අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තරම් දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් සළකන කෙනෙක් දරුවෙක්ට වෙන නෑනෙ. දරුවෙක්ව සංවේදී විදියට, හොඳින් උස්මහත් කරන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්ගෙ...
සෞඛ්‍යය සම්පන්න සබඳතාවක් ගොඩනගා ගැනීම ජීවිතයේ සතුට හා සන්සුන්තාවය ලබා ගැනීමට ඉතා වැදගත් වේ. සාර්ථක සබඳතා ගොඩනගා ගැනීමට නම්, අපිට අවශ්‍ය පියවර ගන්නා හැටි වටහා...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“ලියෝගෙ ගෙදර ලියෝගෙ බඩුවලින් පත්තර කෑල්ලක් පවා එයා දුන්නොත් මිස ගන්න තරම්...
අපි හරිම කැමතියිනෙ අපි ආදරය කරන කෙනාට අපිව නැතුවම බැරි වෙනවනම්. ඉතින් මේ ලිපිය අන්න ඒ වගේ නැතිවම බැරි ආදරවන්තියක් වෙන්නෙ කොහොමද කියල ඔයාලට...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
රයිස් කුකර් එකේ උණුවෙන් ගත්ත රතු බත් වලින් හැඳි කීපයක් ගත්ත මීනා...
Open Relationships කියන සංකල්පය ලංකාව වගේ රටකට පොඩ්ඩක් අලුත් දෙයක්, අලුත් මාතෘකාවක් වුනාට ලෝකයට නම් මේ කතාබහ එච්චර අලුත් දෙයක් නෙවෙයි. මේ Open Relationship එකක් එහෙම නැත්තම් Open...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මධූශා හිටියෙ උදේ වරුවෙ කෑම එහෙම උයල පිහල ඉවර කරල...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
"අපි දෙන්න ගැලපෙන්නෙ නෑ. බැඳපු එක අපරාදෙ"
විහාරා දැන් සතියටම දෙතුන්...
“ඒ දෙන්න මාර පර්ෆෙක්ට් කපල් එකක්. මම හිතුවෙ අපිටත් එහෙම වෙන්න පුලුවන් වෙයි කියල”
මේ වගේ සිතුවිලි, කතාබහ අද සමාජයේ දුලබ නෑ. තරුණ ප්‍රජාව ඉක්මනින්...
ආදරය කියන්නෙ යුග ගණනාවක් පුරා කවියන්, කලාකරුවන් සහ දාර්ශනිකයින්ට අලුතෙන් දේවල් හිතන්න, කරන්න ඉඩක් දුන්න බලවේගයක්. මිනිස්සු මේ ආදරේ සමරන්නෙ වඩාත්ම ප්‍රභල හැඟීමක් විදියට. සීමා...