SEX

පිරිමින් විශාල කාන්තා පියයුරු වලට කැමති වීම සඳහා විවිධ හේතු රාශියක් තිබේ. මෙය සංකීර්ණ මානව විද්‍යාත්මක හා සමාජීය ප්‍රශ්නයක් ලෙස ගත හැකි වන අතර එය එක් හේතුවකට පමණක් සීමා නොවේ. ඒ අනුව මෙයට බලපාන හේතු කිහිපයක් පහත දැක්වේ. ජීව විද්‍යාත්මක හේතු ලිංගික ආකර්ෂණයපියයුරු යනු කාන්තාවකගේ ලිංගික ලක්ෂණයක් වන අතර එය පිරිමින්...
ජීව විද්‍යාත්මක ව සෙක්ස් කියන්නෙ ප්‍රජනනය සම්බන්ධ දෙයක් වුණාට, අපි ඒකට විතරක් ම නෙවෙයිනෙ සෙක්ස් කරන්නෙ. ආදරේ ප්‍රකාශ කරන්න, තෘප්තිමත් වෙන්නත් සෙක්ස් කරනවා. ඉතින් ඔය හැම වෙලාවක ම දරුවෙක් හැදෙන්න තියෙන අවස්ථාව ඉතා ම වැඩී. ලංකාවේ ගබ්සාව නීතිගත දේකුත් නෙවෙයි. ඉතින් අනවශ්‍ය වෙලාවක දරුවෙක් පිළිසිඳ ගත්තොත් ඔයා ලොකු අමාරුවකයි...
⭐මොකක්ද මේ Rough Sex කියන්නේ? සාමාන්‍යයෙන් රෆ් (Rough Sex) සෙක්ස් කියන්නේ එක්තරා විදියක ප්‍රචණ්ඩකාරී, වේගවත් ලිංගික ක්‍රියාකාරකමකට කියලා කියන්න පුලුවන්. බොහෝ දෙනෙක් මේ රෆ් සෙක්ස් (Rough Sex) එහෙම නැත්නම් යම්තාක් දුරකට ප්‍රචණ්ඩකාරී වූ ලිංගික එක්වීම් ඉතාම විශාල වශයෙන් වින්දනය කරන බව දකින්න ලැබෙනවා. අද අපි කතා කරන්න යන්නෙ කොහොමද මේක...
ඔයා බලාපොරොත්තු වෙන්නෙ දරුවෙක් නම්, ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ ඔයාගෙ දරු සිහිනය සැබෑ කරගන්න දවස් තෝරගන්නෙ කොහොමද කියලයි. ඔයා කෙල්ලෙක් නම්, ඔයාගෙ ඔසප් චක්‍රය ගැන හොඳ අවබෝධයක් ඔයාට තියනවා නම්, දරු පිළිසිඳ ගැනීමක් කියන්නෙ තව දුරටත් හීනයක් නෙවෙයි.  ඔසප් චක්‍රය හඳුනා ගනිමු.  මොකක්ද මේ ඔසප් චක්‍රය කියන්නෙ? ඔයා වැඩිවියට...
Foreplay කියන්නෙ මොකක්ද ?  ලිංගික සංසර්ගයට පෙර ඔබ කරන ඕනෑම ක්‍රියාවක් foreplay කියලා හඳුන්වන්න පුළුවන්. ඒක හරියට නිකන් ක්‍රීඩාවක් කරන්න කලින් ඇඟ උණුසුම් කරගන්න ව්‍යායාම වගේ දෙයක්. ඒ වගේ මයි, foreplay එකක් හැමවිට ම ලිංගික සංසර්ගයකින් ම කෙළවර විය යුතු නැහැ. එයා ඔයාව ආදරෙන් සිප ගන්න එක, බදාගන්න එක, අල්ලන...
අපි ඕන ම කෙනෙක්ගෙ ඇඟේ සංවේදී ස්ථාන තියෙනවා. මේ සමහර සංවේදී ස්ථාන අපිව ලිංගික ව තෘප්තිමත් කරන්න සමත් වෙනවා. සමහර වෙලාවට ලිංගික සංසර්ගයක් නැතුවම වුණත්, මේ සංවේදී ස්ථාන උත්තේජනය මගින් සුරතාන්තයක් ලබා ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ කාන්තාවන්ගේ ඇඟේ තියෙන මේ සංවේදීම ස්ථාන මොනවද කියලයි.  කන්  කන් වලින් ලිංගික උත්තේජනයයක්...
ලිංගික එක්වීමකින් ඔයාට ලැබෙන වාසි ගැන ඔයා දැනුවත් ද? සුරතාන්තයකට එහා ගිය ගොඩක් ප්‍රතිලාභ ලිංගික එක්වීමකින් ඔයාට ලබා ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ලිංගික එක්වීමකින් ඔයාට ලැබෙන ඒ වගේ වාසි කිහිපයක් ගැනයි.  1. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෞඛ්‍යමත් බව තහවුරු කරයි. ලිංගික සෞඛ්‍ය විශේෂඥවරියක වන ඉවෝන් කේ. ෆුල්බ්‍රයිට් පවසන්නේ ලිංගිකව ක්‍රියාශීලී පුද්ගලයන්ට...
ඔයා දරුවෙක් බලාපොරොත්තු වෙනවනම්, ඔයා අනිවාර්යෙන්ම දැනගතයුතු කාරණා කීපයක් තියෙනවා. ඔයාට වගේම ඔයාගේ පාට්නර්ටත් තියෙන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි, සෙක්ෂුවල් පොසිෂන් එක එහෙම නැත්නම් ලිංගික ඉරියව්ව ඔයා ගර්භනී වෙන්න බලපානවද කියන එක. අද අපි කතා කරන්නේ ඒ ගැනයි.විද්‍යාව මේ ගැන කියන්නෙ මොනවද?මේ තමයි මිත්‍යාව දුරලන ඇත්තම තත්ත්වය.  ගර්භනී වෙන්න උත්සහ...
දෙන්නෙක් ආදරේ කරලා විවාහ වුණාට පස්සෙ ඒකෙ වැදගත් ම කොටසක් ඉටු කරන්නේ ඒ දෙන්නා අතර තියෙන ලිංගික සබඳතාවය. ඔයා දවස් 30ක ආදර සම්බන්ධතාවකින් විවාහ වුණත්, ඔයාගෙ ආදරේට අවුරුදු 30ක් වුණත්, යුවළක් විදියට ඔයාලගෙ ලිංගික සම්බන්ධතාව ඔයාලගෙ බැඳීම ඇතුළෙ ඉදිරියෙන් ම ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නෙ ඔයාගෙ සහකරුවා...
හිතකර ලිංගික සංසර්ගයක් කියනකොට ඒක සම්පූර්ණ වෙන්න නම් අනිවාර්‍යෙන් ම ලිංගික එක්වීම්වලින් පසු ක්‍රියාකාරකම් ද ඇතුළත් වෙන්න ඕනෙමයි. විශේෂයෙන් කාන්තා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ම ඕනෙ. මොකද හරිම ඉක්මනින් ආසාදන වගේ දේවල් හැදෙන්න පුලූවන් නිසා. ලිංගික එක්වීමක් එහෙම නැත්නම් සංසර්ගයකට පස්සෙ ගෑණු ළමයෙක් විදියට ඔයා මොනවද කරන්නෙ? ඇත්තට...