කසුන් සහ හංසනී පෙම්වතුන් වෙන්නේ අවුරුදු දාහතක් තරම් ලාබාල කාලයේදී.අවුරුදු දහතුනක් තිස්සේ ප්‍රේම කරලා අවුරුදු තිහේදී ඔවුන් විවාහ වෙන්නේ එකම විශ්ව විද්‍යාලයක අවුරුදු ගාණක්...
දික්කසාදයකට යොමු වෙන්න කාන්තාවන්ට තියන සමහර හේතු තුළ තියෙන්නේ ඛේදනීය කතාන්දර.ඔබ විවාහයට මොනතරම් ප්‍රවේසම් සහගතව අඩිය තැබිය යුතුද කියලා මේ කතාව ඔබට ආයේ ආයෙම...
විවාහ ජීවිතය තුළ ඔබ ගනුදෙනු කරන්න ඕනෑ ඉතාම ප්‍රවේසමෙන්.ඔබ ගන්නා අනුවණ තීරණ, ඔබ පවසන වචන ඔබේ විවාහ ජීවිතය එක මොහොතකින් කුඩු පට්ටම් කරන්න ඉඩ...
ජෝ බයිඩන්, ඇමරිකානු ජනාධිපතිවරයා ඉතා මෑත දිනකදී ජෝර්ජියාවට යන්නට පිටත් වන්නේ තම බිරිඳ සමඟ.ගුවන් යානයට නගින්නට යන අතරමඟ තැනක නවතින ඔහු තණ පලසට නැවී...
විවාහ ජීවිතය නෙල්ලි ගෙඩියක් වගේ කියලා මම කීවොත් ඔබ මට එකඟ වෙයි කියලා මම හිතනවා.විවාහය කියන්නේ පැණි රස වගේම තිත්ත රස, ඇඹුල් රස,කහට රස...
සමහර වෙලාවට බ්‍රේකප් එකකදී, දික්කසාදයකදී ඔබට හිතිලා ඇති සම්බන්ධතාව බිඳෙන්න ඔබේ වැරැද්ද ඔබේ අඩුපාඩුවක් බලපෑවද කියලා.ඔබ ඔහුට අවශ්‍ය විදියේ ගැහැනියක් නොවුණේ කොහොමද කියලා ඔබ...
Relationships
බිඳ වැටුණු ප්‍රේමයේ විරහ වේදනාව අමතක කර නැවත සතුට ලඟා කරගන්නා ක්‍රම.
හර්ෂි සේනාධීර - 0
ආදරය සහ විවාහය කියන්නේ ජීවිතය හා බොහෝ සේ බද්ධ උන බැඳීම්.මෙවන් බැඳීමක් බිඳවැටුනොත් ඔබට සහ ඔබේ මනසට වන බලපෑම සුලුපටු නෑ.එහෙම අවස්ථාවකදි කොහොමද ඔබ...
"ගේ ගිනි පිටට දෙන්න එපා." මේ අපේ ජන සමාජයේ ප්‍රකට කියමනක්.ඒත් ඔබේ පවුලේ සෑම ගැටලුවක්ම අස්සක් මුල්ලක් නෑර දැනගත යුතු තිදෙනෙක් ඉන්න බව ඔබ...
බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල ගැන නොදන්නා අයෙක් නැත. දෙවන එලිසබත් රැජින සහ පිලිප් කුමරු ලොව වටා ප්‍රසාදයට ලක්වන යුවලකි. ඔවුන්ගේ ප්‍රේම කතාව එලෙසින්ම ජනාදරයට පත්වූවක්.
දෙවන...
Relationships
ලොවක් වෛර කළ කුරිරු හිට්ලර්ට අසීමිතව ආදරය කල ඊවා බ්‍රවුන්ගේ සුන්දර ප්‍රේමය.
නිබන්ධිකා වන්නිනායක - 0
ආදරය වෙනුවෙන් සියදිවි නසා ගත් ගැහැනුන් සහ තරුණියන් ගැන අපි ඕනෑතරම් ප්‍රවෘත්ති දකිනවා.ලෝකයේ සිටි දරුණුම ආඥාදායකයාට දාහත් වසරක් පෙම්වතිය වී හිඳ පැය හතලිහකට බිරිඳ...










