඇත. සම්බන්ධතාවය අවසන් විය යුත්තේ මන්දැයි ඔබම මතක තබා ගන්න. මෙම සම්බන්ධය අයහපත් වන අතර, එය...
සුන්දර මතකයක් දෙතොල් සිප ගැනීමට පාදක වන විද්‍යාත්මක හේතු කවරක් වුවත් සියලු ප්‍රේමවන්තයින්ට සිය පළමු දෙතොල් සිප ගැනීම ජීවිතයේ අමතක නොවන සුන්දර මතකයක් වන බව නම් නිසැකයි. අප්‍රසන්න හැසිරීමක් බොහෝ යුරෝපීය සමාජවල දෙතොල් සිප ගැනීම ස්ථාපිත ප්‍රේමනීය හැසිරීමක් වශයෙන් සලකනු ලැබුවත් ඇතැම් සංස්කෘතීන් දෙතොල් සිප ගැනීම ඉතා අප්‍රසන්න ජනක හැසිරීමක් ලෙස සලකා...
මුලින් ම කියන්න ඕනේ, ස්වාමිපුරුෂයා මේ විදියට ගෝරනාඩු කරන ගෙදරක බිරිඳක් වෙන්න ඔබට කවදාවත් ලැබෙන්න එපා. ඒත් ඔබ නොදැනුවත්වම ඔබෙන් වූ වරදකින් හෝ ඔබ කිසිසේත් ම වරදක් කර නැති අවස්ථාවක දී ඇති වූ යම් වැරදි අවබෝධයක් හේතුවෙන් හෝ එසේත් නැත්නම් ඔබට ඔබව පාලනය කරගන්නට නොහැකිව ඔබ උද්වේගකර හැසිරීමේ ප්‍රතිඵලයක්...
“දැන් ඉතින් දෙන්නාම එක්කෙනෙක් හැටියට හිතල වැඩකරන්න ඕනෙ..” මේ කතාව යුවළකට මුලින් ම ඇහෙන්න පටන් ගන්නෙ මඟුල් දවසෙ සුබපතන්න එන නෑදෑ හිතවතුන්ගෙන්. “ඇයි රත්තරන් එහෙම හිතන්නෙ.. මම හිතුවෙ අපි දෙන්නම දැන් එක්කෙනෙක් කියලයි.”. කොයි මොහොතක දී හරි ඔබේ සැමියා ඔබට මෙහෙම කියලා තියෙනවද?. එහෙම නැත්නම් ඔබ ඔබේ සැමියාට මෙහෙම කියලා තියෙනවද?....
“ආදරය කරන්න. මන්ද හෙට දවස නිශ්චිත නැහැ. ලස්සන කිසිම දෙයක් හෙටට කල් දමන්න එපා. මුළුමනින්ම දැන් මෙතන ජිවත් වන්න.”  - ඕෂෝ ඔබට ආදරය නැතිව ජිවත් වෙන්න පුලුවන්ද ?ආදරය නැති ලෝකයක් තව දුරටත් වාසයට සුදුසු ස්ථානයක් ලෙස සලකන්න පුලුවන්ද ? එහෙත් අප සියලුම දෙනා අපට ආදරය නැතිව ජිවත් විය නොහැකි බව පැවසුවත් ආදරයට තරම් බාධක...
ආදරයක් නොවෙනස්ව පවත්වා ගන්නට නම් දෙදෙනාගේ ආදරයට ශක්තිමත් පදනමක් මෙන්ම අභියෝගවලට මුහුණ දීමට හැකියාක් ඇති කරගත යුතුය. ආදරයට ඇති වන බාධක මඟහරවා ගැනීමට ආදරය සමඟ මුසු වූ අවබෝධයක් අවශ්‍ය ම ය. ඒ වගේම ආදරයට තිත තබන මේ කරුණු පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්.. අනවශ්‍ය සැකය අහේතුවක් නැතුව සැක කිරීම ඔබේ සබඳතාවේ...
රන්රස වාගේ ගැළපෙන්නේ.. මා ප්‍රිය සොඳුරිය පණ වැන්නේ... ඉතින් මේ ලිපිය රන්රස වගේ ඉන්න සිහින මවන ඔබටයි.... විවෘත වන්න පළමුව ආදරය ප්‍රකාශ කරන්න ඕන කවුද ? ඒ පිරිමියාම විය යුතු නැහැ නේද ? හැඟීම ඔබේ. වුවමනාවත් ඔබේ. ඉතින් හිත හිතා දුක්වෙන්නේ ඇයි?. දැනෙන දේ කියන්න .ආදරය පමණක් නෙවේ.සියලුම දේ හිතේ හංගාගෙන නොසිට කතා කරන්න. හඟවන්න විශ්වාසය ගොඩ...
ආදරය යනු බොහෝ දෙනෙක් විඳින්න කැමති වූ දෙයක්. සිය අත්දැකීම් පසුතල අනුව ඇතැමෙක් ආදරයට වෛර කරයි. ආදරය යන්න ගැඹුරින් කතා කළ හැකි මාතෘකාවක්. විවිධ පුද්ගලයින් විවධාකාරයෙන් ආදරය දක්වන අතර තවකෙක් විවිධාකාර ව ආදරය ලබා ගැනීමට උත්සුක වෙයි. බොහෝ දෙනෙක් ආදරය සම්බන්ධයෙන් දක්වන්නේ ඉතා සුන්දර අදහසකි. ඇතැමෙක් ආදරය පිළිබඳ කතා කිරීමට...