විවාහා වී වසර කීපයක් යනකොට ජීවිතය නීරස වෙනවා කියලා ගොඩක් දෙනා කියනවා.එහෙම නොවී ප්‍රීතිමත් සහ සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන්නෙ කොහොමද ? ඒ ගැන...
යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න ඕනෑම කාන්තාවක් කැමතියි. යහපත් විවාහ දිවියක වගේම ඕනෑම සාර්ථක සබඳතා වයකම මූලික ම පදනම රැදෙන්නෙ දෙපාර්ශවයම සතුටට පත් වීම...
පෙම්වතාගේ යම් යම් අඩුපාඩු දකින ඔබ නිහඬව සිටියත් ,යම් දවසක ඒ දේවල් විශාල ගැටලු දක්වා යන්නට පුලුවන්. එහෙම සබඳතාවක් ,නැත්තම් toxic relationship එකක් හඳුනගන්නෙ...
Relationships
දෙදෙනාගේ ආදරය වැඩිකර ගනිමින් විවාහයේ සතුට දිගු කාලයක් රැක ගන්නෙ මෙහෙමයි.
හර්ෂි සේනාධීර - 0
ප්‍රීතිමත් සබඳතාවක් කියන්නේ අපි හැමවෙලාවෙම බලාපොරොත්තු වෙන දෙයක්.ඒත් කොහොමද එහෙම සබඳතාවක් පවත්වාගන්නේ ? විශේෂයෙන්ම විවාහ වුනාට පස්සෙ ඒ බැදීම සතුටින් ගත කරන්නෙ කොහොමද ?
ප්‍රීතිමත්...
Relationships
ලෝකයේ ඉන්න සතුටුදායකම ගැහැනිය ගොඩ නගන්න ආදරණීය පිරිමි හිතකට පුළුවන්.
නිබන්ධිකා වන්නිනායක - 0
අක්කා හිටියේ නොනවත්වා හඬමින්. පිටපිටම හතරපස් වතාවක් හීන බිඳුණම දරා ගන්න ලේසි ද? මං වගේ කරන කරන දේ වරදින එකියෙක්ට එහෙම ඉන්න එක ලේසි...
Relationships
කාන්තාවන්ගේ ජීවිත අමිහිරි කරන පිරිමින් ළඟ දක්නට ලැබෙන අහිතකර පුරුදු 9 ක්.
Niranjala - 0
දෙදෙනෙකුගේ එක්වීමක් තුළින් ගොඩනැගෙන විවාහ ජීවිතයක වටිනාම දේ තමයි දෙදෙනා අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය. ඔහු ගැන ඔබටත් ඔබ ගැන ඔහුටත් හොඳ අවබෝධයක් පවතිනවානම් බොහෝ...
රැවටිලිකාර පෙම්වතෙක් එක්ක ඉන්න කිසිම පෙම්වතියක් කැමති නෑ. කොහොමද ඔබේ පෙම්වතා ඔබව රවටනවාද කියලා දැනගන්නේ? මේ ලිපියෙන් ඔබට ඒ ගැන අදහසක් ලබා ගන්න පුලුවන්...
ආදරවන්තයන්ගේ මාසේදී ස්මාර්ට් ඔයාත් හිතනවා ඇති එයාට මොනවද දෙන්නේ කියලා. "එයා" කියලා අපි කියන්නේ ඔයාගේ පෙම්වතාට හෝ සැමියාට. හැමදාම දෙන තෑගී වලට වඩා වෙනස්...
"පතා පැමිණි සුර පුරවරවෙලා ගැනුණි ඝණ කළුවර..දෑස පුරා දුටු සිනා කවට කෙළිකඳුළු කතාවක කෙළවරඅසන් හිමියනේකාට කියන්නද මේ දුකඔබ හැර…"
දීපිකා ප්‍රියදර්ශනී ගයන මේ ගීතය සැමියාගේ...
සන්ධ්‍යානි මට හමුවුණේ මගේ රැකියා ස්ථානයේ දී. ඈ හරි කාර්යශූර, ප්‍රියමනාප කතාබහක් ඇති, දැකුම්කලු යුවතියක්. විවාහ වී වසර පහකට ආසන්න වුණත් පෙනුමින් ඈ තවමත්...










