කණ්ඩායමක් ලෙස ජීවත් වන මනුෂ්‍යයන්ට ජීවිත කාලය පුරාවටම සෑම විටම නොයෙක් ආකාරයේ සබඳතා හමුවේ. නමුත් මෙම සියළු සබඳතා යහපත් සබඳතා නොවේ. මේ කරුණු එවැනි...
සුන්දර මතකයක්
දෙතොල් සිප ගැනීමට පාදක වන විද්‍යාත්මක හේතු කවරක් වුවත් සියලු ප්‍රේමවන්තයින්ට සිය පළමු දෙතොල් සිප ගැනීම ජීවිතයේ අමතක නොවන සුන්දර මතකයක් වන බව...
මුලින් ම කියන්න ඕනේ, ස්වාමිපුරුෂයා මේ විදියට ගෝරනාඩු කරන ගෙදරක බිරිඳක් වෙන්න ඔබට කවදාවත් ලැබෙන්න එපා. ඒත් ඔබ නොදැනුවත්වම ඔබෙන් වූ වරදකින් හෝ ඔබ...
“දැන් ඉතින් දෙන්නාම එක්කෙනෙක් හැටියට හිතල වැඩකරන්න ඕනෙ..” මේ කතාව යුවළකට මුලින් ම ඇහෙන්න පටන් ගන්නෙ මඟුල් දවසෙ සුබපතන්න එන නෑදෑ හිතවතුන්ගෙන්. “ඇයි රත්තරන් එහෙම හිතන්නෙ.....
“ආදරය කරන්න. මන්ද හෙට දවස නිශ්චිත නැහැ. ලස්සන කිසිම දෙයක් හෙටට කල් දමන්න එපා. මුළුමනින්ම දැන් මෙතන ජිවත් වන්න.” - ඕෂෝ
ඔබට ආදරය නැතිව ජිවත් වෙන්න...
ආදරයක් නොවෙනස්ව පවත්වා ගන්නට නම් දෙදෙනාගේ ආදරයට ශක්තිමත් පදනමක් මෙන්ම අභියෝගවලට මුහුණ දීමට හැකියාක් ඇති කරගත යුතුය. ආදරයට ඇති වන බාධක මඟහරවා ගැනීමට ආදරය...
රන්රස වාගේ ගැළපෙන්නේ.. මා ප්‍රිය සොඳුරිය පණ වැන්නේ... ඉතින් මේ ලිපිය රන්රස වගේ ඉන්න සිහින මවන ඔබටයි....
විවෘත වන්න
පළමුව ආදරය ප්‍රකාශ කරන්න ඕන කවුද ? ඒ පිරිමියාම...
ආදරය යනු බොහෝ දෙනෙක් විඳින්න කැමති වූ දෙයක්. සිය අත්දැකීම් පසුතල අනුව ඇතැමෙක් ආදරයට වෛර කරයි. ආදරය යන්න ගැඹුරින් කතා කළ හැකි මාතෘකාවක්. විවිධ...
පුංචි පුංචි දබර කිරීම් තමා දුරදිග ගිහින් දෙදෙනෙක්ගේ වෙන්වීම දක්වාම යන්නේ … ඒත් ඔබට ඕනා වෙන් වන්න නෙවේ. එක්ව සිටින්නයි. එහෙම නේද ? නිශාන් සහ සමීරා...
ලිංගිකත්වය එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරික ව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි.එය සැබවින් ම ඊට එහා ගිය දෙයක්. තවත් කෙනෙක් සමඟ පියවරෙන් පියවර ඇතිකරගන්නා සහසම්බන්ධයක්....










